බුදුහාමුදුරුවො

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් ඔය ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා. .

    ඔකේ,, ඔයා කියන්නේ අපායේ යන එකට හරි හමන් නීතියක් ස්වාබාවදර්මයේ නෑ කියලනේ... ok ok :)
     
    Jul 17, 2018
    610
    31
    0
    මම කිව්වේ බුද්දාගම නොඅදහන අය අපායේ යන සීන් එකක් ගැන තිබ්බේ ඒක ගැන ..ඉතින් ඒ තුන්දෙනා ම ඒක නෙමේද කිව්වෙ..ඒකයෙ ඒ වෙලේ සාකච්චාවේ පොඉන්ට් එක. මම ඒක තමා හයිලයිට් කලේ..නැතුව මට මාගල් ගනන් ටයිප් කරන්න බෑ:cool:
    උබ කියන කතා හරි. මම කියන්නේ මෙච්චරයි. ඔය ඔක්කොම ආගම්, බුද්දගමත් ඇතුළුව පොත්වල තියන කාරනා මත අපිට 100%ක් කියන්න බැ ඇත්ත කියලා. මම කියන්නේ එච්චරයි.. බුදුන් නිවන් දැක්කා.. නිවනක් කියලා දෙයක්.. මාර්ගපල මේවා ඇත්ත නොවෙන්නත් පුළුවන්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ බං කොච්චර කිව්වත් වැඩක් නෑනේ,උදේ ඉදන් කියනවා දැන්..
    උබලා විශ්වාස නොකරන දෙයක් ගැන ඇයි මෙච්චර අහන්නේ?

    :lol: :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන කතා හරි. මම කියන්නේ මෙච්චරයි. ඔය ඔක්කොම ආගම්, බුද්දගමත් ඇතුළුව පොත්වල තියන කාරනා මත අපිට 100%ක් කියන්න බැ ඇත්ත කියලා. මම කියන්නේ එච්චරයි.. බුදුන් නිවන් දැක්කා.. නිවනක් කියලා දෙයක්.. මාර්ගපල මේවා ඇත්ත නොවෙන්නත් පුළුවන්..

    ambiguities , inconsistencies , errors සැහෙන්න වැඩි... :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    අනේ යකෝ, නිකන් බොරුනේ උබ කියන්නේ.

    " බුදුදහම අපාය විස්වාසකරනවද?"

    බුදුදහම යනු පුද්ගල නාමයක් නෙවෙයි.

    සෝමපාල නැවත ඉපදීම විස්වාස කරනවද.
    ( මේකේ ගැලපීමක් තියනවා)

    සමාජ අධ්‍යනය කොටින්ව ත්‍රස්තවාදී සන්විධානයක් ලෙස පිලිගන්නවද?
    ( මේකේ ගැලපීමක් නෑ)

    උබේ ප්‍රශ්නය හදලා අහපන්. නිකන් මහප්‍රාන නොකියා.


    බුදුදහම අපායක් විස්වාසකරන කතන්දරයක් නෑ යකෝ, බුදුදහම අපාය පිලිගන්නවද ප්‍රතික්ශේප කරනවද අහපන්. නද්දකින් මේකව සින්හල පන්තියවන්න ඔනේ.
    අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්, ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද? දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කිව්වේ බුද්දාගම නොඅදහන අය අපායේ යන සීන් එකක් ගැන තිබ්බේ ඒක ගැන ..ඉතින් ඒ තුන්දෙනා ම ඒක නෙමේද කිව්වෙ..ඒකයෙ ඒ වෙලේ සාකච්චාවේ පොඉන්ට් එක. මම ඒක තමා හයිලයිට් කලේ..නැතුව මට මාගල් ගනන් ටයිප් කරන්න බෑ:cool:

    mthayadushtakayen una paliyata nam apaye yanne ne ban mithadushtakaya unath yapath vidiyata jivath wela hitiyo pin karala tiyanwa nam ewata hoda pala vipaka denawa. uba ahala tiyanawada mithyadushtaka dewiyo innawa kiyala. eit hitng game gahala budu hamduruwanta or sangarathyanata apahasa ho boru prachara karana unta nam iting sorryl.com:(
     
    Jul 17, 2018
    610
    31
    0
    ambiguities , inconsistencies , errors සැහෙන්න වැඩි... :lol:
    මුන්ට මේක කිව්වම මරාගන්න එනවනේ බන්.. කතෝලික උන්ට වඩා මම හිතුවේ මුන්ට මොලේ ඇති කියලා. බලපුවහම උන්ට වඩා මුන් ගොන්නුනේ.. කතෝලික එකෙකුට දෙයියෝ නැ කිව්වොත් මෙච්චර මල පනින්නේ නැ රුපියල් 100ක් කානික්කා පෙට්ටියට දානවනම්..
     
    Jul 17, 2018
    610
    31
    0
    අනේ බං කොච්චර කිව්වත් වැඩක් නෑනේ,උදේ ඉදන් කියනවා දැන්..
    උබලා විශ්වාස නොකරන දෙයක් ගැන ඇයි මෙච්චර අහන්නේ?
    ආතල් එකටනේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..

    තුන් දෙනාම කියුවෙ එකෙක් කියල තේරුම් ගන්ඩ මොලේ තියෙන්ඩ ඔනෙ..වදාපු අම්මව විස්වාස නැති උබට අමේ කොහෙවත් නැති අපි කියන ඒව විස්වාසකරයිද නැනෙ..නිකන් බොරුවනෙ දාන්නෙ.. එකම දේකට විවිද පැතිවලින් පිලිතුරු බුදු දහමේ දෙනව මම නම් ඒ කමෙන්ට් තුන දැකල සතුටු උනා සාර්තකම පිලිතුරු තුනක් දීල විවිධ පැතිවලින් කියල..ඒත් ඔයාලට ඔනෙ කතෝලික ආගමේ වගේ මොකක් හරි එක දේව වාක්යක්..මේක බුදු දහම කතෝලික ආගමේ වගේ නෙමේ..ඔයාල කතෝලික ආගමේ නිරුවතයි මේ ප්‍රදර්ශනය කරන්නෙ..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුන්ට මේක කිව්වම මරාගන්න එනවනේ බන්.. කතෝලික උන්ට වඩා මම හිතුවේ මුන්ට මොලේ ඇති කියලා. බලපුවහම උන්ට වඩා මුන් ගොන්නුනේ.. කතෝලික එකෙකුට දෙයියෝ නැ කිව්වොත් මෙච්චර මල පනින්නේ නැ රුපියල් 100ක් කානික්කා පෙට්ටියට දානවනම්..

    දෙයියෙක් තියා අම්මෙක්වත් විශ්වාස නැති උබ වගේ එකෙක් මේ වගේ ගොන් ප්‍රශ්ණ
    අහද්දී මළ පනින එක සාදාරණයි බං.
     
    Last edited:
    Jul 17, 2018
    610
    31
    0
    තුන් දෙනාම කියුවෙ එකෙක් කියල තේරුම් ගන්ඩ මොලේ තියෙන්ඩ ඔනෙ..වදාපු අම්මව විස්වාස නැති උබට අමේ කොහෙවත් නැති අපි කියන ඒව විස්වාසකරයිද නැනෙ..නිකන් බොරුවනෙ දාන්නෙ.. එකම දේකට විවිද පැතිවලින් පිලිතුරු බුදු දහමේ දෙනව මම නම් ඒ කමෙන්ට් තුන දැකල සතුටු උනා සාර්තකම පිලිතුරු තුනක් දීල විවිධ පැතිවලින් කියල..ඒත් ඔයාලට ඔනෙ කතෝලික ආගමේ වගේ මොකක් හරි එක දේව වාක්යක්..මේක බුදු දහම කතෝලික ආගමේ වගේ නෙමේ..ඔයාල කතෝලික ආගමේ නිරුවතයි මේ ප්‍රදර්ශනය කරන්නෙ..
    ආයේ ඉතින් අම්මා ගැන කියනවා. කතෝලික ආගම ගැන උබ දන්නවනම් උබ මොකද කිව්වේ බයිබලේ ලිව්වේ එක කතුවරයෙක් කියලා.. පොඩ්ඩක් වැරදුනාද? ගුගල් ගහන්නත් එපා අදිරජ්‍යවාදී වෙන්නත් බැනේ..
     
    Jul 17, 2018
    610
    31
    0
    දෙයියෙක් තියා අම්මෙක්වත් විශ්වාස නැති උබ වගේ මේ වගේ ගොන් ප්‍රශ්ණ
    අහද්දී මළ පනින එක සාදාරණයි බං.
    මට විශ්වාස මා පමණයි.. මම දන්නේ මම ගැන විතරයි.. හා බොරුද? උබට ෂුවර්ද උබේ අම්මා උබට ඔක්කොම ජිවිතේ කියලා තියනවා කියලා. හිතපන්. උබට උබේ අම්මා වගේම උබ අද යාලු වෙලා ඉන්න කෙල්ල දවසක දරුවෙක්ගේ අම්මා වෙනවා. උබ අද ඒ කෙල්ලව රූම් ඇද්ද එක උබ හිතන්නේ එකී අම්මා කෙනෙක් උන දවසට දරුවට කියයිද? නැනේ.. එහෙනම් කොහොමද උබ විශ්වාස කරන්නේ පිට එකෙක්ව. උබට විශ්වාස කරන්න පුළුවන් එකම මනුස්සයා උබ විතරයි..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔකේ,, ඔයා කියන්නේ අපායේ යන එකට හරි හමන් නීතියක් ස්වාබාවදර්මයේ නෑ කියලනේ... ok ok :)


    හරිහමන් නීතියක් නෑ කියලා නෙවේ කියන්නේ මන් කලින් කියපු ත්‍රේඩ් ටික බලන්නකෝ උත්තරේ ලැබෙයි ඇයි ඒක නොබලා එකමදේ ආයේ ආයේ අහන්නේ?
    ඔයාට බුදුදහම ඉගෙන ගන්න ආසයි කිව්ව නිසයි මන් මෙහෙම මගේ කාලේ නාස්ති කරන් කමෙන්ට් කරන්නේ. .
    ඔයා මේක බලන්නකෝ මුලින්ම. .





    "බුදු රජාණන් වහන්සේ සහ අශ්වයන් හීලෑ කරන්නකු වූ කේශි අතර පැවැති සාකච්ඡාවකි මේ. අඞ්ගුත්තර නිකායේ කේශි සූත්‍රය ඇසුරෙනි.

    “එන්න පින්වත, ඔබ මෙහි පැමිණීම කොතරම් හොඳ ද! අසුන් ගත මැනැවි.” “

    එසේ ය ස්වාමීනි, තකහනියක් ම ඔබ වහන්සේ බැහැදැකීමට පැමිණියෙමි. ඔබ වහන්සේගේ ඇසුර මහත් පි‍්‍රය උපදවන බවක් දැනෙයි.”

    “පින්වත, ඔබ බොහෝ දුර-බැහැර සිට පැමිණ සිටින බව ඔබේ විඩාබර මුහුණින් පෙනෙයි.”

    “නැත නැත ස්වාමීනි, මම මේ කෝසල ජනපදයේ ම පදිංචි අයෙක් වෙමි.”

    “පින්වත, ඔබේ නම කුමක් ද?”

    “ස්වාමීනි, මම ‘කේසී’ නම් වෙමි. වඩාත් පැහැදිලි ව පවසන්නේ නම්, ‘කේසී අස්සදම්මසාරථි’ නම් වෙමි.”

    “එසේ නම් පින්වත, ඔබ අශ්වයන් හික්මීමෙහි සමර්ථයෙක් විය හැකි ය.”

    “එසේ ය ස්වාමීනි, මම අශ්වයන් හීලෑ කිරීමෙහි මහත් සමර්ථයෙක් වෙමි. රජතුමාගේ අශ්වයන් හීලෑ කරන්නේ ද මම යි.”

    “එසේ නම් කේසිය, හීලෑ නොවූ අශ්වයකු පළමුකොට ම ඔබ හීලෑ කරන්නේ කෙසේ ද?”“

    ස්වාමීනි, හීලෑ බවට පත් නොවූ තරුණ අශ්වයකු හීලෑ කිරීමට ඉතා මෘදු මොළොක් පිළිවෙතක් අනුගමනය කරන්නෙමි. එලෙස මෘදු මොළොක් ක්‍රමයට හීලෑ කිරීමට අපහසු වුව හොත් එයට වඩා තද පරුෂ ක්‍රමයට හීලෑ කරමි.”

    “තද පරුෂ ක්‍රමයට හීලෑ කිරීමට ද අපහසු වුව හොත්?”

    “එසේ හීලෑ කිරීම අපහසු වුව හොත් මම එම ක්‍රම දෙක ම අනුගමනය කර හීලෑ කරන්නෙමි. එනම් මෘදු මොළොක් ක්‍රමයට සහ තද පරුෂ ක්‍රමය යන ක්‍රියාමාර්ග දෙක ම අනුගමනය කරන්නෙමි.”

    “කේසිය, ඉදින් ඔබේ අශ්වයා එම ක්‍රම තුන අනුව ද හීලෑ කිරීමට අසමත් වුව හොත් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක් ද?”

    “භාග්‍යවතුන් වහන්ස, එම ක්‍රියා පිළිවෙත් තුන අනුව අශ්වයා හීලෑ කිරීම අපහසු නම් හාත්පසින් ම වෙනස් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නෙමි.”

    “එය කුමන ක්‍රියා පිළිවෙතක් ද පින්වත?”

    “මගේ ආචාර්ය පරම්පරාවට අපකීර්තියක් වීමට ඉඩ දිය නොහැකි ය. එබැවින් හිමියනි, මම එම අශ්වයා මරාදමන්නෙමි. එය යි මා අනුගමනය කරන ක්‍රියා පිළිවෙත.

    “ස්වාමීනි, මා ‘අශ්වදම්මසාරථි’ යනුවෙන් හඳුන්වන්නාක් මෙන් ඔබ වහන්සේ ද ‘පුරිසදම්මසාරථි’ නමින් හඳුන්වන බව මම අසා ඇත්තෙමි. මම අශ්වයන් දමනය කරන අයුරු ඔබ වහන්සේට පැවැසුවෙමි. එබැවින් ස්වාමීනි, ඔබ වහන්සේ පුරුෂයන් දමනය කරන අයුරු මට පැහැදිලි කර දෙනු මැනවි.”

    “හොඳයි පින්වත, මම පැහැදිලි කර දෙන්නෙමි. කේසිය, මම ද ඔබ මෙන් ම මෘදු මොළොක් වචනයෙන් පුරුෂයන් දමනය කරමි. එසේ ම තද පරුෂ භාවයෙනුදු දමනය කරන්නෙමි. මෘදු මොළොක් භාවයෙන් සහ තද පරුෂ භාවයෙන් ද පුරුෂයන් දමනය කරන්නෙමි.”

    “භාග්‍යවතුªන් වහන්ස, මම අසා ඇත්තෙමි. ඔබ වහන්සේ ‘ආලවක’ නම් රුදුරු යක්ෂ සේනාධිපතියා මුදු මොළොක් වචනයෙන් ම දමනය කළ බව අසා ඇත්තෙමි.”

    “එසේ ය කේසිය, මෘදු මොළොක් අයුරින් පුරුෂයන් දමනය කිරීම සඳහා මම මෙබඳු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමි. ඒ කෙසේ ද යත්? මම ඔවුන්ට මෙසේ අනුශාසනා කරමි: ‘පින්වත, කාය සුචරිතය මෙබඳු ආකාර වෙයි. කාය සුචරිතය මෙබඳු ආකාර වෙයි. වචී සුචරිතයෙන් යුක්ත වුව හොත් එයින් මෙබඳු යහපත් විපාකයක් අත් කරගත හැකි ය. එසේ ම වචී සුචරිතය මෙබඳු ආකාර වෙයි. වචී සුචරිතයෙන් යුක්ත වුව හොත් මෙබඳු ආකාර යහපත් විපාක අත් කරගත හැකි ය. මනෝ සුචරිතය මෙබඳු ආකාර වෙයි. මනෝ සුචරිතයෙන් යුක්ත වුව හොත් මෙබඳු ආකාර යහපත් විපාක අත් කරගත හැකි ය. දෙවියෝත් එලෙස සුචරිතයෙන් යුක්ත වන්නා හ. මනුෂ්‍යයෝත් ඒ අයුරින් සුචරිතයෙන් යුක්ත වන්නා හ,’ යන මේ ආකාරයට කරුණු පහදා දෙමි.”

    “වැටැහිණි ස්වාමීනි, එසේ නම් ඔබ වහන්සේ පරුෂ භාවයෙන් මිනිසුන් දමනය කරන ආකාරයත් දැනගැනීමට කැමැත්තෙමි. එය ද පහදා දුන මැනැවි.”

    “පින්වත් කේසිය, ‘කාය දුශ්චරිතය මෙසේ වන්නේ ය. කාය දුශ්චරිතයෙන් යුතු පුද්ගලයාට ලැබෙන විපාකය මෙබඳු වන්නේ ය. වාග් දුශ්චරිතය මෙසේ වන්නේ ය. වාග් දුශ්චරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය. මනෝ දුශ්චරිතය මෙබඳු වන්නේ ය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය. මනෝ සුචරිතය මෙබඳු වන්නේ ය. මනෝ සුචරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය.’ මෙලෙසින් පැහැදිලි කරන මම එතෙකින් නොනැවැතී තවදුරටත් කරුණු පැහැදිලි කරන්නෙමි. ‘නිරය මෙබඳු ආකාර

    වෙයි. තිරශ්චීන යෝනිය මෙබඳු ආකාර වෙයි.

    පේ‍්‍රත යෝනිය මෙබඳු ආකාර වෙයි. මනෝ සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. මනෝ දුශ්චරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. කාය සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. වචී දුශ්චරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. වචී සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය.’ යනාදි වශයෙන් කරුණු විස්තර කර දෙන්නෙමි.”

    “ඉදින් ස්වාමීනි, යම් හෙයකින් ඔබ වහන්සේ වදාළ ක්‍රම තුනෙන් ම මිනිසකු දමනය කිරීමට නොහැකි නම් ඔබ වහන්සේ කුමන පියවරක් ගන්නා සේක් ද?”

    “එසේ නම් කේසිය, මම එම පුද්ගලයා මරාදමන්නෙමි.”

    “තථාගතයන් වහන්ස! ඔබ වහන්සේ මේ කුමක් වදාරන්නෙහි ද? බුදු බව ලැබූ උතුමන්ට ප්‍රාණඝාතය කැප නැහැ නො වේ ද ස්වාමීනී?”

    “පින්වත් කේසිය, එය සත්‍යයකි. ඉහත සඳහන් කළ ක්‍රම තුනෙන් ම එම පුද්ගලයා හදාගැනීමට නොහැකි වුව හොත්, හික්මවාගැනීමට නොහැකි වුව හොත්, මම එම පුද්ගලයාට තව දුරටත් අවවාද නොකරමි; අනුශාසනා නොකරමි. ඔහු අවවාද අනුශාසනා නොකළ යුත්තකු වශයෙන් සලකා අත්හැරදමමි. ඔහු ආශ්‍රය කරන අනෙකුත් බුද්ධිමත් පිරිස ද අවවාද අනුශාසනා නොකළ යුත්තකු වශයෙන් සලකා ඔහු අත්හැරදමනු ඇත. පින්වත, මා විසිනුත්, මගේ ශ්‍රාවකයන් විසිනුත්, කෙනකු වෙන් කිරීම, කොන් කිරීම, අවවාද නොකර අත්හැරීම ආර්යය විනයට අනුව මරාදැමීමක් වශයෙන් සැලැකෙයි. එය ආර්ය විනයට අනුව දිය හැකි බරපතළ ම දඬුවම වන්නේ ය.”

    “එසේ ය ස්වාමීනි, වැටහිණි ස්වාමීනි, යටිකුරු කළ දෙයක් උඩුකුරු කළ නියාවෙන් අඳුරෙහි සිටියකුට පහනක් දැල්වූ නියාවෙන්, දෙනෙත් නොමැත්තකුට දෙනෙත් ලද නියාවෙන් සියල්ල පැහැදිලි කරගතිමි. ස්වාමීනි, මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් වන්නෙමි. සාදු! සාදු! සාදු!” "





    මම තාමත් හිතනවා සැබැ ලෙසම බුදුදහම ඉගෙනගන්න උනන්දුවක් ඔයාට ඇති කියලා. . හැබැයි මමත් ඔතන අවසානෙදි කියපු දේ තමා කරන්නේ මේ මන් කරන්නේ බොරු වැඩක් කියලා තේරුනොත්. .
    එතනදි මට අව්ලක් නෑ ඔබටයි කල්යාන මිත්‍රයෙක් නැතිවෙන්නේ. . අනිත්දේ තේරුම් ගන්න මට කිසිම උවමනාවක් නෑ වෙනත් ආගම් වල අයව බුදුදහමට ගන්න මට වැඩකුත් නෑ. .
    වෙනත් ආගම් වලට අපහස කරන්න උවමනාවකුත් නෑ. . මන් කියනදේ තේරුනා කියලා හිතනවා. .
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්, ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද? දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?

    ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද?
    1) බුදුදහම ෆලෝ කරන අය සමහරු පිලිගන්නවා, සමහරු නොපිලිගන්නවා.සමහරු නෝ කමෙන්ට්ස්


    දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
    2) මොකක්? දෙයියෝන්ගෙන් අපායලබාගන්න?
    ඒක දෙයියන්ගෙන් ගන්න ඔනෑයැ,අපොයි උබට විසාදය හැදීගන එනවද
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ ඉතින් අම්මා ගැන කියනවා. කතෝලික ආගම ගැන උබ දන්නවනම් උබ මොකද කිව්වේ බයිබලේ ලිව්වේ එක කතුවරයෙක් කියලා.. පොඩ්ඩක් වැරදුනාද? ගුගල් ගහන්නත් එපා අදිරජ්‍යවාදී වෙන්නත් බැනේ..

    නෑ නෑ බයිබලේ කියන මහා පත පොත කතුවරු 1000ක් ලියුව..:lol::lol: කතෝලිකයො නිරුවතින් කියෝනව..
     
    Jul 17, 2018
    610
    31
    0
    නෑ නෑ බයිබලේ කියන මහා පත පොත කතුවරු 1000ක් ලියුව..:lol::lol: කතෝලිකයො නිරුවතින් කියෝනව..
    එත් වැරදියිනේ.. ආයේ හොයන් එන්න..අද අපේ පල්ලියේ පුජාව 5ට, මම යන්නද අයියේ... අම්මා මග බලාගෙන ඇති..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    thread awareness Q 1:

    මෙම ත්‍රෙඩ් එකේ සිටින කතෝලිකයන් ගණන කියද? ඔවුන් කවුරුන්ද ?