බුදුහාමුදුරුවො

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕකනේ බං කියන්නනේ?
    එහෙම පුලුවන්ද?
    තොපිමයි අර හිනා උනේ හුලගින් AIDS බෝවෙනවා කිව්වම :lol:
    මේවට මික් නෑ.
    ආ එතකොට ඉස්සෙල්ලම මැව්වේ අදාම් සහා ඉව් නම්.
    මරිය තුමිය කියන්නේ කාගේ ළමයෙක්ද :growl:
    එතකොට දෙයියෝ විසින්ම දෙවියන්ව මවා ගත්තා කියලද උබ කියන්නේ ?

    මාත් මචං...
    මම කතෝලික ආගමයි බුද්ධාගමයි අතර දෝලනය වෙමින් ඉන්නෙ :cool:

    වෙලාවක් තියෙනවනම් උත්තරයක් දෙන්න,
    මම තාම යන්න මුල් ප්‍රශ්ණ ටිකේ ඉන්නේ :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාත් මචං...
    මම කතෝලික ආගමයි බුද්ධාගමයි අතර දෝලනය වෙමින් ඉන්නෙ :cool:


    පිස්සු කෙලින්න එපා මිනිහෝ අපි ස්වර්ගෙට ගිහින් යෝද පැටව් හදන් ආතල් එකේ ඉමු. .
    හබැයි මුලින් කොන කපන් වරෙන්. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නම්වලින් 3න් දෙනෙක් සඳහන් වෙනව
    කායින්, ආබෙල්, සෙත්.. තව අය හිටිය කියල තියෙනව. වෙන දෙයක් මමනං දන්නෙ නෑ

    ඒක මාර වඩක්නෙ සර්වබලධාරි දෙවියන් වහන්සෙ අදහන අය උන් වහන්සේ මවපු මිනිස්සු ප්‍රමානය ගහැනු පිරිමි බේදයක් නැතුව දන්නෙ නැද්ද..එතකොට ඔයාල කවුරුවත් ශුද්ධවු බයිබලය කියවලම නැද්ද???
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට කොන කපාගන්න හොද ඩොකෙක්ව කියපල්ලකෝ?
    මන්නේ මුවත් තියලා තියෙන්නේ කොන කපපු ගමන් කොටාගෙන කොටාගෙන යනවා. .
    දෙයියන්ගේ කැමැත්තට, වචනෙට විරුද්දව යන්න පුලුවන්ද මිනිහෝ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒක මාර වඩක්නෙ සර්වබලධාරි දෙවියන් වහන්සෙ අදහන අය උන් වහන්සේ මවපු මිනිස්සු ප්‍රමානය ගහැනු පිරිමි බේදයක් නැතුව දන්නෙ නැද්ද..එතකොට ඔයාල කවුරුවත් ශුද්ධවු බයිබලය කියවලම නැද්ද???


    තොට ඕවා වැඩක් නෑනේ. . තෝ තමා මගෙන් මුල්ම මන්න පාර කන්නේ. . පරයා. . :growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙමද එතකොට ලමයා එලියට ආවේ කොහෙන්ද මරියා කන්යාවක් නම්? ජේසු පෙට්ටියත් කඩන්ද එලියට ආවේ? :shocked:


    reputation_neg.gif
    reputation_neg.gif
    බුදුහාමුදුරුවො 07-23-2018 06:02 PM කට වහපිය බූරුව


    බලුවැඩ කරන්න එපා මිනිහෝ. . ස්වර්ගෙට ගිහින් බඩුවක් ගන්න තිබ්බ රෙප් ටික. . :(
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කමක් නැ බන්. මම උබෙන් අහපුවහම ඇයි උබලා ගෞතම බුදුන් ගැන විතරක් කියන්නේ කියලා. උබ හෙන හැල්ලක් ලියලා කිව්වා ගණන් සුලබස් එක උබ ඉගෙන ගන්නවද ලංකාවේ ඔක්කොම ගුරුවරුන්ගෙන් කියලා. ඊට පස්සේ මම එකට කිව්වහම ගණන් ගුරුවරු කියන්නේ රිපිටර්ලා කියලා උන් හොයාගත්තු දෙයක් නෙමෙයි උගන්නන්නේ කියලා, බුදුහාමුදුරුවොත් එහෙම කෙනෙක්ද කියලා අහපුවහම උබ ටක් ගාලා පොස්ට් එක එඩිට් කළා. අවුලක් නැ,


    මෙහෙම දෙයක් මම දැක්කේ නෑ.

    මට උබ අහන ඕන දෙකට මුනදෙන්න බයකුත් නෑ.
    හැබැයි මට මගේ කොමෙන්ට් එක වෙනස්කරගන්න අයිතියක් තියනවා කියලත් මතක තියාගනින්.ඒක පෝස්ට් කලාම මම කියවනවා. ඒක ගැලපෙන්නැත්තන්, වැඩීනම්, වැඩිපුර දාපු කෑල්ලක් නිසා මම බලාපොරොත්තුවෙන තැනට උබේ උත්තරය ටාගට් වෙන්නැතුව කැලේයනවනම්,සැරවැඩීවගේනම් මම ඒක පොස්ට් කරපු ගමන් එඩිට් කරනවා.

    දැන් උබ ඒකම ඉල්ලල්ල නහයෙන් අඩන්න එපා පොඩි එකාවගේ.ඊටපස්සේ කතාකරපුවා සාකච්චාවට ගනින්.

    ++
    උබට ඕකමනම් දැනගන්න ඔනේ.උත්තරයක් දෙන්නම්.
    ගෞතම බුදුරජානවහන්සේගෙන් දහම ලැබුන නිසා තමයි. උන්වහන්සේගේ නම කියන්නේ.උන්වහන්සේගේ නම මිනිස්සුදන්නේ. උන්වහන්සේ දේශනාකරලා තියනවා, ඊටකලින් හිටපු බුදුවරු විසිඅටකගේ නම්.
    පන්සල්වල ඔය 28ටමත් කුඩාවට ප්‍රතිමා හදලා තියනවා.



    ++

    ලන්කාවේ ඉන්න සියලුම ගුරුවරුගාවට යනවද උබ ඕලෙවල් ගනන් ඉගනගන්න මම අහන්න ගිහින් ආයේ මැකුවනේ.
    ඊටපස්සේ උබ කියනවා, ගුරුවරු රෙපීරට්ස්ලා බුදුවරු එහෙම නෙවෙයි කියලා.

    පිලිතුර:
    ගෞතම බුදුන්ගෙන් දහම ලැබුනාට පසු අනිත් බුදුන් හොයාගන යන්නැතුව යන්නේත් උබ කරපු සමාන කිරීම නිසාමයි.
    එනම් සියලු බුදුවරුන්ගේ දේශනාව එකයි.ඒතමයි චතුරාර්ය සත්‍ය(දුක්ඛාර්ය සත්‍ය.දුක නෙවෙයි ). විපස්සී බුදුන්ගේ වෙනත් චතුරාර්‍යසත්‍යක් නෑ, ගෞතම බුදුන්ගේ චතුරාර්‍යසත්‍යමතමයි. ඉතින් තව කෙනෙක්ගේ දහම හොයන්න උවමනා නෑ. අනික ඒදහම හොයන්න ලෝකේ තැනක දැන් පවතින්නේත් නෑ.



     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලුවැඩ කරන්න එපා මිනිහෝ. . ස්වර්ගේ යන්න ඕනනම් කොන කපපන් මුලින්ම. .

    ඒක ස්වර්ගේ ගේට්ටුව ගාවදි කපාගත්තම ඇති දැන්ම ඉඳන් කලබල වෙන්න ඕනේ නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හයියෝ!!

    ටිකකට ගියා අනුරදරාට වැඩේ බාර දිල...

    කෝ ඉතින් හරියට කරලා නෑනේ...

    හිටපල්ලා නවත්තපු තැන ඉදන් උත්තර දෙන්න...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?



    කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.

    දෙවියන් වහන්සේ අපිට free will එකක් දීල තියනව..
    හැමදේම සිද්ද වෙන්නේ උන්වහන්සේගේ කැමැත්තට කියන එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගන්න එපා..
    බයිබලේ කියවල පල්ලි යන්න ඕනේ ඉතින් මේවා හරියටම තේරුම් ගන්න.. :cool:

    අනේ උබේ පැහැදිලි කිරීම,උබ මුලින් කිව්වා නේද තියෙන හැමදේම ඇත්ත කියලා පෙන්නනම් කියලා.
    තෝ මේ මුලනේ කෙලින්නේ :lol:

    මොකක්ද යකෝ,,, උබ අහපු ප්‍රශ්නෙට පැහැදිළව උත්තරේ දීල තියෙන්නේ..:lol:
    ජේසු කියන්නේ දෙවියන් වහන්සේ ගේම එක අවස්තාවක්..
    උන් වහන්සේ කන්‍යා මරියාවන්ගේන් මිනිස් බව අරගෙන තමයි මේ ලෝකෙට ආවේ.. :cool:



    මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .

    දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?

    පෙට්ටියක් කඩුවෙ නෑ යකොඑ...
    උබ අයි බන් මේ පෙට්ටියක් අල්ලන් දගලන්නේ...
    හුත්තෝ විශ්වයම මවපු දෙවියන් වහන්සේට බැරිද පෙට්ටිය කඩන්නේ නැතුව ගනියෙක්ගේ බඩට රිංගන්න..:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    How can omniscience and free will coexist?

    There are two ways for free will to coexist with free will that I can think of:

    1. An Omniscient being knows all possible outcomes. That is to say, you have free will, and knows what will happen no matter what you choose. I don't really like this one though, because, being omniscient, the being would know what choice you would make.

    2. The better explanation is this: a being's omniscience does not affect another's free will. For example, let's say there is no God, no omniscient conciousness out there. We wouldn't have any problem saying we have free will(at least in this example). Now what if you were suddenly given the gift(or curse) of omniscience. How? I don't know, you figured out why the chicken crossed the road. Anyways, does your omniscience destroy the ability to choose of the rest of the world? My answer is no. Just because you know what they will do does not make their choices any less real to them.
    :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකනේ බං කියන්නනේ?
    එහෙම පුලුවන්ද?
    තොපිමයි අර හිනා උනේ හුලගින් AIDS බෝවෙනවා කිව්වම :lol:
    මේවට මික් නෑ.
    ආ එතකොට ඉස්සෙල්ලම මැව්වේ අදාම් සහා ඉව් නම්.
    මරිය තුමිය කියන්නේ කාගේ ළමයෙක්ද :growl:
    එතකොට දෙයියෝ විසින්ම දෙවියන්ව මවා ගත්තා කියලද උබ කියන්නේ ?

    නොදකින් යකෝ...
    ආඩම් ඒවාව දෙවියෝ මැව්වේ ලෝක ආරම්බයේදී...
    මරිය හිටියේ මිට අවුරුදු 2000කට විතර ඉස්සෙල්ල..
    උබලගේ සාමාන්‍ය දැනුම 0.. ලැජ්ජයි එළකිරි එකේ මෙහෙම උන් ඉන්න එකත්...:growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අාා පුතී...අාාතල් ගන්නවා වගේ




    නෑ බන් මුන් අපේ සර්වබලදාරියට අපහස කරනවා කොන කපන් නැතුව කතෝලිකයෙක් කිය කිය. .
    මන් කියන්නේ එහෙම අපහස කරන්න දෙන්න පුලුවන්ද. .
    මන්නම් ස්වර්ගෙට ගියගමන් මුන්වගේ එවුන්ගේ ගෑනුන්ට ඇනලා යෝද පැටව්න්ව දෙනවා. . :growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙන්න එක මතේකට ඇවිල්ල ඇත්තටම දෙයියන් වහන්සේ මවපු මිනිස්සු ප්‍රමානය කියන්ඩ පුලුවන්ද??:confused:

    මවපු ගාන ගැන නිශ්චිතව බයිබලේ නෑ යකොඑ...

    ත්‍රිපිටකේ තියනවාද ඔය වෙගේ හැම මගුලම..? :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒක ස්වර්ගේ ගේට්ටුව ගාවදි කපාගත්තම ඇති දැන්ම ඉඳන් කලබල වෙන්න ඕනේ නෑ

    හයියෝ!!

    ටිකකට ගියා අනුරදරාට වැඩේ බාර දිල...

    කෝ ඉතින් හරියට කරලා නෑනේ...

    හිටපල්ලා නවත්තපු තැන ඉදන් උත්තර දෙන්න...


    තොපිට සර්වබලදාරියට අපහස කරන්න දෙන්නේ නෑ. . ඕ යස්. .
    කොන කපන් නික් එක සොකඩේ ලියලා ෆොටෝ එකක් දාපල්ලා මුලින්ම. .
    දෙයියන්වහන්සේව විකුනන් කන්න ආපු අඩුකුලේ පරහැත්ත. . :growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    නෑ බන් මුන් අපේ සර්වබලදාරියට අපහස කරනවා කොන කපන් නැතුව කතෝලිකයෙක් කිය කිය. .
    මන් කියන්නේ එහෙම අපහස කරන්න දෙන්න පුලුවන්ද. .
    මන්නම් ස්වර්ගෙට ගියගමන් මුන්වගේ එවුන්ගේ ගෑනුන්ට ඇනලා යෝද පැටව්න්ව දෙනවා. . :growl:

    කෝ මල්ලි මොකෝ මේ අපහාස කර කර ඉන්නේ?
    තේරුමක් තියන ප්‍රශ්නයක් අහන්නකො...:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපිට සර්වබලදාරියට අපහස කරන්න දෙන්නේ නෑ. . ඕ යස්. .
    කොන කපන් නික් එක සොකඩේ ලියලා ෆොටෝ එකක් දාපල්ලා මුලින්ම. .
    දෙයියන්වහන්සේව විකුනන් කන්න ආපු අඩුකුලේ පරහැත්ත. . :growl:

    මම කොන කපල යකොඑ ඉන්නේ... :growl:

    මම ඇරුනම මෙතන ඉන්න අනිත් උන් නියම කතෝලික නෙමෙයි... :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මවපු ගාන ගැන නිශ්චිතව බයිබලේ නෑ යකොඑ...

    ත්‍රිපිටකේ තියනවාද ඔය වෙගේ හැම මගුලම..? :lol:

    :shocked::shocked::shocked: බයිබලේ නැද්ද මවපු ගාන, ඔයාගෙ නිකාය මොකක්ද??? ඔයා බයිබලේ කියල කියන්නෙ මොකේටද....ත්‍රිපිටකේ සියල්ලටම උත්තර තියෙනව.. :):)