බුදුහාමුදුරුවො

Jul 17, 2018
610
31
0
පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න... :(

කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද :(
කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඕකටත් මොනා හරි කියයි...

    මෙහෙ නෙමෙයි වෙන ලෝක වලත් හිටිය කියයි... :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය 28 දෙනාම මේ ලෝකෙද(පෘථිවියේ) හිටියේ :P

    ඔව් මනුස්ස ලෝකෙ හිටියෙ මොකක්ද ගටලුව.. ඔයා නිකමට වගේ හිතුවොත් පෘතුවියට කොච්චර වයස ඇද්ද..
     
    Jul 17, 2018
    610
    31
    0
    1 උබ විස්වාස කරන්නැතිදෙයක් ගැන බොරුවට අහන එක වැඩකුත් නෑ, කාලේ කාගන පැහැදිලි කිරීම් කලාට ප්‍රවෝජනයකුත් නෑ
    2 ඉතින් අනිත් අයට පන්සල් හදමුකෝ බන්
    3 දැන් උබ එකම ඕලෙවල් සිලබස් එක ඉගනගන්න, ලන්කාවේ ඉන්න සියලුම ගනන් ගුරුවරුගාවට යනවද.
    1. ඉතින් උබලා ඕකම කියනවනේ, සර්වබලදාරියට.. උව උබලා විශ්වාස කරන්නේ නැත්තම් කතෝලික ආගම මෙතනට පටලවාගෙන තෙරුමක්ම නැනේ..

    2 ඉතින් අපි මොකටද එකෙකුටවත් පන්සල් හදන්නේ.. මට කහන්නේ නැනේ.. උබලගේ ආගම උබලගේ බඩු.. අපි පිට උන් උබලගේ ගොන් ජෝක් දකින..

    3. ගණන් ගුරුවරු ප්‍රමේය, සුත්‍ර, ලොජික් රිපිටර්ලා.. ඒ කියන්නේ ලංකාවේ එක ගුරෙක්වත් උන් හොයාගත්තු දේවල් උගන්නනවා නෙමෙයි. වෙන එකෙක් හොයාගත්තු ඒවා, උන් රිපීට් කරනවා. ඔය වක්‍රව කියන්නේ ඒ කියන්නේ බුදුනුත් කැරි මරිසියක් ගහලා තියෙන්නේ අනුන්ගේ ඒවා තමන්ගේ වගේ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න... :(

    කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද :(

    ලෝකපලක සුත්‍රය කියවන්ඩ යාලුව.. ඔයාලගෙ දැනීමේ පරිමාව තමයි ප්‍රදර්ශනය කරන්නෙ..අපි බුද්ධාගමේ මිනිස්සු කතෝලිකයන්ට වගේ හිරවෙන්ඩ කිසිම තැනක් අපිට නැ..:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubala dan me karala tiyana apahsa upahasa walata wena koheda ban ubalata yanna tiyenne. ai ubala hitan inne swargeta yannada. thawath kiyawapan saragaya ladadima penewei ubalata

    උබ දන්නා බුද්දගමක් නෑ යකොඑ//// :lol:

    එහෙම බුද්ධාගම අවිශ්වාස කරා කියල අපායේ යන්නේ නෑ...

    ඉරෝසන් , සිබිට්ස්,, ඇතුළු මෙතන ඉන්න අනිත් උන්ගෙන් අහපන්....
    :P
     
    Jul 17, 2018
    610
    31
    0
    ඕකටත් මොනා හරි කියයි...

    මෙහෙ නෙමෙයි වෙන ලෝක වලත් හිටිය කියයි... :(
    මේකලා මේ හදට මිනිහෙක් යවන එකට ඒ කාලේ කොලබ උද්ගෝෂණය කරපු හැත්තගේ දරුවෝ බන්.. :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකපලක සුත්‍රය කියවන්ඩ යාලුව.. ඔයාලගෙ දැනීමේ පරිමාව තමයි ප්‍රදර්ශනය කරන්නෙ..අපි බුද්ධාගමේ මිනිස්සු කතෝලිකයන්ට වගේ හිරවෙන්ඩ කිසිම තැනක් අපිට නැ..:):)

    එකේ ඉතින් මොකක්ද තියෙන්නේ...

    මෙතැන කියපන්...

    ඔය සින් එක දන්නේ නෑ බෞධ්දයන්ගේනුත් 99% වඩා...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    පලවෙනි එකා කියනවා විශ්වාසය මත පදනම් නෑලු.. නිකා කියනවා අපාය 4ක් තියනවලු.. ඉතින් මේ පකයින්ට තේරෙන්නේ නැද්ද අපාය කියන්නෙම ෆික්ෂන් එකක්, විශ්වාසය මත පදනම් වෙච්ච දෙයක් කියලා.. ලොල් බන්..

    අපි අපාය ගැන කිව්වොත් එතන තියෙන්නෙ.. මරනින් පස්සෙ වෙන දෙයක් නෙ.මම බුද්දාගම ගැන ගැඹුරට දන්නෙ නෑ විද්‍යාව ගැන දන්නෙත් නෑ.. නමුත් දන්න ටික ඇති කියලා හිතෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න.. දැන් ඔයා කියනවා මරනින් පස්සෙ ඔක්කොම ඉවරයි කියනවා.. එතකොට මම අහනවා මොකක්ද මරනින් පස්සෙ කොන්ශස්නෙස් එකට වෙන්නෙ කියලා. කොන්ශස්නෙස් එක කියලා එකක් තියනවා කියලා පිලිගන්නවනෙ. එතකොට ඒක අඩුගානෙ තියෙන්නෙ කොහෙද වත් කියලා දන්නෙ නැතුව ඒකට මරනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා කොහොමද දන්නෙ. බුදුහාමුදුරුවො මරනින් පස්සෙ වෙන දේවල් විස්තර කරලා තියනව.. අපිට ඒක ඇත්තද බොරුද කියලා බලාගන්න ඕනෙ කරනවා නම් කරන්න ඕනෙ, දැන් අපිට අද්විදින පුලුහන් දේවල් බුදුහාමුදුරුවො කියලා තියනවා. ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න ඉතින් ඒවා නිවැරදි යැයි හැඟෙනවා නම් බුදුහාමුදුරුවො දේශනා කරලා තියන අනිත් දේවලුත් ඇත්තනෙ. එහෙම නැතුන තැපැල් මාර්ගයෙන් පීනන ට්‍රයි කරන්න එපා:)
     
    Jul 17, 2018
    610
    31
    0
    ලෝකපලක සුත්‍රය කියවන්ඩ යාලුව.. ඔයාලගෙ දැනීමේ පරිමාව තමයි ප්‍රදර්ශනය කරන්නෙ..අපි බුද්ධාගමේ මිනිස්සු කතෝලිකයන්ට වගේ හිරවෙන්ඩ කිසිම තැනක් අපිට නැ..:):)
    ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ දන්නා බුද්දගමක් නෑ යකොඑ//// :lol:

    එහෙම බුද්ධාගම අවිශ්වාස කරා කියල අපායේ යන්නේ නෑ...

    ඉරෝසන් , සිබිට්ස්,, ඇතුළු මෙතන ඉන්න අනිත් උන්ගෙන් අහපන්....
    :P

    lol ehema hithagena idapan. kagenawah ahanna deyak ne uba methan karane boruwata prashana ahanawa wage idan ragapanawa habei yatin hena wayrayakin inne buddhagama gana. ubae oya kal kiriyawa hodata penaawa apahasa kirima pawak tamai yako boruwata. uba danne monawada paw pin ubata adala ne uba oya dann deyak adahagena sada mithya dushtikayek wala idapna. mithayadushtkayek una kiyala apaye yanne ne eith metha uba karana game ekata nam mata hodatama sure.
     
    Jul 17, 2018
    610
    31
    0
    අපි අපාය ගැන කිව්වොත් එතන තියෙන්නෙ.. මරනින් පස්සෙ වෙන දෙයක් නෙ.මම බුද්දාගම ගැන ගැඹුරට දන්නෙ නෑ විද්‍යාව ගැන දන්නෙත් නෑ.. නමුත් දන්න ටික ඇති කියලා හිතෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න.. දැන් ඔයා කියනවා මරනින් පස්සෙ ඔක්කොම ඉවරයි කියනවා.. එතකොට මම අහනවා මොකක්ද මරනින් පස්සෙ කොන්ශස්නෙස් එකට වෙන්නෙ කියලා. කොන්ශස්නෙස් එක කියලා එකක් තියනවා කියලා පිලිගන්නවනෙ. එතකොට ඒක අඩුගානෙ තියෙන්නෙ කොහෙද වත් කියලා දන්නෙ නැතුව ඒකට මරනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා කොහොමද දන්නෙ. බුදුහාමුදුරුවො මරනින් පස්සෙ වෙන දේවල් විස්තර කරලා තියනව.. අපිට ඒක ඇත්තද බොරුද කියලා බලාගන්න ඕනෙ කරනවා නම් කරන්න ඕනෙ, දැන් අපිට අද්විදින පුලුහන් දේවල් බුදුහාමුදුරුවො කියලා තියනවා. ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න ඉතින් ඒවා නිවැරදි යැයි හැඟෙනවා නම් බුදුහාමුදුරුවො දේශනා කරලා තියන අනිත් දේවලුත් ඇත්තනෙ. එහෙම නැතුන තැපැල් මාර්ගයෙන් පීනන ට්‍රයි කරන්න එපා:)
    බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..

    මොක කියුව පොයින්ට් එක ලොල්..තමන් නොදන්නා දෙයක් ගැන කියෝල ඇනගෙන තමන්ට උත්තර නෑවගේ තේරුනාම අනිත් අයටත් උත්තර නෑ කියලද කියන්නෙ..ලොල් DNA එක ටෙස්ට්කර ගන්න එක හොදයි තමයි.. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි අපාය ගැන කිව්වොත් එතන තියෙන්නෙ.. මරනින් පස්සෙ වෙන දෙයක් නෙ.මම බුද්දාගම ගැන ගැඹුරට දන්නෙ නෑ විද්‍යාව ගැන දන්නෙත් නෑ.. නමුත් දන්න ටික ඇති කියලා හිතෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න.. දැන් ඔයා කියනවා මරනින් පස්සෙ ඔක්කොම ඉවරයි කියනවා.. එතකොට මම අහනවා මොකක්ද මරනින් පස්සෙ කොන්ශස්නෙස් එකට වෙන්නෙ කියලා. කොන්ශස්නෙස් එක කියලා එකක් තියනවා කියලා පිලිගන්නවනෙ. එතකොට ඒක අඩුගානෙ තියෙන්නෙ කොහෙද වත් කියලා දන්නෙ නැතුව ඒකට මරනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා කොහොමද දන්නෙ. බුදුහාමුදුරුවො මරනින් පස්සෙ වෙන දේවල් විස්තර කරලා තියනව.. අපිට ඒක ඇත්තද බොරුද කියලා බලාගන්න ඕනෙ කරනවා නම් කරන්න ඕනෙ, දැන් අපිට අද්විදින පුලුහන් දේවල් බුදුහාමුදුරුවො කියලා තියනවා. ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න ඉතින් ඒවා නිවැරදි යැයි හැඟෙනවා නම් බුදුහාමුදුරුවො දේශනා කරලා තියන අනිත් දේවලුත් ඇත්තනෙ. එහෙම නැතුන තැපැල් මාර්ගයෙන් පීනන ට්‍රයි කරන්න එපා:)
    ane ban ubala me wage unta pahadil karata wedak ne okun sata pahanata deyak oluwata daganne etanin balanna mokahari adayak. unta mewa ekakwat adala ne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න... :(

    කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද :(

    උබ අහන අහන එකට හෑලි ටයිප් කර කර උත්තර දෙන්න තරන් වෙලාවක් නෑ. .
    දැනගන්න ඕන ඒවා ත්‍රිපිටක සුත්‍ර කියවලා දැනගනින්. .

    බුදුදහමට අනුව විශ්වය මොකක්ද දැනගන්න මේවා බලන්න. .

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    ලෝකය හා‍ ලෝක විනාශය

    අපායන් දැන දැනගන්න මෙක බලන්න. .

    අටමහා නරකය

    බුදුකෙනෙක් කියන්නේ කව්ද දැනගන්න මේක බලන්න. .
    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

    තැනින් තැනින් ප්‍රශ්න අහන්නේ නැතුව උවමනාවක් තියෙනවනම් ඔයටික මුලින් බලන්න. .
    ඉටපස්සේ පිලිවෙලකට සූත්‍රයෙන් සූත්‍රය බලන්න. . තැනින් තැනින් අල්ලන්න එපා. . සූත්‍රයෙන් සූත්‍රයම බලන්න එහෙම බලද්දි ප්‍රශ්න, ගැටලු ඉතිරි වෙන්නේ නෑ. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lol ehema hithagena idapan. kagenawah ahanna deyak ne uba methan karane boruwata prashana ahanawa wage idan ragapanawa habei yatin hena wayrayakin inne buddhagama gana. ubae oya kal kiriyawa hodata penaawa apahasa kirima pawak tamai yako boruwata. uba danne monawada paw pin ubata adala ne uba oya dann deyak adahagena sada mithya dushtikayek wala idapna. mithayadushtkayek una kiyala apaye yanne ne eith metha uba karana game ekata nam mata hodatama sure.

    මම කොහෙද යකෝ අහහාස කරේ?

    බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?

    උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...

    ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,, :lol:
     
    Jul 17, 2018
    610
    31
    0

    මම දන්න විදිහට ඔව්
    :cool:
    එහෙනම් ඔය උඩ නිල්පාටට් කමෙන්ට් කරන එකා කියන්නේ විශ්වාසය මත පදනම් වෙලා නැ කියලා.. එතකොට උබලා ආගම් දර්ශන දෙකක් ගැනද මේ කතා කරන්නේ..