මෙ අයට තේරුමක් නැහැ උත්තර දීල. කියවන අයට ඕනෑ උත්තර දීලනෙ තියෙන්නෙ. ඔය ඇති කියලයි මට හිතෙන්නෙ. හෝඩිය දන්නෙ නැති අය එක්ක අක්ෂර වින්‍යාසය කතා කරල වැඩක් තියෙනවද? කතා කරන දේ ගැන මලාට ස්ටඩී කරල නැති අය මෙ. තමංගෙ මතවාදයට ගැලපෙන කරුණු ටිකක් එහෙන් මෙහෙන් එකතු කරගෙන කියවනව.









