මන් ඔය ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා. .
ඔකේ,, ඔයා කියන්නේ අපායේ යන එකට හරි හමන් නීතියක් ස්වාබාවදර්මයේ නෑ කියලනේ... ok ok

මන් ඔය ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා. .

උබ කියන කතා හරි. මම කියන්නේ මෙච්චරයි. ඔය ඔක්කොම ආගම්, බුද්දගමත් ඇතුළුව පොත්වල තියන කාරනා මත අපිට 100%ක් කියන්න බැ ඇත්ත කියලා. මම කියන්නේ එච්චරයි.. බුදුන් නිවන් දැක්කා.. නිවනක් කියලා දෙයක්.. මාර්ගපල මේවා ඇත්ත නොවෙන්නත් පුළුවන්..මම කිව්වේ බුද්දාගම නොඅදහන අය අපායේ යන සීන් එකක් ගැන තිබ්බේ ඒක ගැන ..ඉතින් ඒ තුන්දෙනා ම ඒක නෙමේද කිව්වෙ..ඒකයෙ ඒ වෙලේ සාකච්චාවේ පොඉන්ට් එක. මම ඒක තමා හයිලයිට් කලේ..නැතුව මට මාගල් ගනන් ටයිප් කරන්න බෑ![]()
අනේ බං කොච්චර කිව්වත් වැඩක් නෑනේ,උදේ ඉදන් කියනවා දැන්..
උබලා විශ්වාස නොකරන දෙයක් ගැන ඇයි මෙච්චර අහන්නේ?

උබ කියන කතා හරි. මම කියන්නේ මෙච්චරයි. ඔය ඔක්කොම ආගම්, බුද්දගමත් ඇතුළුව පොත්වල තියන කාරනා මත අපිට 100%ක් කියන්න බැ ඇත්ත කියලා. මම කියන්නේ එච්චරයි.. බුදුන් නිවන් දැක්කා.. නිවනක් කියලා දෙයක්.. මාර්ගපල මේවා ඇත්ත නොවෙන්නත් පුළුවන්..

අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්, ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද? දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?අනේ යකෝ, නිකන් බොරුනේ උබ කියන්නේ.
" බුදුදහම අපාය විස්වාසකරනවද?"
බුදුදහම යනු පුද්ගල නාමයක් නෙවෙයි.
සෝමපාල නැවත ඉපදීම විස්වාස කරනවද.
( මේකේ ගැලපීමක් තියනවා)
සමාජ අධ්‍යනය කොටින්ව ත්‍රස්තවාදී සන්විධානයක් ලෙස පිලිගන්නවද?
( මේකේ ගැලපීමක් නෑ)
උබේ ප්රශ්නය හදලා අහපන්. නිකන් මහප්‍රාන නොකියා.
බුදුදහම අපායක් විස්වාසකරන කතන්දරයක් නෑ යකෝ, බුදුදහම අපාය පිලිගන්නවද ප්‍රතික්ශේප කරනවද අහපන්. නද්දකින් මේකව සින්හල පන්තියවන්න ඔනේ.
මම කිව්වේ බුද්දාගම නොඅදහන අය අපායේ යන සීන් එකක් ගැන තිබ්බේ ඒක ගැන ..ඉතින් ඒ තුන්දෙනා ම ඒක නෙමේද කිව්වෙ..ඒකයෙ ඒ වෙලේ සාකච්චාවේ පොඉන්ට් එක. මම ඒක තමා හයිලයිට් කලේ..නැතුව මට මාගල් ගනන් ටයිප් කරන්න බෑ![]()

මුන්ට මේක කිව්වම මරාගන්න එනවනේ බන්.. කතෝලික උන්ට වඩා මම හිතුවේ මුන්ට මොලේ ඇති කියලා. බලපුවහම උන්ට වඩා මුන් ගොන්නුනේ.. කතෝලික එකෙකුට දෙයියෝ නැ කිව්වොත් මෙච්චර මල පනින්නේ නැ රුපියල් 100ක් කානික්කා පෙට්ටියට දානවනම්..ambiguities , inconsistencies , errors සැහෙන්න වැඩි...![]()
ආතල් එකටනේ...අනේ බං කොච්චර කිව්වත් වැඩක් නෑනේ,උදේ ඉදන් කියනවා දැන්..
උබලා විශ්වාස නොකරන දෙයක් ගැන ඇයි මෙච්චර අහන්නේ?
එහෙනම් ඇයි ඔය මගේ ඉස්සෙල්ලාම කමෙන්ට් එකේ කිව්වේ තුන් දෙනාම කියන්න එකක් කියලා. දැන් ඔයා කියනවා උ කියන ඒවා ඔයා දන්නේ නළු.. එක තමයි අයිසේ මමත් මුලින්ම කිව්වේ, උබලා එක එකා දන්නේ නැ උබලා මොනවද කියන්නේ කියලා බුද්දාගම ගැන..
මුන්ට මේක කිව්වම මරාගන්න එනවනේ බන්.. කතෝලික උන්ට වඩා මම හිතුවේ මුන්ට මොලේ ඇති කියලා. බලපුවහම උන්ට වඩා මුන් ගොන්නුනේ.. කතෝලික එකෙකුට දෙයියෝ නැ කිව්වොත් මෙච්චර මල පනින්නේ නැ රුපියල් 100ක් කානික්කා පෙට්ටියට දානවනම්..
ආයේ ඉතින් අම්මා ගැන කියනවා. කතෝලික ආගම ගැන උබ දන්නවනම් උබ මොකද කිව්වේ බයිබලේ ලිව්වේ එක කතුවරයෙක් කියලා.. පොඩ්ඩක් වැරදුනාද? ගුගල් ගහන්නත් එපා අදිරජ්‍යවාදී වෙන්නත් බැනේ..තුන් දෙනාම කියුවෙ එකෙක් කියල තේරුම් ගන්ඩ මොලේ තියෙන්ඩ ඔනෙ..වදාපු අම්මව විස්වාස නැති උබට අමේ කොහෙවත් නැති අපි කියන ඒව විස්වාසකරයිද නැනෙ..නිකන් බොරුවනෙ දාන්නෙ.. එකම දේකට විවිද පැතිවලින් පිලිතුරු බුදු දහමේ දෙනව මම නම් ඒ කමෙන්ට් තුන දැකල සතුටු උනා සාර්තකම පිලිතුරු තුනක් දීල විවිධ පැතිවලින් කියල..ඒත් ඔයාලට ඔනෙ කතෝලික ආගමේ වගේ මොකක් හරි එක දේව වාක්‍යක්..මේක බුදු දහම කතෝලික ආගමේ වගේ නෙමේ..ඔයාල කතෝලික ආගමේ නිරුවතයි මේ ප්‍රදර්ශනය කරන්නෙ..
මට විශ්වාස මා පමණයි.. මම දන්නේ මම ගැන විතරයි.. හා බොරුද? උබට ෂුවර්ද උබේ අම්මා උබට ඔක්කොම ජිවිතේ කියලා තියනවා කියලා. හිතපන්. උබට උබේ අම්මා වගේම උබ අද යාලු වෙලා ඉන්න කෙල්ල දවසක දරුවෙක්ගේ අම්මා වෙනවා. උබ අද ඒ කෙල්ලව රූම් ඇද්ද එක උබ හිතන්නේ එකී අම්මා කෙනෙක් උන දවසට දරුවට කියයිද? නැනේ.. එහෙනම් කොහොමද උබ විශ්වාස කරන්නේ පිට එකෙක්ව. උබට විශ්වාස කරන්න පුළුවන් එකම මනුස්සයා උබ විතරයි..දෙයියෙක් තියා අම්මෙක්වත් විශ්වාස නැති උබ වගේ මේ වගේ ගොන් ප්‍රශ්ණ
අහද්දී මළ පනින එක සාදාරණයි බං.
ඔකේ,, ඔයා කියන්නේ අපායේ යන එකට හරි හමන් නීතියක් ස්වාබාවදර්මයේ නෑ කියලනේ... ok ok![]()
ඔය කොහෙට ගියත් ඉරෝ මල්ලි මේක කරකවලා ගනියි මැදමුලනට..බුද්දාගමින් පටන් අරන් අම්මගෙන ඉවර වෙන්නද යන්නෙ![]()
අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්, ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද? දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
ආයේ ඉතින් අම්මා ගැන කියනවා. කතෝලික ආගම ගැන උබ දන්නවනම් උබ මොකද කිව්වේ බයිබලේ ලිව්වේ එක කතුවරයෙක් කියලා.. පොඩ්ඩක් වැරදුනාද? ගුගල් ගහන්නත් එපා අදිරජ්‍යවාදී වෙන්නත් බැනේ..

කතෝලිකයො නිරුවතින් කියෝනව.. එත් වැරදියිනේ.. ආයේ හොයන් එන්න..අද අපේ පල්ලියේ පුජාව 5ට, මම යන්නද අයියේ... අම්මා මග බලාගෙන ඇති..නෑ නෑ බයිබලේ කියන මහා පත පොත කතුවරු 1000ක් ලියුව..කතෝලිකයො නිරුවතින් කියෝනව..