බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවු අප්ප ඔය මිනිස්සු, නිකන් ආත්ම වංචාව කරනව. අපට කරන්න දෙයක් නැහැ. ඔය අය සංසාරෙ කරගෙන ආපුව තමයි මෙ ගෙනියන්නෙ. කරන්ඩ දෙයක් නැහැ. බෞද්ධයො නොමග යවන දෙයක් තිබ්බොත් ඒක ඩිබන්ක් කරන්ඩ උත්තරයක් දෙන්ඩ. තේරුම් කරන්ඩ ගිහින් කොහොමත් තේරුමක් නැහැ. අපි නිකන් හිතේ කැමැත්තක් හදාගෙන දඟලනව විතරයි.

    මේ මිනිස්සු දිගටම මැරි මැරී ඉපදි ඉපදි යයි. අපි මොනව කියල කරන්නද පූරුවෙ කළ කරුම. බුද්ධාගමත් ස්පැගටි ධර්මයට ගලපන්න දඟලනව. එක්කො ස්ටඩී කරල එන්න ඕනෙ. මොකුත් නොකර එක එකාල කියුව ටිකකින් තමන්ගෙ මතයට ගැලපෙන ටික ඔලුවට දාගෙන කියෝනව. පවු.

    :yes::yes: ත්‍රිපිටකය ''විස්වාස නැ, අලුතින් එකතු වෙනව, අරක මේක අනිත් එක වෙනව කියල, දාහක් ප්‍රශන අහපු එක මහත්තයෙක්, කතෝලිකයි කියල පිලිගෙන කියනව.. ඒයල එයාලගෙ ආගම ගැන ප්‍රශ්න කරන්ඩ යන්නෙ නෑලු, විස්වාසය මතම පදනම් වෙලා අදහනවලු..ලොල්..ඒත් මම ඇහුව කොහොමද ඔහොම දිව දෙකේ කතා කියන්නෙ කියල..අනේ මන්ද ඉතින්..
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මේක ගැන මෙහෙම කතා කරලා හරි යන්නේ නැහැ
    තමන් ඔය දේ ගැන හරියට හොයල බලල නැති නිසා කුණු හරප වලින් අපහස කරන්න එපා

    දැන් උදාහරණයකට සිදුහත් කුමාරයාගේ උපත ගැන කියද්දී තියෙන්නේ නෙලුම් මල් 7ක් දිගේ ඇවිදගෙන ගිහින්
    මම ලොවට අග වෙමි, මම ලොවට බුදු වෙමි කියල කිව්වලුනේ (සමා වෙන්න මතක නැහැ ඉතුරු ටික)
    දැන් අනිත් මිනිස්සු ඇහුවොත් කොහොමද ළමයෙක් ඉපදුන ගමන් කතා කරේ කොහොමද ඇවිද්දේ කියල.

    මේ වගේ තමය් ජේසුස් ගේ උපත
    කුර් ආන් එකේ අපිට කියන්නේ ජේසුස් කියන්නේ ලෝකෙට පහල කරපු දුතයෙක් (එයාට හෝ එයාගේ පවුලේ අයව වන්දනා කරන්න තහනම්)
    එයාට කුර ආන් එකේ කියන්නේ Īsā ibn Maryam (මර්යම් ගේ පුතා කියල)
    කුර් ආන් එකේ මරියම් ගැන වෙනම පරිච්චේදයක් තියෙනවා
    මුළු කුර් ආන් එකේම ගැහැණු කෙනෙකුගේ නමක් තියෙනවා නම් එහ මරියම් ගේ විතරය්
    අනිත් ගැහැණු අයගේ නම් ඒ කෙනාගේ නෑද කමින් තමය් ආමන්ත්‍රණය කරන්නේ (අරයගෙ බිරිඳ, මෙයාගේ මව, අරයගෙ සොහොයුරිය ඒ වගේ)
    දෙවියන් ගැහැනියක සහ පිරිමියෙකු ගේ සංසර්ගයකින් තොරව මවපු දෙන්න තමය් ආදම් සහ ජේසුස්.
    මේවා ඉගෙන ගන්න කොහොමද උනේ කියල දන ගන්නම ඕනේ නම් ගාබ්රිඑල් (ඉස්ලාම් වල ජිබ්රීල්) ඒ කට්ටිය ගැන දැන ගන්න වෙනවා.
    නැත්නම් තේරෙන්නේ නැහැ

    මරියම් ගේ උපත ගැනත් තියෙනවා එයාව පොඩි කාලේ ඉඳල ආරක්ෂා කරපු හැටි.
    කැමති නම් විතරක පල්ලෙහා ක්ලිප් එක බලන්න. (කොහොමත් ඕව ඔයාල විශවාස කරන්නේ නැහැ)
    මොකද ඔයාල Strict monotheism ගැන දන්නේ නැති නිසා.

    අදටත් මුස්ලිම් කාන්තාවෝ ඔලුව වහන්නේ මරියම් හිටපු විදිහට.

    ඒ වගේම කුර් ආන් එකේ කියල තියෙන්නේ ජේසුස් අපහු මේ ලෝකෙට එනවා කියල (දැන් හිනා වෙලා අපහස කරය්, තමන් අදහන ආගමක් නෙමෙඉ නිසා)

    මේවා දැම්මේ අපහස කරන්න, අගම් ප්‍රචාරය කරන්නත් නෙමෙය් දැකපු ප්‍රශ්න නිසා
    බුද්ධාගමට මම නම් මොන තරම් දේවල් ඉස්ම්ලම් වලට කිව්වත් අපහස කරන්නේ නැත්තේ බුද්ධාගම ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගෙන තියෙන නිසා.
    ගොඩක් අපහස කරන අය නිකමටවත් ඕව හොයල බලල නැහැ.
    කොහොමත් අන්තිමට හැමෝම මොන දේ කියල දුන්නත් තමන් අදහන දේ විතරය් හරි අනිත් හැමදේම බොරුය කියන මතයේ ඉන්නේ
    ඉතින් අපහස නොකර දැනුමට විතරක් මම කියපු දේවල් කැමති නම් හොයල බලන්න

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයො ගැබි ගැනීමේ ලිoගික කියාවලිය කියන්නෙ *යිය් &ම්බ අස්සට දාල &&& එකටම නෙමේ , අන්තිම ක්‍රියාවත් එක්ක...මොනාද බන් මේ උබ කියවන්නෙ...මට ප්‍රශ්නයක් නැ, උබ අකමැතිනම් දෙවියට &යක් තියෙනව කියල පිලිගන්ඩ ඒක මට ප්‍රශ්නයක් නෙමේ...එහෙනම් නැතුව ඇති..මට ප්‍රශනයක් වෙන්නෙ..කොහොමද ලමයෙක් හම්බුනාම කන්යාවක් වෙන්නෙ කියන එක.. :rolleyes::rolleyes: ඊටත් වඩා ප්‍රශ්නෙ එන්නෙ මෙච්චර බහුසැත උබ මෙහෙම කතාවක් කියන එක..:shocked:

    හැමදේම මැව්ව දෙවියන්ට අතක් වත් තියන්නේ නැතුව ගැනියෙක් බඩ කරන්න පුළුවන් කියල උබට හිතන්න බැරි එකයි මට තියන ප්‍රශ්නේ/// :lol:

    virgin = 'a person who has never had sexual intercourse.'

    බබෙක් හම්බුනා කියල කන්යාබාවය නැති වෙන්නේ නෑ යකෝ ලිංගික ක්‍රියාවක් කරලා නැත්තන්.... දෙවියෝ මරියාගේ බඩේ සුක්රානුවක් මවන එක කොහොමද යකෝ ලිංගික ක්‍රියාවලියක් වෙන්නේ... :lol:

    ජල ගැල්ම එව්වේ ගොඩක් කලින්. .
    දැන් තියෙන්නේ දෙයියෝ බලයක් දීලා හැරමිටිය සර්පයෝ කරපුවා, වතුර ලේ කරපුවා. .

    මිනිහෝ මම යනවා බඩගිනි. . :)

    මිනිහෝ . මිනිස්සු වැරදි විදියට ජිවත් වෙච්ච නිසා දෙවියන් වහන්සේ කීප වතාවක්ම මිනිස්සුන්ට දඩුවම් දුන්න... ඔය ජලගැල්ම ලොකුම සිද්දිය උනාට තව සිද්දි කීපයක් තියනව...

    දස පනතේ 4 වෙනි පනත 'Honor thy father and mother'. දෙමාපියන් එක්ක ජිගිය දාල කොහොමද යකෝ honor කරන්නේ..? :lol:

    අයියෝ මෙහෙමත් කතෝලිකයො, ආදම් සහ ඒවට හම්බුන ළමයි ගානවත් දන්නෙ නැ..දෙවියන් වහන්සේ මනුස්සයො කීදෙනෙක් මැවුවද දන්නෙ නැ..මට නම් පේන්නෙ මුන් එකෙක් ''බයිබලේ'' කියෝනව තියා, ඒහෙම එකෙක් තියෙනවද කියලවත් දන්නෙවත් දන්නෙ නැද්ද කොහෙද..:nerd::nerd: තමන්ගෙ ආගම ගැනවත් නොදන්න මෙයාලනෙ බුදු දහම ගැන ප්‍රශ්න අහන්ඩ එන්නෙ..:confused::confused:

    එක එක උන්ට හිටිය ළමයි ගාන කියන්නද යකෝ බයිබලේ තියෙන්නේ ...
    ඔය ළමයි ගාන හරියටම තිබ්බ නම් උබ අහයි ආදම්ගේ පුකේ මයිල් ගාන කියද ? කෝ එක බයිබලේ නෑනේ වැඩක් නෑ කියල... :rofl:
    හැබැයි ත්‍රිපිටකේ තියනවද කියල යමක් ඇහුවම උබ ගොන් ආතල් දෙනවා..

    concept of the abrahamic god is a failure if we can override it's will to have free will.

    nope, God can control his own powers according his will.
    yes, as human beings we might identify certain paradoxes there, simply because we are no way near intelligent enough to realize God.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මට එකම එක ප්‍රශ්නයක් තියේ ගොඩ් ගැන අහන්න. ඇයි දෙවියන් වහන්සෙ කුමක් හෝ දෙයක් මැවුවෙ. දෙවියන් වහන්සෙ කියන්නෙ සියල්ලෙන් සම්පූර්න වුනු කෙනෙක් වෙන්න ඕනෙ ඔය කියන විදිහට..උන් වහන්සෙට කම්මැලි හිතුනද, තනිකමද.
    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට එකම එක ප්‍රශ්නයක් තියේ ගොඩ් ගැන අහන්න. ඇයි දෙවියන් වහන්සෙ කුමක් හෝ දෙයක් මැවුවෙ. දෙවියන් වහන්සෙ කියන්නෙ සියල්ලෙන් සම්පූර්න වුනු කෙනෙක් වෙන්න ඕනෙ ඔය කියන විදිහට..උන් වහන්සෙට කම්මැලි හිතුනද, තනිකමද.
    :)

    දෙයියන් වහන්සේ ලෝකේ මැව්වේ අපිට තියන ආදරේ නිසා...:D

    අපිට ජීවනයක් දෙන්න ඕන නිසා...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    දෙයියන් වහන්සේ ලෝකේ මැව්වේ අපිට තියන ආදරේ නිසා...:D

    අපිට ජීවනයක් දෙන්න ඕන නිසා...

    හරි .. ඒත් මවනකොට ඊට කලින් අපි කියලා ජාතියක් හිටියෙ නෑනෙ.එහෙනම් ආදරේ කරන්න ඇත්තේමැවුවට පස්සෙ. නැත්තම් මම මේ අය මවන්නෙ ආදරේ කරන්න කියලා හිතාගෙන ඉන්න ඇති.දැන් අපි නම් එක්කො ළමයෙක් හදන්නෙ , නැත්තම් බලුපැටියෙක් හදන්නෙ අපිටත් ආදරයක් අවශ්‍ය නිසානෙ. දෙවියන් වහන්සේටත් එහෙමද. නැත්තම් ඒක අන්කන්ඩිශනල් ආදරයක්ද?:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි .. ඒත් මවනකොට ඊට කලින් අපි කියලා ජාතියක් හිටියෙ නෑනෙ.එහෙනම් ආදරේ කරන්න ඇත්තේමැවුවට පස්සෙ. නැත්තම් මම මේ අය මවන්නෙ ආදරේ කරන්න කියලා හිතාගෙන ඉන්න ඇති.දැන් අපි නම් එක්කො ළමයෙක් හදන්නෙ , නැත්තම් බලුපැටියෙක් හදන්නෙ අපිටත් ආදරයක් අවශ්‍ය නිසානෙ. දෙවියන් වහන්සේටත් එහෙමද. නැත්තම් ඒක අන්කන්ඩිශනල් ආදරයක්ද?:rolleyes:

    අන්කන්ඩිශනල් ආදරයක් :yes:

    අපි අනිත් අයට කරන ආදරේ වගේ නෙමේ එක...

    අපිට තේරුම් ගන්න බැරි මහා විශාල ආදරයක්....

    "ඇත්තේමැවුවට පස්සෙ"

    නැහැ කාලය කියන රාමුවට කොටු වෙලා නෑ උන් වහන්සේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අන්කන්ඩිශනල් ආදරයක් :yes:

    අපි අනිත් අයට කරන ආදරේ වගේ නෙමේ එක...

    අපිට තේරුම් ගන්න බැරි මහා විශාල ආදරයක්....

    "ඇත්තේමැවුවට පස්සෙ"

    නැහැ කාලය කියන රාමුවට කොටු වෙලා නෑ උන් වහන්සේ...

    වෙන්න පුළුවන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    අන්කන්ඩිශනල් ආදරයක් :yes:

    අපි අනිත් අයට කරන ආදරේ වගේ නෙමේ එක...

    අපිට තේරුම් ගන්න බැරි මහා විශාල ආදරයක්....

    "ඇත්තේමැවුවට පස්සෙ"

    නැහැ කාලය කියන රාමුවට කොටු වෙලා නෑ උන් වහන්සේ...

    කන්ඩිශන් එකක් නැතුව ආදරේ කරනවා නම් ඇයි ජල ගැල්මකින් ලෝකෙ විනාශ කලේ. ජල ගැල්මක් ගැන බයිබලේ තියනවද. හැබැයි මම කියවලා නෑ.. ලෝකෙ මවන්න කලින් මන් උන්වහන්සේ කාලයේ රාමුවට කොටුවෙලා නෑ කියලා කියන්න පුලුහන්. ඒත් ලෝකෙ මවනවත් එක්කම අනිවාර්යයෙන් කාලය මවන්න වෙනවා. එතකොට "එතනින් පස්සෙ" කියලා දෙයක් ඇතිවෙනවා නේද, අඩුගානෙ අපේ කෝනයෙන්:rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ආදරේ කරන කෙනෙක් විනාශ කරන්න පුලුහන්ද ..එතනදි ආදරය කියන දේ ගැන තියන අර්තකතනය ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැමදේම මැව්ව දෙවියන්ට අතක් වත් තියන්නේ නැතුව ගැනියෙක් බඩ කරන්න පුළුවන් කියල උබට හිතන්න බැරි එකයි මට තියන ප්‍රශ්නේ/// :lol:

    virgin = 'a person who has never had sexual intercourse.'

    බබෙක් හම්බුනා කියල කන්යාබාවය නැති වෙන්නේ නෑ යකෝ ලිංගික ක්‍රියාවක් කරලා නැත්තන්.... දෙවියෝ මරියාගේ බඩේ සුක්රානුවක් මවන එක කොහොමද යකෝ ලිංගික ක්‍රියාවලියක් වෙන්නේ... :lol:

    මිනිහෝ . මිනිස්සු වැරදි විදියට ජිවත් වෙච්ච නිසා දෙවියන් වහන්සේ කීප වතාවක්ම මිනිස්සුන්ට දඩුවම් දුන්න... ඔය ජලගැල්ම ලොකුම සිද්දිය උනාට තව සිද්දි කීපයක් තියනව...

    දස පනතේ 4 වෙනි පනත 'Honor thy father and mother'. දෙමාපියන් එක්ක ජිගිය දාල කොහොමද යකෝ honor කරන්නේ..? :lol:

    එක එක උන්ට හිටිය ළමයි ගාන කියන්නද යකෝ බයිබලේ තියෙන්නේ ...
    ඔය ළමයි ගාන හරියටම තිබ්බ නම් උබ අහයි ආදම්ගේ පුකේ මයිල් ගාන කියද ? කෝ එක බයිබලේ නෑනේ වැඩක් නෑ කියල... :rofl:
    හැබැයි ත්‍රිපිටකේ තියනවද කියල යමක් ඇහුවම උබ ගොන් ආතල්

    උබේ ඇත්තම ප්‍රශ්නෙනන් බන් උබ කතෝලිකයි කියල හිතාගෙන උන්නට උබ කතෝලික නෙමේ..අඩුම ගානෙ උබ බයිබලේ කියවලවත් නැ..කියෙවුවන්ම් කියවල තියෙන්නෙ 2008 විතර පස්සෙ ආපු නව සoස්කරනයක් ..නැත්තන් මම අහපුවට උත්තර ඔයා කියනවනම් බයිබලේ නැ කියල ඔයා කතෝලික දහම දන්නෙ නැ..උපතින් කතෝලික ඇති ඒත් බයිබලේ කවදාවත් කියෝල නැ.. අර බුදු දහමට කරන්ඩ දගලපු එකමයි ඔයාල කතෝලික දහමටත් කරන්නෙ, ඔයා මෙතන මේ උත්තර දෙන්නෙ කතෝලික දහමින් නෙමේ "කසුන් දහමින්"..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට එකම එක ප්‍රශ්නයක් තියේ ගොඩ් ගැන අහන්න. ඇයි දෙවියන් වහන්සෙ කුමක් හෝ දෙයක් මැවුවෙ. දෙවියන් වහන්සෙ කියන්නෙ සියල්ලෙන් සම්පූර්න වුනු කෙනෙක් වෙන්න ඕනෙ ඔය කියන විදිහට..උන් වහන්සෙට කම්මැලි හිතුනද, තනිකමද.
    :)
    ඔය මැවූම් විශය ගැන හොදම පැහැදිලි කිරීම තියෙන්නෙ "අල් කුරානයේ" මේ ලගකදිත් මට හම්බෙලා කියෙවුව.."අල් කුරානයට" අනුව දෙවියන් වහන්සේ අවශ්යතාවලින් සම්තෘප්ත උන කෙනෙක්..කිසිම උවමනාවක් නොදැනෙන කෙනෙක් ඇත්තම සර්වබලධාරියෙක්..ඒකයි ගොඩක් කතෝලික අය මුස්ලිම් ආගම වැලද ගන්නෙ..මම දන්න විදිහට මෙ ලගකදි පාප්තුමෙකුත් මුස්ලිම් ආගම වැලද ගත්ත..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දෙවියන් වහන්සේ ශුක්‍රආනු සයිලයක් යවනවා මරිය තුමිගේ දිම්බකොශයක් target කරලා... :dull: ඕක මොකක්ද බන් උන්නාන්සේට... :cool:
    sounds like god had sex with Mary in his own godly style of course. I think Mary can't be viewed as a virgin after she lost her virginity to god almighty.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබේ ඇත්තම ප්‍රශ්නෙනන් බන් උබ කතෝලිකයි කියල හිතාගෙන උන්නට උබ කතෝලික නෙමේ..අඩුම ගානෙ උබ බයිබලේ කියවලවත් නැ..කියෙවුවන්ම් කියවල තියෙන්නෙ 2008 විතර පස්සෙ ආපු නව සoස්කරනයක් ..නැත්තන් මම අහපුවට උත්තර ඔයා කියනවනම් බයිබලේ නැ කියල ඔයා කතෝලික දහම දන්නෙ නැ..උපතින් කතෝලික ඇති ඒත් බයිබලේ කවදාවත් කියෝල නැ.. අර බුදු දහමට කරන්ඩ දගලපු එකමයි ඔයාල කතෝලික දහමටත් කරන්නෙ, ඔයා මෙතන මේ උත්තර දෙන්නෙ කතෝලික දහමින් නෙමේ "කසුන් දහමින්"..

    කසුනා පිස්සු කියෝනවා,දැන් ඉතින් කමක් නෑ කට්ටිය කවුද කියලා දන්නවනේ :dull: