කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න...
කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද![]()
කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න...
කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද![]()
I really think it is stupid to explain buddhism for these idiots. Buddhism is not for them..
im going to hell aint i?කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..

ඔය 28 දෙනාම මේ ලෝකෙද(පෘථිවියේ) හිටියේ![]()
im going to hell aint i?
1. ඉතින් උබලා ඕකම කියනවනේ, සර්වබලදාරියට.. උව උබලා විශ්වාස කරන්නේ නැත්තම් කතෝලික ආගම මෙතනට පටලවාගෙන තෙරුමක්ම නැනේ..1 උබ විස්වාස කරන්නැතිදෙයක් ගැන බොරුවට අහන එක වැඩකුත් නෑ, කාලේ කාගන පැහැදිලි කිරීම් කලාට ප්රවෝජනයකුත් නෑ
2 ඉතින් අනිත් අයට පන්සල් හදමුකෝ බන්
3 දැන් උබ එකම ඕලෙවල් සිලබස් එක ඉගනගන්න, ලන්කාවේ ඉන්න සියලුම ගනන් ගුරුවරුගාවට යනවද.
පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න...
කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද![]()

ubala dan me karala tiyana apahsa upahasa walata wena koheda ban ubalata yanna tiyenne. ai ubala hitan inne swargeta yannada. thawath kiyawapan saragaya ladadima penewei ubalata


මේකලා මේ හදට මිනිහෙක් යවන එකට ඒ කාලේ කොලබ උද්ගෝෂණය කරපු හැත්තගේ දරුවෝ බන්..ඕකටත් මොනා හරි කියයි...
මෙහෙ නෙමෙයි වෙන ලෝක වලත් හිටිය කියයි...![]()


ලෝකපලක සුත්‍රය කියවන්ඩ යාලුව.. ඔයාලගෙ දැනීමේ පරිමාව තමයි ප්‍රදර්ශනය කරන්නෙ..අපි බුද්ධාගමේ මිනිස්සු කතෝලිකයන්ට වගේ හිරවෙන්ඩ කිසිම තැනක් අපිට නැ..![]()
පලවෙනි එකා කියනවා විශ්වාසය මත පදනම් නෑලු.. අනිකා කියනවා අපාය 4ක් තියනවලු.. ඉතින් මේ පකයින්ට තේරෙන්නේ නැද්ද අපාය කියන්නෙම ෆික්ෂන් එකක්, විශ්වාසය මත පදනම් වෙච්ච දෙයක් කියලා.. ලොල් බන්..

ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..ලෝකපලක සුත්‍රය කියවන්ඩ යාලුව.. ඔයාලගෙ දැනීමේ පරිමාව තමයි ප්‍රදර්ශනය කරන්නෙ..අපි බුද්ධාගමේ මිනිස්සු කතෝලිකයන්ට වගේ හිරවෙන්ඩ කිසිම තැනක් අපිට නැ..![]()
උබ දන්නා බුද්දගමක් නෑ යකොඑ////
එහෙම බුද්ධාගම අවිශ්වාස කරා කියල අපායේ යන්නේ නෑ...
ඉරෝසන් , සිබිට්ස්,, ඇතුළු මෙතන ඉන්න අනිත් උන්ගෙන් අහපන්....![]()
බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..අපි අපාය ගැන කිව්වොත් එතන තියෙන්නෙ.. මරනින් පස්සෙ වෙන දෙයක් නෙ.මම බුද්දාගම ගැන ගැඹුරට දන්නෙ නෑ විද්‍යාව ගැන දන්නෙත් නෑ.. නමුත් දන්න ටික ඇති කියලා හිතෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න.. දැන් ඔයා කියනවා මරනින් පස්සෙ ඔක්කොම ඉවරයි කියනවා.. එතකොට මම අහනවා මොකක්ද මරනින් පස්සෙ කොන්ශස්නෙස් එකට වෙන්නෙ කියලා. කොන්ශස්නෙස් එක කියලා එකක් තියනවා කියලා පිලිගන්නවනෙ. එතකොට ඒක අඩුගානෙ තියෙන්නෙ කොහෙද වත් කියලා දන්නෙ නැතුව ඒකට මරනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා කොහොමද දන්නෙ. බුදුහාමුදුරුවො මරනින් පස්සෙ වෙන දේවල් විස්තර කරලා තියනව.. අපිට ඒක ඇත්තද බොරුද කියලා බලාගන්න ඕනෙ කරනවා නම් කරන්න ඕනෙ, දැන් අපිට අද්විදින පුලුහන් දේවල් බුදුහාමුදුරුවො කියලා තියනවා. ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න ඉතින් ඒවා නිවැරදි යැයි හැඟෙනවා නම් බුදුහාමුදුරුවො දේශනා කරලා තියන අනිත් දේවලුත් ඇත්තනෙ. එහෙම නැතුන තැපැල් මාර්ගයෙන් පීනන ට්‍රයි කරන්න එපා![]()
කොහොමද මචන්, පොයින්ට් එකට කතා කරනකොට කඩි ගුල ඇවිස්සුනා වගේ. දැන් පිඇම් ගහලා ගෙන්නගනියි බෞද්ද මහාචාර්යවරු හැට හුටාමාරක්..

බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..

ane ban ubala me wage unta pahadil karata wedak ne okun sata pahanata deyak oluwata daganne etanin balanna mokahari adayak. unta mewa ekakwat adala ne.අපි අපාය ගැන කිව්වොත් එතන තියෙන්නෙ.. මරනින් පස්සෙ වෙන දෙයක් නෙ.මම බුද්දාගම ගැන ගැඹුරට දන්නෙ නෑ විද්‍යාව ගැන දන්නෙත් නෑ.. නමුත් දන්න ටික ඇති කියලා හිතෙනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න.. දැන් ඔයා කියනවා මරනින් පස්සෙ ඔක්කොම ඉවරයි කියනවා.. එතකොට මම අහනවා මොකක්ද මරනින් පස්සෙ කොන්ශස්නෙස් එකට වෙන්නෙ කියලා. කොන්ශස්නෙස් එක කියලා එකක් තියනවා කියලා පිලිගන්නවනෙ. එතකොට ඒක අඩුගානෙ තියෙන්නෙ කොහෙද වත් කියලා දන්නෙ නැතුව ඒකට මරනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා කොහොමද දන්නෙ. බුදුහාමුදුරුවො මරනින් පස්සෙ වෙන දේවල් විස්තර කරලා තියනව.. අපිට ඒක ඇත්තද බොරුද කියලා බලාගන්න ඕනෙ කරනවා නම් කරන්න ඕනෙ, දැන් අපිට අද්විදින පුලුහන් දේවල් බුදුහාමුදුරුවො කියලා තියනවා. ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න ඉතින් ඒවා නිවැරදි යැයි හැඟෙනවා නම් බුදුහාමුදුරුවො දේශනා කරලා තියන අනිත් දේවලුත් ඇත්තනෙ. එහෙම නැතුන තැපැල් මාර්ගයෙන් පීනන ට්‍රයි කරන්න එපා![]()
පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න...
කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද![]()
lol ehema hithagena idapan. kagenawah ahanna deyak ne uba methan karane boruwata prashana ahanawa wage idan ragapanawa habei yatin hena wayrayakin inne buddhagama gana. ubae oya kal kiriyawa hodata penaawa apahasa kirima pawak tamai yako boruwata. uba danne monawada paw pin ubata adala ne uba oya dann deyak adahagena sada mithya dushtikayek wala idapna. mithayadushtkayek una kiyala apaye yanne ne eith metha uba karana game ekata nam mata hodatama sure.

එහෙනම් ඔය උඩ නිල්පාටට් කමෙන්ට් කරන එකා කියන්නේ විශ්වාසය මත පදනම් වෙලා නැ කියලා.. එතකොට උබලා ආගම් දර්ශන දෙකක් ගැනද මේ කතා කරන්නේ..
මම දන්න විදිහට ඔව්![]()