බුදුහාමුදුරුවො

PMMM

Member
Jul 5, 2018
313
41
0
මෙ අයට තේරුමක් නැහැ උත්තර දීල. කියවන අයට ඕනෑ උත්තර දීලනෙ තියෙන්නෙ. ඔය ඇති කියලයි මට හිතෙන්නෙ. හෝඩිය දන්නෙ නැති අය එක්ක අක්ෂර වින්‍යාසය කතා කරල වැඩක් තියෙනවද? කතා කරන දේ ගැන මලාට ස්ටඩී කරල නැති අය මෙ. තමංගෙ මතවාදයට ගැලපෙන කරුණු ටිකක් එහෙන් මෙහෙන් එකතු කරගෙන කියවනව.
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    so in conclusion there are no true catholics..there are no true buddhist..same old human filth trying to come out on top of the rest because their religions have not added a single grain of value to their miserable lives :):):)

    a person who can understand himself will never need a leader or a God to guide his ass through shit :rolleyes::rolleyes:

    Bible hasn't made you better..Quoran hasn't made you better..Buddhism hasn't made you better..but weed can make you better overall :):):dull:

    so kneel before your true God and accept it as your true savior :growl::growl:

    overlay.0.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කසුනා පිස්සු කියෝනවා,දැන් ඉතින් කමක් නෑ කට්ටිය කවුද කියලා දන්නවනේ :dull:

    :yes::yes::yes::yes: ඇත්තටම කසුන් කියවන්නෙ පිස්සුවෙන් එකගයි..මොකද කසුන් දෙන උත්තර එකෙක්වත් කතෝලික දහමින් දෙන උත්තර නෙමේ ඔක්කොම "කසුන් දහමින්" දෙන ඒව..ආබෙල් ගැන කියපුවත් සලකල බැලුවම.. එහෙන් මෙහෙන් ඇහිද ගත්ත කතෝලික දහමක් මිසක් කියවා අවබෝධ කරගත් කතෝලික දහමක් ඔය කතෝලිකයි කියන කිසිම කෙනෙක් ලග නැ..ඒ අතින් අපි ශේෂ්ඨයි ..ශුද්ධවූ බයිබලය තනිකර කියවල තියෙනව...අපි කතෝලිකයන්ටත් කතෝලික දහම උගන්නව.. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    so in conclusion there are no true catholics..there are no true buddhist..same old human filth trying to come out on top of the rest because their religions have not added a single grain of value to their miserable lives :):):)

    a person who can understand himself will never need a leader or a God to guide his ass through shit :rolleyes::rolleyes:

    Bible hasn't made you better..Quoran hasn't made you better..Buddhism hasn't made you better..but weed can make you better overall :):):dull:

    so kneel before your true God and accept it as KUpXDwd5gxGDj6OQ=/750x0/filters:no_upscale()/cdn.vox-cdn.com/uploads/chorus_asset/file/10622569/overlay.0.png[/IMG]

    පිස්සු හැදෙයි..මිනිස්සුන්ට ආගමක් ඔනෙ ආගමක් නැතුව තමන්ට තමන් කොන්ටෝල් කරගන්ඩ පුලුවන් මිනිස්සු ඔනෙ නම් සමස්තයෙන් 5%ක් ඉදි..අනිත් ඔක්කොටමා ආගමක් ඔනෙ..නිකන් මෝඩ කතා කියවන්ඩ එප..ආගමක් නැතුව වනචාරී වෙනවට වඩා ඕනැම ආගමක් ඇදහීම වඩා ප්‍රායෝගිකයි..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    so in conclusion there are no true catholics..there are no true buddhist..same old human filth trying to come out on top of the rest because their religions have not added a single grain of value to their miserable lives :):):)

    a person who can understand himself will never need a leader or a God to guide his ass through shit :rolleyes::rolleyes:

    Bible hasn't made you better..Quoran hasn't made you better..Buddhism hasn't made you better..but weed can make you better overall :):):dull:

    so kneel before your true God and accept it as your true savior :growl::growl:

    overlay.0.png
    :cool::cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔය මැවූම් විශය ගැන හොදම පැහැදිලි කිරීම තියෙන්නෙ "අල් කුරානයේ" මේ ලගකදිත් මට හම්බෙලා කියෙවුව.."අල් කුරානයට" අනුව දෙවියන් වහන්සේ අවශ්යතාවලින් සම්තෘප්ත උන කෙනෙක්..කිසිම උවමනාවක් නොදැනෙන කෙනෙක් ඇත්තම සර්වබලධාරියෙක්..ඒකයි ගොඩක් කතෝලික අය මුස්ලිම් ආගම වැලද ගන්නෙ..මම දන්න විදිහට මෙ ලගකදි පාප්තුමෙකුත් මුස්ලිම් ආගම වැලද ගත්ත..

    :shocked::)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පිස්සු හැදෙයි..මිනිස්සුන්ට ආගමක් ඔනෙ ආගමක් නැතුව තමන්ට තමන් කොන්ටෝල් කරගන්ඩ පුලුවන් මිනිස්සු ඔනෙ නම් සමස්තයෙන් 5%ක් ඉදි..අනිත් ඔක්කොටමා ආගමක් ඔනෙ..නිකන් මෝඩ කතා කියවන්ඩ එප..ආගමක් නැතුව වනචාරී වෙනවට වඩා ඕනැම ආගමක් ඇදහීම වඩා ප්‍රායෝගිකයි..

    I see people with religions killing/disrespecting/oppressing other people based on their religion..I see people take religion not for the teachings it brings to their lives, but as a duty to uphold like a bunch of dumb bitches ..so I conclude that religions are a cancer :) it's logic..it's simple..

    But I can see why people with tiny minds need a religion in order to go on with their tiny lives ...but the problem with these people with tiny minds is that they don't take any positive outcome out of their religions..but become tools that defend their blind faith :dull::dull:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    බුදු දහම ආගමක් නෙවෙයි. අදහන්න ඕනෙ අය තමයි ඔය බුද්ධාගම්කාරයො වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    බුදු දහම ආගමක් නෙවෙයි. අදහන්න ඕනෙ අය තමයි ඔය බුද්ධාගම්කාරයො වෙලා තියෙන්නෙ.

    තවත් එක් ආගමක් නොව දර්ශනයකි:yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම එක පිටුවක් වගේ කියෙවුවෙ බන්..

    අපොයි උන්ගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ. උන් ඉන්නේ අපෙන් ප්‍රශ්න අහන්නයි උන්ගේ මතේ කියවන්නයි විතරයි.
    අපි උන්ගේ තර්කයක් බින්දොත් එක්කෝ එකම කියවයි, නැත්තන් මග ඇරලා වෙන එකක් කියවයි නැත්තන් අතුරුදහන් වෙයි.

    -->
    උන් උන්ගේ මතේ කියනවා.
    උන් ප්‍රශ්න අහනවා.
    උන්ගේ මතේ උන් ඉන්නවා.
    thread එකේ කක්කා දානවා.
    හෙන ප්‍රොජෙක්ට් එකක් කරා වගේ උන් මාරු වෙනවා.
    <--

    ඕක තමයි loop එක. ඕනම කාලෙක ඕක තමයි loop එක.

    man kiuwe boru da? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man kiuwe boru da? :lol:

    අපෙන් එක දිගට අරක මේක අනික ගැන ප්‍රශ්න අහපු කතෝලිකයො ටික,අපි අහපු එකම එක ප්‍රශ්නෙටවත් උත්තර දීගන්ඩ බැරුව මාරු උනා කියපන්කො..ඕන්න ඔහොමයි සිද්දිය අහවර උනේ දැන් මීක් නැ කිසීම ප්‍රශ්නයක් නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෙන් එක දිගට අරක මේක අනික ගැන ප්‍රශ්න අහපු කතෝලිකයො ටික,අපි අහපු එකම එක ප්‍රශ්නෙටවත් උත්තර දීගන්ඩ බැරුව මාරු උනා කියපන්කො..ඕන්න ඔහොමයි සිද්දිය අහවර උනේ දැන් මීක් නැ කිසීම ප්‍රශ්නයක් නැ..

    :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපෙන් එක දිගට අරක මේක අනික ගැන ප්‍රශ්න අහපු කතෝලිකයො ටික,අපි අහපු එකම එක ප්‍රශ්නෙටවත් උත්තර දීගන්ඩ බැරුව මාරු උනා කියපන්කො..ඕන්න ඔහොමයි සිද්දිය අහවර උනේ දැන් මීක් නැ කිසීම ප්‍රශ්නයක් නැ..

    සත පහක තේරුමක් නෑ බන් ඕකුන් එක්ක කතා කරලා..
    ඕකුන් එන්නේ අර "හිත හොඳ කම නිසා යමක් කියලා දෙන්න හදන" මිනිස්සුන්ගේ කාලේ කන්න.
    කොහොමත් නිරයේ නේ යන්නේ.. තව ඕන නං අවුරුදු 30ක් 40ක් රඟයි.. ඉන් පස්සෙ කොහොමත් මැරෙනවා නේ..

    ingnor කරලා නිකං හිටපන් බන්.. නුපන් අකුසල් ඉපදෙන එක විතරයි වෙන්නේ..

    මම point කරලා පෙන්නුනේ අර එකෙක් ගේ අරමුණ මොකද්ද කියලා.. දකින්න ඇති නේ? "නිකන් කියවන්න" එන්නේ. උන්ට උත්තර බඳින උන්ගේ කාලේ කන්න. ඌම පිළිගත්තේ.

    මේ රටේ බෞද්ධයෝ 1% ක් වගේ ඉන්නේ.. මම දන්නේ එච්චරයි දැන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් උබ ජීවත්වෙලා හිටියට විදින්නෙ සැපක්ද

    😂 sapa widina ewun nam athi. Thread eka dapu eka nam amu kalakanniyek wage penne muge dana ewa walin.

    samahara ewun dakkama hithaganna be un jiwatha gewanne kohomada kiyala. Eth ungen ahuwama niwan dakina eka gena, un kiyanne okkoma dala yanawa kiyala hithanakota aga hiriwatenawa kiyala!
    😂
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    සත පහක තේරුමක් නෑ බන් ඕකුන් එක්ක කතා කරලා..
    ඕකුන් එන්නේ අර "හිත හොඳ කම නිසා යමක් කියලා දෙන්න හදන" මිනිස්සුන්ගේ කාලේ කන්න.
    කොහොමත් නිරයේ නේ යන්නේ.. තව ඕන නං අවුරුදු 30ක් 40ක් රඟයි.. ඉන් පස්සෙ කොහොමත් මැරෙනවා නේ..

    ingnor කරලා නිකං හිටපන් බන්.. නුපන් අකුසල් ඉපදෙන එක විතරයි වෙන්නේ..

    මම point කරලා පෙන්නුනේ අර එකෙක් ගේ අරමුණ මොකද්ද කියලා.. දකින්න ඇති නේ? "නිකන් කියවන්න" එන්නේ. උන්ට උත්තර බඳින උන්ගේ කාලේ කන්න. ඌම පිළිගත්තේ.

    මේ රටේ බෞද්ධයෝ 1% ක් වගේ ඉන්නේ.. මම දන්නේ එච්චරයි දැන්.

    පොඩිත්තක් ඒ තැන් ටික උපුටලා දමන්ඩ පුලුවන්ද කාරුණිකව. මේක කියවන්ඩ බැහැ. ඊයෙ දවල් මේකට පැටලිල ඔෆිස් එකේ වැඩ ගෙදරත් කරල ඉවර වෙද්දි තුනට කාලක් උනා මහ පාන්දර. මෙ මිනිස්සු පවු අප්ප මේ කරගන්න පවු. දවල් මම කෙලවගත්තෙ මේක රීෆ්රෙෂ් කර කර ඉන්ඩ ගිහින් වෙලාව ගිහින්.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.

    ඇත්තම කතාව
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පොඩිත්තක් ඒ තැන් ටික උපුටලා දමන්ඩ පුලුවන්ද කාරුණිකව. මේක කියවන්ඩ බැහැ. ඊයෙ දවල් මේකට පැටලිල ඔෆිස් එකේ වැඩ ගෙදරත් කරල ඉවර වෙද්දි තුනට කාලක් උනා මහ පාන්දර. මෙ මිනිස්සු පවු අප්ප මේ කරගන්න පවු. දවල් මම කෙලවගත්තෙ මේක රීෆ්රෙෂ් කර කර ඉන්ඩ ගිහින් වෙලාව ගිහින්.

    |||||||||||

    මම මුකුත් එපා කිවුවද? නෑ නේ?

    සරල ප්‍රශ්නයක් නේ ඇහුවේ!

    එකම මතය...,
    හැමදාම....,
    දකින දකින බුදු දහම සම්බන්ද thread එකේ....,
    දැන් අවුරුදු ගානක්...,
    එකම විදිහට....,
    ඉගන ගත්ත කිසි දේකුත් නැතුව...,
    ඉගන ගන්න උවමනාවකුත් නැතුව...,
    වෙන එකෙකුට ප්‍රයෝජනෙකුත් නැතුව...,

    ඇයි මේ කියලා ඇහුවේ? නිකන් දැන ගන්න! මොකද්ද "අරමුණ"?

    LazyLizard,

    අයිතිකරයෙක් නැති පාලු ඉඩමක හරි මුහුදු වෙරළක හරි කක්කා දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ප්‍රශ්නේ කවුද එහෙම තිබ්බ පලියට දාන්නේ කියන එක!
    ඉඳලා හිටලා කැලේ ට්‍රිප් එකක් ගිහාම හදිස්සියක් වෙලා කැලේට කක්කා දාන්න යනවා තමයි. ප්‍රශ්නේ කවුද හැමදාම උදේට කැලේට යන්නේ කියන එක!
    ඒක අපේ රටේ "සදාචාර සම්පන්න" නෑ නේ?

    මගුල් ගෙදරක buffet එකේ ඕන තරං කන්න පුළුවන් ඇති. ප්‍රශ්නේ කවුද ගිහින් 5-6 පාරක් කන්න දුවන්නේ කියන එක!
    එතකොට චාරයක් නෑ නේ? මැනස් නෑ.

    දැන් මේක 5-6 පාරක් නෙවේ නේ? :shocked:

    දැන් බුදු දහම සම්බන්ද thread එකක බෞධයෙකුට අරමුණක් තියෙන්න පුළුවන්.

    මන් අහන්නේ මොකද්ද ඔයාට තියෙන්නේ? ( නිකන් දැන ගන්න අහන්නේ!)

    >>-----------------------------------

    එළකිරියේ වැටෙන ත්‍රෙඩ් එකක රිප්ලයි දාන්න ආය අරමුණක් ඕනේ නෑ :yes: අදාළ මාතෘකාව අනුව තමන්ට හිතෙන දේ කියන්නයි තියෙන්නේ. එක්කෙනෙක් කියන එක අනික් මනුස්සයට කක්කා දානව වගේ පේන්නත් පුළුවන් මල් හිටවනවා වගේ පේන්නත් පුළුවන් ඒක ඉතින් එක එක මනුස්සය බලන විදිහ. තමන්ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති ඒවා ඉතින් එහෙම පේන එකේ අවුලක් නෑ :yes:

    මම මේ වගේ වෙන ත්‍රෙඩ් වලත් ඕනේ තරං පෝස්ට් දානවා කවුරුත් දුවගෙන එන්නේ නෑ ඇයි ඔයා මේකේ පෝස්ට් එකක් දැම්මේ අහගෙන. ඔයා කවදාවත් එහෙම අහල නෑ නෙ ඇයි ලේසිලිසාර්ඩ් ඔයා හැමදාම අර ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ මොකද්ද අරමුණ කියල. මොකෝ මට එහෙම එක ජාතියක ඒවට විතරක් ටාගට් කරලා පෝස්ට් දාන පුරුද්දක් නෑ හැම එකේම දානවා. ඔයාට එක ජාතියක් විතරක් විශේෂයෙන් පෙනුනට මම මේ එදිනෙදා පෝස්ට් දාන තව එක ත්‍රෙඩ් එකක් විතරයි.

    ඉතින් දැන් මම ඉස්සෙල්ලත් කිවනේ මට එක ත්‍රෙඩ් ජාතියක් කියල විශේෂයක් නෑ එදිනෙදා පෝස්ට් දාන තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි මේක. ඒ හින්ද එක වර්ගේක ත්‍රෙඩ් වල පෝස්ට් දාපු විශේෂ හේතුවක් තියෙනවද කියල මගෙන් අහන එකේ තේරුමක් නෑ එළකිරියේ අනික් ත්‍රෙඩ් වල පෝස්ට් දාන හේතුවටම තමා මේකටත් දාන්නෙ. ඒ වෙලේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කම පෝස්ට් එකක් දාන්න හිතුනොත් ඒ වෙලේ හිතට එන එක දානවා එච්චරයි ආය වෙන අරමුණක් මොකද්ද මම මොකෝ මේ රට අල්ලන්නයැ පෝස්ට් දාල. ඊට පස්සේ කවුරුහරි කතාවට වැටුනම දිගටම කතාව ඇදිල යනව. මුල් පෝස්ට් එක දැම්මට පස්සේ ඊට පස්සේ වෙන්නේ කෝට් කරලා අහන ඒවට රිප්ලයි දාන එක නැතුව මම තනියම කියව කියව ඉන්නේ නෑ නෙ. ඔහේ කියවනවා කියන්නේ මම තනියම පෝස්ට් දදා ඉන්නවනං අර අපේ දමිත් කාරියවසම් වගේ. දැනුත් මේ අහපු ඒවට රිප්ලයි දානවා මිසක් මට මේකේ ඉන්න විශේෂ උවමනාවක් නෑ. එක එක මනුස්සය මම ගැන එක එක ඒවා හිතන් හිටිය කියල මට කරන්න දෙයක් නෑ නෙව.

    ඔයාට මගෙන් ඕනේ මම මේ බුද්ධාගමට මඩ ගහන්න හිතාගෙන ඒ අරමුණෙන් මේවා ටාගට් කරලා පෝස්ට් දානවා කියල වගේ අරමුණක් නං ඒකට අනික් මිනිස්සු ත්‍රෙඩ් දානකන් බලන් ඉන්න ඕනේ නෑ මටම පුළුවන් දවස පතා ත්‍රෙඩ් දාගෙන මඩ බැරිනං ඕනේ එකක් ගහන්න. අනික මේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් නිකන් මිනිස්සු තරහ කරගෙන මේවා කියන්න ඕනෙත් නෑ ෆේක් එකකින් ඇවිත් ලේසියෙන්ම ඕක කරන්න පුළුවන් ආය ඕනේ වෙලාවට ලිස්සල යන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ නෙ. එහෙම එකක් නෑ අපි එදිනෙදා ත්‍රෙඩ් වැටෙන විදිහට ඔය පෝස්ට් දානව මිසක් මේකේ මේ ඔයා හිතින් මවාගෙන ඉන්නවා වගේ සැලසුම් සහගත කුමන්ත්‍රණ කරන්න උවමනාවක් නෑ :yes:

    >>-------------------------------------

    මේ වගේ...

    එයාට බුදු දහම ගැන ප්‍රශ්න අහලා ඒවාට උත්තර දෙන thread එකක් අනිත් thread එකක් වගේම තමයි. කිසි විශේෂ වැදගත් කමක් නෑ.
    "හිතට එන ඕන එකක්" දානවා.
    ඊට පස්සේ අනිත් members ලා ඇවිල්ලා "නොදන්නා නිසා නේ අහන්නේ කියලා දෙන්න ඕන" කියලා තමන්ගේ කාලේ නස්තිකරගෙන කියලා දෙනවා.
    ඒවා ඉගන ගන්නවද? නෑ! "තමන්ට අසා හිතෙන" මතේ දරන්නේ. දැන් අර කියලා දෙන්න කාලේ ගතකල මිනිහා? මොකටද කිවුවේ ඒවා?

    1. එළකිරියේ යන කුණුහරප thread එකකකයි බුදු දහමේ thread එකකකයි වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
    2. කුණුහරප thread එකට දාන පොස්ට් එකයි බුදු දහමේ thread එකේ අහන ධර්ම කරුණෙයි වැදගත්කමේ වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
    3. කිසි විශේෂ හේතුවක් නැතුවලු මේ ප්‍රශ්න අහන්නේ, සංවාද කරන්නේ.
    4. thread එකේ මාතෘකාව දැක්කම හිතට එන එවාලු දාන්නේ! (අනිත් වෙලාවට හොයලා බලලා දැනගන්න තරං බුදු දහම සම්බන්ද ගැටලුවක් කිසි දවසක එයාට තිබිලා නෑ. නිකන් දැක්ක දැක්ක තැන හරස් ප්‍රශ්න අහගෙන thread එක නවතිනකන් යනවා.)

    දැන් මොනවද එකෙන් පැහැදිලි වෙන්නේ? ඔප්පු වෙන්නේ?

    1. බුදු දහම පිලිබඳ කිසි ගෞරවයක් නෑ. ධර්ම ගෞරවයක් නෑ. (තිසරණය නැති නිසා)
    2. බුදු දහම ඉගන ගන්න සත පහක ඕන කමක් තිබිලත් නෑ. (නැත්තන් තමන් එළකිරියේ වාද කරනවා වෙනුවට තමන් කියවලා බලලා දැනගන්න ඕන දෙයක් අහනවා නේ )
    3. නිකන් time pass කර ගන්න ඕනෙවට "උත්තර දෙන" මිනිහෙක් අල්ලාගෙන කියෝ කියෝ යනවා.

    දැන් මෙහෙම බලපුවම මෙයා කරන්නේ තමන්ගේ කාලෙත් කාලා අනිත් මිනිස්සුන්ගේ කාලේ කන එකනේ?

    මම අර උඩ මගේ පොස්ට් එක දැම්මේ නිකන් නෙවේ. මෙයා මේක කරන්නේ දැන් සැහෙන්න කාලයක් තිස්සේ. එයාට ඉගන ගන්න ඕන නං, ඕනතරන් resources එළකිරි thread වලින්ම ගන්න තිබ්බා. google කරලා, youtube එකෙන් ගන්න තිබ්බා. book shop එකකට ගිහින් අරගෙන කියවන්න තිබ්බා.

    එයාට ඒවා වැඩක් නෑ.

    එයාගේ group එකේ තව සෙට් එකක්ම ඉන්නවා. 10ක් 15ක් වගේ ඇති. ඔක්කොම ඔය වගේ තමයි. මෙයා ඒ අතරෙන් "polite" විදිහට කාලේ කන කෙනා. කාගෙවත් මතයන් එක්ක සෘජුව ගැටෙන්නේ නැතිව අතරින් පරතර පොඩි පොඩි shape වෙන්න කෑලි එහෙම දාලා, උත්තර දෙන මිනිහගේ හිත රිදෙන්න වෙන්නේ නැති level එකෙන් ගේම ගහනවා.... :D