බුදුහාමුදුරුවො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෙට්ටියක් කඩුවෙ නෑ යකොඑ...
    උබ අයි බන් මේ පෙට්ටියක් අල්ලන් දගලන්නේ...
    හුත්තෝ විශ්වයම මවපු දෙවියන් වහන්සේට බැරිද පෙට්ටිය කඩන්නේ නැතුව ගනියෙක්ගේ බඩට රිංගන්න..:lol:

    පෙට්ටිය කඩන් නැතුව බඩට රිංගුවා කියමුකෝ. . බඩ පලන්ද එලියට ආවේ? ගර්බාශයෙන් යෝනිය හරහා නෙවේද ආවේ?
    මේ ඒවා වැඩක් නෑ කොන කපන් වරෙන් පරයා. . :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මල්ලි මොකෝ මේ අපහාස කර කර ඉන්නේ?
    තේරුමක් තියන ප්‍රශ්නයක් අහන්නකො...:lol:

    තේරුමක් තියෙන ප්‍රශ්නයක් අහපුවම ඒවට උත්තර බයිබලේ නැලුනෙ..මට පේන්නෙ එක්කො උබේ නිකාය මොකක් හරි ප්‍රාතමික අන්තවාදී එකක්.. එක්කො උබ කවදාවත් බයිබලේ කියෝල නැ මොකක්ද හරි???
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෝ මල්ලි මොකෝ මේ අපහාස කර කර ඉන්නේ?
    තේරුමක් තියන ප්‍රශ්නයක් අහන්නකො...:lol:

    මම කොන කපල යකොඑ ඉන්නේ... :growl:

    මම ඇරුනම මෙතන ඉන්න අනිත් උන් නියම කතෝලික නෙමෙයි... :yes:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked::shocked::shocked: බයිබලේ නැද්ද මවපු ගාන, ඔයාගෙ නිකාය මොකක්ද??? ඔයා බයිබලේ කියල කියන්නෙ මොකේටද....ත්‍රිපිටකේ සියල්ලටම උත්තර තියෙනව.. :):)

    එක නෑ බන්...
    ලොකුවටම අවශ්‍යතාවයක් නෑ ඒ කැරුණේ...

    මට ත්‍රිපිටකේ තිබ්බද කියල එකක් අහන්න හිතෙනවා එක්කෝ ඕනේ නෑ... :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේරුමක් තියෙන ප්‍රශ්නයක් අහපුවම ඒවට උත්තර බයිබලේ නැලුනෙ..මට පේන්නෙ එක්කො උබේ නිකාය මොකක් හරි ප්‍රාතමික අන්තවාදී එකක් එක්කො උබ කවදාවත් බයිබලේ කියෝල නැ මොකක්ද හරි???

    දැන් ප්‍රශ්න කීයක් ඇහුවද බන්. . පස්සේ එන්නම්. . :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ප්‍රශ්න කීයක් ඇහුවද බන්. . පස්සේ එන්නම්. . :)

    එකයි අහුවෙ ඒකට උත්තර දෙන්නෙ නැනෙ..මය පේන්නෙ මුන් මේ දැගලුවට ජීවිතේට බයිබලේ කියෝල නැ..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තේරුමක් තියෙන ප්‍රශ්නයක් අහපුවම ඒවට උත්තර බයිබලේ නැලුනෙ..මට පේන්නෙ එක්කො උබේ නිකාය මොකක් හරි ප්‍රාතමික අන්තවාදී එකක්.. එක්කො උබ කවදාවත් බයිබලේ කියෝල නැ මොකක්ද හරි???

    දෙයියන් වහන්සේ කියක් මැව්වද කියන එක විතරයි යකොඑ නත්තේ දැනට... :lol:
    එ වගේ trivial දේවල් දාල ඔය පොත ලොකු උනාම උබද එක තැනින් තැනට ගෙනත් දෙන්නේ...
    e book තිබ්බෙත් නෑ යකොඑ ඒ කාලේ.. :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක නෑ බන්...
    ලොකුවටම අවශ්‍යතාවයක් නෑ ඒ කැරුණේ...

    මට ත්‍රිපිටකේ තිබ්බද කියල එකක් අහන්න හිතෙනවා එක්කෝ ඕනේ නෑ... :lol:

    මොකෝ අත්ත්යවශය නැත්තෙ ඒක මාර කතාවක්නෙ ..දෙවියන් වහන්සේ විසින් මවපු මිනිස්සු ගාන නැද්ද බයිබලේ...ඔයා ඇත්තටම කතෝලිකයෙක් කියල සුවර්ද..

    ඕන ප්‍රශ්නයක් අහන්ඩ ත්‍රිපිටකයෙ ඔනෙම දේකට උත්තර තියෙනව..:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකයි අහුවෙ ඒකට උත්තර දෙන්නෙ නැනෙ..මය පේන්නෙ මුන් මේ දැගලුවට ජීවිතේට බයිබලේ කියෝල නැ..:lol::lol:

    අහපු ප්‍රශ්න ඔක්කටම පැහැදිලි උත්තර දීපු නිසා දැන් කරගන්න දෙයක් නැතුව විකාර කියවනවා... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ අත්ත්යවශය නැත්තෙ ඒක මාර කතාවක්නෙ ..දෙවියන් වහන්සේ විසින් මවපු මිනිස්සු ගාන නැද්ද බයිබලේ...ඔයා ඇත්තටම කතෝලිකයෙක් කියල සුවර්ද..

    ඕන ප්‍රශ්නයක් අහන්ඩ ත්‍රිපිටකයෙ ඔනෙම දේකට උත්තර තියෙනව..:):)

    ඕනෑම දෙකට උත්තර තියෙන්නේ බැනේ බන්..
    ඔය ත්‍රිපිටකේ පිටු සිමා සහිතයිනේ... :lol:
    අනේ මන්ද බන් ඉරෝ ඔයත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයියන් වහන්සේ කියක් මැව්වද කියන එක විතරයි යකොඑ නත්තේ දැනට... :lol:
    එ වගේ trivial දේවල් දාල ඔය පොත ලොකු උනාම උබද එක තැනින් තැනට ගෙනත් දෙන්නේ...
    e book තිබ්බෙත් නෑ යකොඑ ඒ කාලේ.. :growl:

    එතකොට දෙයියන් වහන්සේ මොකුත් මවලම නැද්ද.. ???? මම අහන්නෙ බයිබලේ සදහන් වෙන ගාන , ලියද්දි මදි කොල මදි උනා,e book තිබ්බෙ නැ ඒවයි වැඩක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනෑම දෙකට උත්තර තියෙන්නේ බැනේ බන්..
    ඔය ත්‍රිපිටකේ පිටු සිමා සහිතයිනේ... :lol:
    අනේ මන්ද බන් ඉරෝ ඔයත්..

    ඒ ඔයා හිතන විදිහනෙ, ඕනම දේකට උත්තර ත්‍රිපිටකේ තියෙනව කියල මම කියනව ඔයා අහන්ඩ ඔන එකක්..කෝ දැන් දෙයියො මවපු මිනිස්සු ගාන ඒකට මොකෝ උනේ...සරල ප්‍රශ්නෙකටවත් උබලට උත්තර දෙන්ඩ බැනෙ බන්...මොකක්ද බන්..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට දෙයියන් වහන්සේ මොකුත් මවලම නැද්ද.. ???? මම අහන්නෙ බයිබලේ සදහන් වෙන ගාන , ලියද්දි මදි කොල මදි උනා,e book තිබ්බෙ නැ ඒවයි වැඩක් නැ,

    අවම 4ක් ,,, ඊට වැඩි වෙන්න ඕනේ... නමුත් එක ගැන නිශ්චිතව කියන්න බෑ,,,:lol:
    බයිබලේ කියන්නනේ ආඩම් සහ ඒවා කරපු පවු වලින් අපිට ගැලවිලා දෙවියන් වහන්සේගේ මන්දිරයට යන විදිය පෙන්නල තියන guidance එක...

    ඔක්කොම පට්ටපල් , වල් වටාරම් දාල නෑ යකෝ එකට...

    අවශ්‍ය දේ විතරයි තියෙන්නේ... :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඔයා හිතන විදිහනෙ, ඕනම දේකට උත්තර ත්‍රිපිටකේ තියෙනව කියල මම කියනව ඔයා අහන්ඩ ඔන එකක්..කෝ දැන් දෙයියො මවපු මිනිස්සු ගාන ඒකට මොකෝ උනේ...සරල ප්‍රශ්නෙකටවත් උබලට උත්තර දෙන්ඩ බැනෙ බන්...මොකක්ද බන්..

    දෙයියෝ මවපු මිනිස්සු ගානමොකටද බන්? :lol:
    දෙයියෝ තමයි මුලිම අයව මැව්වේ කියල ඔය තියෙන්නේ...
    ගානක් මොකටද! :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවම 4ක් ,,, ඊට වැඩි වෙන්න ඕනේ... නමුත් එක ගැන නිශ්චිතව කියන්න බෑ,,,:lol:
    බයිබලේ කියන්නනේ ආඩම් සහ ඒවා කරපු පවු වලින් අපිට ගැලවිලා දෙවියන් වහන්සේගේ මන්දිරයට යන විදිය පෙන්නල තියන guidance එක...

    ඔක්කොම පට්ටපල් , වල් වටාරම් දාල නෑ යකෝ එකට...

    අවශ්‍ය දේ විතරයි තියෙන්නේ... :cool:

    හරි මවපු 4 දෙනා කවුද කියපන්කො, බලමුකො මුලින්ම උබ බයිබලේ කොච්චර දන්නවද කියල..ඇයි නිශ්චිතව කියාගන්ඩ බැරි ඒක මාරම සීන් එකක්නෙ ඇත්තටම උබ කතෝලික කියල සුවර්ද බන්..ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි ඇබරෙන එකේ සීමාවක් නැ..ආදම් සහ ඒව කරපු පව් නම් බන් උබලත් ඉට වඩා කරනවනෙ ඒව ගැන කතා නොකර ඉමු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයියෝ මවපු මිනිස්සු ගානමොකටද බන්? :lol:
    දෙයියෝ තමයි මුලිම අයව මැව්වේ කියල ඔය තියෙන්නේ...
    ගානක් මොකටද! :lol:

    ඇයි ගානක් අහද්දි උබට හිනා යන්නෙ..මාරම වැඩක්නෙ මේක , උබට බයිබලේ කියවද්දි හිනා යනවද??? යකෝ හරි කතෝලිකයෙක්නම් දෙවියන් වහන්සේ මවපු මිනිස්සු ගාන දැනගෙන ඉන්ඩ එපැයි..ඒවගේ සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්ඩ බැරි කතෝලික කමෙන් ඇති වැඩක් තියෙනවද බන්.. මේ දෙවියන් මවපු මිනිස්සු ගාන අහද්දි ඇබරන උබ නේද අද දවල් කල්ප ගනන් ගැන බුදු දහමෙ හැදින්වීම් ගැන විස්තර අහන්ඩ ගියෙ..:shocked::shocked:.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි මවපු 4 දෙනා කවුද කියපන්කො, බලමුකො මුලින්ම උබ බයිබලේ කොච්චර දන්නවද කියල..ඇයි නිශ්චිතව කියාගන්ඩ බැරි ඒක මාරම සීන් එකක්නෙ ඇත්තටම උබ කතෝලික කියල සුවර්ද බන්..ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි ඇබරෙන එකේ සීමාවක් නැ..ආදම් සහ ඒව කරපු පව් නම් බන් උබලත් ඉට වඩා කරනවනෙ ඒව ගැන කතා නොකර ඉමු..

    adam

    eve,

    abel බැදපු ගැනී...

    ඒ ගනිව විතරක් මැව්වා වෙන්න බැරි නිසා තව අඩුම +1 :cool:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ගානක් අහද්දි උබට හිනා යන්නෙ..මාරම වැඩක්නෙ මේක , උබට බයිබලේ කියවද්දි හිනා යනවද??? යකෝ හරි කතෝලිකයෙක්නම් දෙවියන් වහන්සේ මවපු මිනිස්සු ගාන දැනගෙන ඉන්ඩ එපැයි..ඒවගේ සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්ඩ බැරි කතෝලික කමෙන් ඇති වැඩක් තියෙනවද බන්.. මේ දෙවියන් මවපු මිනිස්සු ගාන අහද්දි ඇබරන උබ නේද අද දවල් කල්ප ගනන් ගැන බුදු දහමෙ හැදින්වීම් ගැන විස්තර අහන්ඩ ගියෙ..:shocked::shocked:.

    කතෝලික ආගම විශ්වාසය පදනම් කරගත්ත ආගමක්...
    අපි වැඩිය ප්‍රශ්න කිරීම් කරන්න යන්නේ නෑ...
    විශ්වාසය තුල ඉන්න නිසා ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ...
    අපිට 'තේරෙනවා' දෙවියන් වහන්සේගේ මහෝත්තම බාවය , උන් වහන්සේගේ සැලැස්ම හා උන් වහන්සේ අපිට ආදරය කරන බව...:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    adam

    eve,

    abel බැදපු ගැනී...

    ඒ ගනිව විතරක් මැව්වා වෙන්න බැරි නිසා තව අඩුම +1 :cool:

    අතුරු ප්‍රශනය කවුද කාබෙල් කියන්නෙ කවුද???? කාගේ පුත්‍රයෙක්ද??