බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..
yako eke vishavasa karanna deyak ne eka tamai loka swabawaya. ubalata oka terunama metana gon pranshana ahanne ne
බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..
මම කොහෙද යකෝ අහහාස කරේ?
බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?
උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...
ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,,![]()
බුදු දහම අපාය විශ්වාස කරනවද නැද්ද කියලා සරලව කියහන්කෝ..
බුද්දාගමයි සිංහලයි අතර සම්බන්දෙ මොකක්ද කියහන්කෝ.. දැන් එකවත් කියහන්කෝ.. මෙතන කවුරුත් උත්තර දෙන්නේ නැති එකේ වෙන මත්රුකාවකටවත් යන්න.ane ban ubala me wage unta pahadil karata wedak ne okun sata pahanata deyak oluwata daganne etanin balanna mokahari adayak. unta mewa ekakwat adala ne.
ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..
උබ අහන අහන එකට හෑලි ටයිප් කර කර උත්තර දෙන්න තරන් වෙලාවක් නෑ. .
දැනගන්න ඕන ඒවා ත්‍රිපිටක සුත්‍ර කියවලා දැනගනින්. .
බුදුදහමට අනුව විශ්වය මොකක්ද දැනගන්න මේවා බලන්න. .
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
ලෝකය හා ලෝක විනාශය
අපායන් දැන දැනගන්න මෙක බලන්න. .
අටමහා නරකය
බුදුකෙනෙක් කියන්නේ කව්ද දැනගන්න මේක බලන්න. .
බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
තැනින් තැනින් ප්‍රශ්න අහන්නේ නැතුව උවමනාවක් තියෙනවනම් ඔයටික මුලින් බලන්න. .
ඉටපස්සේ පිලිවෙලකට සූත්‍රයෙන් සූත්‍රය බලන්න. . තැනින් තැනින් අල්ලන්න එපා. . සූත්‍රයෙන් සූත්‍රයම බලන්න එහෙම බලද්දි ප්‍රශ්න, ගැටලු ඉතිරි වෙන්නේ නෑ. .

උබ කියෙව්වද කියහන් මේ ත්රෙඅඩ් එක. මම ඕවා විශ්වාස කරනවා කියලා කොහෙහරි කිව්වද?උබ ඒක විස්වාසකරන්නැද්ද
මම කොහෙද යකෝ අහහාස කරේ?
බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?
උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...
ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,,![]()
බුද්දාගමයි සිංහලයි අතර සම්බන්දෙ මොකක්ද කියහන්කෝ.. දැන් එකවත් කියහන්කෝ.. මෙතන කවුරුත් උත්තර දෙන්නේ නැති එකේ වෙන මත්රුකාවකටවත් යන්න.

ඒක උගෙන් අහන්න..මම කොහොමද දන්නෙ. අපි මෙතන කවුරුත් රහත් වෙලා නෑනෙ. ඔයාට ඇත්තටම දර්මය ඉගෙන ගන්න ඕනෙ නන්. හොඳ ස්වාමීන් වහන්සේ නමක් ලඟට යන්න.එක්කෝ මම වැරදි ඇති එක්කෝ ඌ වැරදි ඇති.. මෙතන මම දර්මය ගැන කතාකරන්නේ උඩින් පල්ලෙන්..මම දන්න විදිහටඑහෙනම් ඔය උඩ නිල්පාටට් කමෙන්ට් කරන එකා කියන්නේ විශ්වාසය මත පදනම් වෙලා නැ කියලා.. එතකොට උබලා ආගම් දර්ශන දෙකක් ගැනද මේ කතා කරන්නේ..

දැන් ඔයාලගේ කියලා ඇයි බයිබලේට මාව ගාවන්නේ.. එකත් කතා පොතක් උබලගේ එකත් මට චිත්‍රකතා පොතක්..උබට පිලි ගන්ඩ බැරිනම් කරන්ඩ ඔනෙ ඔප්පුකරල පෙන්නන එකෙනෙ අපි වැරදියි කියල..උබ හිතන්ඩ එපා ත්‍රිපිටකේ කියන්නෙ බයිබලේ වගේ එක මනුස්සයෙක් ලියපු එකක් කියල..ඒ ඔයාලගෙ බයිබලි ඒක තමයි කාලෙන් කාලෙට එක එක මනුස්සය ලිය ලියා වෙනස් කරන්නෙ..අපි බුදු දහමේ අය එක්කෙනෙක් ලියලත් නෑ කාලෙන් කාලෙට නව සස්කරන එලියට දාන්නෙත් නැ හෙලුව වහගන්ඩ..
එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..ඒක උගෙන් අහන්න..මම කොහොමද දන්නෙ. අපි මෙතන කවුරුත් රහත් වෙලා නෑනෙ. ඔයාට ඇත්තටම දර්මය ඉගෙන ගන්න ඕනෙ නන්. හොඳ ස්වාමීන් වහන්සේ නමක් ලඟට යන්න.එක්කෝ මම වැරදි ඇති එක්කෝ ඌ වැරදි ඇති.. මෙතන මම දර්මය ගැන කතාකරන්නේ උඩින් පල්ලෙන්..මම දන්න විදිහට
![]()
මම උබ දල තියන ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වා ඒ කාලේ... බලන්නම්කෝ ඉතුරු ටිකත්...
එක නිමෙයි අර බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා අවිල්ල්
, දැක්කද?![]()
උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල..
එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි...
බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා..
මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා..
ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි...
එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ
මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. .
පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. .
ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති නියත මිත්යා දුශ්ටිකයෙක්. .
මේ තියෙන්නේ ඒ කාරනා. .
නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.
දැන් සම්මා දිට්ටිය පිලිනොගන්න කෙනා හොද කරයිද? නරක කරයිද?
බහුතරය නරක කරයි. . ඒ නරක නිසයි අපායේ යනවනම් යන්නේ. .
තමන්ට ආගමක් නැතත් පව් නොකර ඉන්නවනම් කිසි කෙනෙක් අපායේ යන්නේ නෑ. . ඒකයි කියන්නේ බුදුදහම ස්වබාව දර්මයේ නීතිය සොයලා දෙන්නේ කියලා. .
ඔයාලට මේ සරලදේ වත් තේරෙන්නේ නැද්ද? තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?
අපායේ යන්නේ ඇයි ඇහුවොත් සරල තනි පිලිතුරක් නෑ. . විවිද පව් නිසා අපායේ යනවා. . කෙනෙක් කියනවා මිත්යා දුශ්ටිය නිසා අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා මව පියා මැරුවොත් අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා ස්ත්‍රී දූශන කරොත් අපායේ යනවා කියලා. . තව අය 1000ක් හේතු නිසා අපායේ යනවා කියනවා. . ඒතකොට ඒ අය කියපුදේ වැරදිද?
නෑ වැරදි නෑ. . අපායේ යන්නේ මෙන්න මේදේ කලොත් විතරයි කියනවනම් අන්න ඒ කෙනයි වැරදී. .
දැන් කියන්නේ අනේ එහෙම පව් ගොඩකට අපායේ යවන්න එපා එක පවකට විතරක් අපායේ යවන්න කියලද?
මම කොහෙද යකෝ අහහාස කරේ?
බුදුන්ට තියා හාමුදුරු කෙනෙක්ට වත් බැන්නද?
උබ වෙන්න ඕනේ අර ත්‍රෙඩ් එකේ බුද්ධාගම විශ්වාස නොකරම අපායේ යනවා කිව්වා එකා...
ඉරොසන් මෙන්න බුවාව හම්බුනා ,,,![]()
එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..

මගේ කමෙන්ට් එක කියෙව්වේ නැද්ද? බයිබලේ ලිව්වේ කවුද?නැ ඔයා කරන්නෙ අපහාස කරන්ඩ දැගලීමක් තමයි..ඔයා උපතින් කතෝලික ලැජ්ජාවට පිලිගන්නෙ නැ..ඔයාල එක්ක අපි කොච්චර නම් කතා කරල තියෙනවද ඔයාල නොදන්න කාරනයක් මතු වෙනකන් හොද මුන දාගෙන කතා කරන් ගිහින් හිර උනා කියල හිතෙන තැනකදි උඩ පැනල අපහස කරන්ඩ ගිහින් පල් වෙන එකනෙ ඔයාල හැමදාම කරගන්නෙ..දනුත් ඒකනෙ උනේ.. නොදන්නා අටවිසි බුදුවරු ගැන කියවන්ඩ ගිහින් පල් උන එකනෙ උනේ..ඔයාලගෙ හිත අපිට තේරෙනව ,අපි මෝඩයි ඔයාල යටින් ගිනිතියන්ඩ හදන එක උඩින් හොද මූණ දාගෙන ,ඔව අපිට නොතේරෙනව කියල හිතන්ඩ එපා..
එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..
එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..
ඔය සුත්‍රය පොතකනේ තියෙන්නේ. කවුරුහරි ලියපු එකක්නේ.. ඔප්පු නොකරපු ද්යක්නේ.. එහෙනම් ජේ කේ රෝලින් අක්ක ගැන මම මුලින්ම කිව්වේ. එයත් හිතළු තමා ලිව්වේ. එහෙම නම් හොග්විට් ඇත්ත.. උබමයි කිව්වේ මම එහෙම නෙමෙයි..
උබ කියෙව්වද කියහන් මේ ත්රෙඅඩ් එක. මම ඕවා විශ්වාස කරනවා කියලා කොහෙහරි කිව්වද?