ඉරෝzසෑන් ඔයැයිගෙ ඇඩ්රස් එක එවල ධර්මයයි ඔබයි තැටි ටික ගෙදරට ගෙන්න ගන්ඩ. නොමිලෙ දෙන්නෙ. [email protected] ; [email protected]
පවු අප්ප ඔය මිනිස්සු, නිකන් ආත්ම වංචාව කරනව. අපට කරන්න දෙයක් නැහැ. ඔය අය සංසාරෙ කරගෙන ආපුව තමයි මෙ ගෙනියන්නෙ. කරන්ඩ දෙයක් නැහැ. බෞද්ධයො නොමග යවන දෙයක් තිබ්බොත් ඒක ඩිබන්ක් කරන්ඩ උත්තරයක් දෙන්ඩ. තේරුම් කරන්ඩ ගිහින් කොහොමත් තේරුමක් නැහැ. අපි නිකන් හිතේ කැමැත්තක් හදාගෙන දඟලනව විතරයි.
මේ මිනිස්සු දිගටම මැරි මැරී ඉපදි ඉපදි යයි. අපි මොනව කියල කරන්නද පූරුවෙ කළ කරුම. බුද්ධාගමත් ස්පැගටි ධර්මයට ගලපන්න දඟලනව. එක්කො ස්ටඩී කරල එන්න ඕනෙ. මොකුත් නොකර එක එකාල කියුව ටිකකින් තමන්ගෙ මතයට ගැලපෙන ටික ඔලුවට දාගෙන කියෝනව. පවු.

ත්‍රිපිටකය ''විස්වාස නැ, අලුතින් එකතු වෙනව, අරක මේක අනිත් එක වෙනව කියල, දාහක් ප්‍රශන අහපු එක මහත්තයෙක්, කතෝලිකයි කියල පිලිගෙන කියනව.. ඒයල එයාලගෙ ආගම ගැන ප්‍රශ්න කරන්ඩ යන්නෙ නෑලු, විස්වාසය මතම පදනම් වෙලා අදහනවලු..ලොල්..ඒත් මම ඇහුව කොහොමද ඔහොම දිව දෙකේ කතා කියන්නෙ කියල..අනේ මන්ද ඉතින්..මනුස්සයො ගැබි ගැනීමේ ලිoගික කියාවලිය කියන්නෙ *යිය් &ම්බ අස්සට දාල &&& එකටම නෙමේ , අන්තිම ක්‍රියාවත් එක්ක...මොනාද බන් මේ උබ කියවන්නෙ...මට ප්‍රශ්නයක් නැ, උබ අකමැතිනම් දෙවියට &යක් තියෙනව කියල පිලිගන්ඩ ඒක මට ප්‍රශ්නයක් නෙමේ...එහෙනම් නැතුව ඇති..මට ප්‍රශනයක් වෙන්නෙ..කොහොමද ලමයෙක් හම්බුනාම කන්යාවක් වෙන්නෙ කියන එක..ඊටත් වඩා ප්‍රශ්නෙ එන්නෙ මෙච්චර බහුසැත උබ මෙහෙම කතාවක් කියන එක..
![]()

ජල ගැල්ම එව්වේ ගොඩක් කලින්. .
දැන් තියෙන්නේ දෙයියෝ බලයක් දීලා හැරමිටිය සර්පයෝ කරපුවා, වතුර ලේ කරපුවා. .
මිනිහෝ මම යනවා බඩගිනි. .![]()

අයියෝ මෙහෙමත් කතෝලිකයො, ආදම් සහ ඒවට හම්බුන ළමයි ගානවත් දන්නෙ නැ..දෙවියන් වහන්සේ මනුස්සයො කීදෙනෙක් මැවුවද දන්නෙ නැ..මට නම් පේන්නෙ මුන් එකෙක් ''බයිබලේ'' කියෝනව තියා, ඒහෙම එකෙක් තියෙනවද කියලවත් දන්නෙවත් දන්නෙ නැද්ද කොහෙද..තමන්ගෙ ආගම ගැනවත් නොදන්න මෙයාලනෙ බුදු දහම ගැන ප්‍රශ්න අහන්ඩ එන්නෙ..
concept of the abrahamic god is a failure if we can override it's will to have free will.

මට එකම එක ප්‍රශ්නයක් තියේ ගොඩ් ගැන අහන්න. ඇයි දෙවියන් වහන්සෙ කුමක් හෝ දෙයක් මැවුවෙ. දෙවියන් වහන්සෙ කියන්නෙ සියල්ලෙන් සම්පූර්න වුනු කෙනෙක් වෙන්න ඕනෙ ඔය කියන විදිහට..උන් වහන්සෙට කම්මැලි හිතුනද, තනිකමද.
![]()

දෙයියන් වහන්සේ ලෝකේ මැව්වේ අපිට තියන ආදරේ නිසා...
අපිට ජීවනයක් දෙන්න ඕන නිසා...

Good morning!!

හරි .. ඒත් මවනකොට ඊට කලින් අපි කියලා ජාතියක් හිටියෙ නෑනෙ.එහෙනම් ආදරේ කරන්න ඇත්තේමැවුවට පස්සෙ. නැත්තම් මම මේ අය මවන්නෙ ආදරේ කරන්න කියලා හිතාගෙන ඉන්න ඇති.දැන් අපි නම් එක්කො ළමයෙක් හදන්නෙ , නැත්තම් බලුපැටියෙක් හදන්නෙ අපිටත් ආදරයක් අවශ්‍ය නිසානෙ. දෙවියන් වහන්සේටත් එහෙමද. නැත්තම් ඒක අන්කන්ඩිශනල් ආදරයක්ද?![]()

අන්කන්ඩිශනල් ආදරයක්
අපි අනිත් අයට කරන ආදරේ වගේ නෙමේ එක...
අපිට තේරුම් ගන්න බැරි මහා විශාල ආදරයක්....
"ඇත්තේමැවුවට පස්සෙ"
නැහැ කාලය කියන රාමුවට කොටු වෙලා නෑ උන් වහන්සේ...
අන්කන්ඩිශනල් ආදරයක්
අපි අනිත් අයට කරන ආදරේ වගේ නෙමේ එක...
අපිට තේරුම් ගන්න බැරි මහා විශාල ආදරයක්....
"ඇත්තේමැවුවට පස්සෙ"
නැහැ කාලය කියන රාමුවට කොටු වෙලා නෑ උන් වහන්සේ...


After a long time. Good morning! How are you doing? Still in SL?![]()

හැමදේම මැව්ව දෙවියන්ට අතක් වත් තියන්නේ නැතුව ගැනියෙක් බඩ කරන්න පුළුවන් කියල උබට හිතන්න බැරි එකයි මට තියන ප්‍රශ්නේ///![]()
virgin = 'a person who has never had sexual intercourse.'
බබෙක් හම්බුනා කියල කන්යාබාවය නැති වෙන්නේ නෑ යකෝ ලිංගික ක්‍රියාවක් කරලා නැත්තන්.... දෙවියෝ මරියාගේ බඩේ සුක්රානුවක් මවන එක කොහොමද යකෝ ලිංගික ක්‍රියාවලියක් වෙන්නේ...
මිනිහෝ . මිනිස්සු වැරදි විදියට ජිවත් වෙච්ච නිසා දෙවියන් වහන්සේ කීප වතාවක්ම මිනිස්සුන්ට දඩුවම් දුන්න... ඔය ජලගැල්ම ලොකුම සිද්දිය උනාට තව සිද්දි කීපයක් තියනව...
දස පනතේ 4 වෙනි පනත 'Honor thy father and mother'. දෙමාපියන් එක්ක ජිගිය දාල කොහොමද යකෝ honor කරන්නේ..?
එක එක උන්ට හිටිය ළමයි ගාන කියන්නද යකෝ බයිබලේ තියෙන්නේ ...
ඔය ළමයි ගාන හරියටම තිබ්බ නම් උබ අහයි ආදම්ගේ පුකේ මයිල් ගාන කියද ? කෝ එක බයිබලේ නෑනේ වැඩක් නෑ කියල...![]()
හැබැයි ත්‍රිපිටකේ තියනවද කියල යමක් ඇහුවම උබ ගොන් ආතල්
ඔය මැවූම් විශය ගැන හොදම පැහැදිලි කිරීම තියෙන්නෙ "අල් කුරානයේ" මේ ලගකදිත් මට හම්බෙලා කියෙවුව.."අල් කුරානයට" අනුව දෙවියන් වහන්සේ අවශ්යතාවලින් සම්තෘප්ත උන කෙනෙක්..කිසිම උවමනාවක් නොදැනෙන කෙනෙක් ඇත්තම සර්වබලධාරියෙක්..ඒකයි ගොඩක් කතෝලික අය මුස්ලිම් ආගම වැලද ගන්නෙ..මම දන්න විදිහට මෙ ලගකදි පාප්තුමෙකුත් මුස්ලිම් ආගම වැලද ගත්ත..මට එකම එක ප්‍රශ්නයක් තියේ ගොඩ් ගැන අහන්න. ඇයි දෙවියන් වහන්සෙ කුමක් හෝ දෙයක් මැවුවෙ. දෙවියන් වහන්සෙ කියන්නෙ සියල්ලෙන් සම්පූර්න වුනු කෙනෙක් වෙන්න ඕනෙ ඔය කියන විදිහට..උන් වහන්සෙට කම්මැලි හිතුනද, තනිකමද.
![]()
yeahhh..I'm doing great! how you doing?![]()

sounds like god had sex with Mary in his own godly style of course. I think Mary can't be viewed as a virgin after she lost her virginity to god almighty.දෙවියන් වහන්සේ ශුක්‍රආනු සයිලයක් යවනවා මරිය තුමිගේ දිම්බකොශයක් target කරලා...ඕක මොකක්ද බන් උන්නාන්සේට...
![]()
උබේ ඇත්තම ප්‍රශ්නෙනන් බන් උබ කතෝලිකයි කියල හිතාගෙන උන්නට උබ කතෝලික නෙමේ..අඩුම ගානෙ උබ බයිබලේ කියවලවත් නැ..කියෙවුවන්ම් කියවල තියෙන්නෙ 2008 විතර පස්සෙ ආපු නව සoස්කරනයක් ..නැත්තන් මම අහපුවට උත්තර ඔයා කියනවනම් බයිබලේ නැ කියල ඔයා කතෝලික දහම දන්නෙ නැ..උපතින් කතෝලික ඇති ඒත් බයිබලේ කවදාවත් කියෝල නැ.. අර බුදු දහමට කරන්ඩ දගලපු එකමයි ඔයාල කතෝලික දහමටත් කරන්නෙ, ඔයා මෙතන මේ උත්තර දෙන්නෙ කතෝලික දහමින් නෙමේ "කසුන් දහමින්"..
