බුදුහාමුදුරුවො

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    |||||||||||

    >>-----------------------------------

    >>-------------------------------------

    මේ වගේ...

    එයාට බුදු දහම ගැන ප්‍රශ්න අහලා ඒවාට උත්තර දෙන thread එකක් අනිත් thread එකක් වගේම තමයි. කිසි විශේෂ වැදගත් කමක් නෑ.
    "හිතට එන ඕන එකක්" දානවා.
    ඊට පස්සේ අනිත් members ලා ඇවිල්ලා "නොදන්නා නිසා නේ අහන්නේ කියලා දෙන්න ඕන" කියලා තමන්ගේ කාලේ නස්තිකරගෙන කියලා දෙනවා.
    ඒවා ඉගන ගන්නවද? නෑ! "තමන්ට අසා හිතෙන" මතේ දරන්නේ. දැන් අර කියලා දෙන්න කාලේ ගතකල මිනිහා? මොකටද කිවුවේ ඒවා?

    1. එළකිරියේ යන කුණුහරප thread එකකකයි බුදු දහමේ thread එකකකයි වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
    2. කුණුහරප thread එකට දාන පොස්ට් එකයි බුදු දහමේ thread එකේ අහන ධර්ම කරුණෙයි වැදගත්කමේ වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
    3. කිසි විශේෂ හේතුවක් නැතුවලු මේ ප්‍රශ්න අහන්නේ, සංවාද කරන්නේ.
    4. thread එකේ මාතෘකාව දැක්කම හිතට එන එවාලු දාන්නේ! (අනිත් වෙලාවට හොයලා බලලා දැනගන්න තරං බුදු දහම සම්බන්ද ගැටලුවක් කිසි දවසක එයාට තිබිලා නෑ. නිකන් දැක්ක දැක්ක තැන හරස් ප්‍රශ්න අහගෙන thread එක නවතිනකන් යනවා.)

    දැන් මොනවද එකෙන් පැහැදිලි වෙන්නේ? ඔප්පු වෙන්නේ?

    1. බුදු දහම පිලිබඳ කිසි ගෞරවයක් නෑ. ධර්ම ගෞරවයක් නෑ. (තිසරණය නැති නිසා)
    2. බුදු දහම ඉගන ගන්න සත පහක ඕන කමක් තිබිලත් නෑ. (නැත්තන් තමන් එළකිරියේ වාද කරනවා වෙනුවට තමන් කියවලා බලලා දැනගන්න ඕන දෙයක් අහනවා නේ )
    3. නිකන් time pass කර ගන්න ඕනෙවට "උත්තර දෙන" මිනිහෙක් අල්ලාගෙන කියෝ කියෝ යනවා.

    දැන් මෙහෙම බලපුවම මෙයා කරන්නේ තමන්ගේ කාලෙත් කාලා අනිත් මිනිස්සුන්ගේ කාලේ කන එකනේ?

    මම අර උඩ මගේ පොස්ට් එක දැම්මේ නිකන් නෙවේ. මෙයා මේක කරන්නේ දැන් සැහෙන්න කාලයක් තිස්සේ. එයාට ඉගන ගන්න ඕන නං, ඕනතරන් resources එළකිරි thread වලින්ම ගන්න තිබ්බා. google කරලා, youtube එකෙන් ගන්න තිබ්බා. book shop එකකට ගිහින් අරගෙන කියවන්න තිබ්බා.

    එයාට ඒවා වැඩක් නෑ.

    එයාගේ group එකේ තව සෙට් එකක්ම ඉන්නවා. 10ක් 15ක් වගේ ඇති. ඔක්කොම ඔය වගේ තමයි. මෙයා ඒ අතරෙන් "polite" විදිහට කාලේ කන කෙනා. කාගෙවත් මතයන් එක්ක සෘජුව ගැටෙන්නේ නැතිව අතරින් පරතර පොඩි පොඩි shape වෙන්න කෑලි එහෙම දාලා, උත්තර දෙන මිනිහගේ හිත රිදෙන්න වෙන්නේ නැති level එකෙන් ගේම ගහනවා.... :D
    තමන්ට ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න වෙලාවක් නැත්තන් තියෙන වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියනං ඉවරයි නෙ මොකෝ මම බලෙන් පස්සෙන් ඇවිත් කරදර කර කර කාගෙන්වත් ප්‍රශ්න ඇහුවේ නෑ නෙ. දැන් ඔයාට මේ හෙන දිග හෑල්ලක් මෙතන ලියල ඔයාගේ වටිනා කාලේ නාස්ති කරගන්න කියල කවුද කිවේ මම කීවද නෑ නෙ. තමන්ම බලෙන් ඇවිත් මේකේ කාලේ නාස්ති කරගෙන අපි එයාගේ කාලේ කනවලු පුදුම කතාවක්නේ මේක. :baffled:

    අනික් මිනිස්සු පෝස්ට් දාන්නේ ඇයි, පෝස්ට් දාන අරමුණ මොකද්ද, ඔයා ඔහොම දාන්න එපා කිය කියා උපදෙස් දෙන්න ඔයා මේකේ ඇඩ්මින් ද ? නැත්තන් බෞද්ධාගමට සම්බන්ධ ත්‍රෙඩ් ගැන හොයල බලන්න එළකිරියේ බෞද්ධ කටයුතු කොමසාරිස් වගේ පට්ටමක් දීල තියෙනවද ඔයාට GT ? නැත්තන් මේකේ පෝස්ට් දාන අනික් මිනිස්සුන්ගේ කාලේ ගැන දුක් වෙන්න ඔයා එයාලගේ තෝල්ක මුදලිද ? ඔය එකක්වත් නෙවේ නං, මේවගේ කාලේ කන්න වෙලාවකුත් නැත්තන් පාඩුවේ තියෙන වැඩක් කරගෙන ඉන්න අනේ අනුන්ට බණ කියන්නේ නැතුව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:

    ඕකට පුදුම අමාරුවක් තියෙන්නේ...

    ඇයි පොස්ට් දාන්නේ ? අරමුණ මොකක්ද ? නිරාගමික නම් මොකටද මේවා ගැන ප්‍රශ්න කරන්නේ ?...etc :lol:

    මුන්ගෙන් ගන්න ආතල් සල්ලි දීලත් ගන්න බෑ.. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්ඩිශන් එකක් නැතුව ආදරේ කරනවා නම් ඇයි ජල ගැල්මකින් ලෝකෙ විනාශ කලේ. ජල ගැල්මක් ගැන බයිබලේ තියනවද. හැබැයි මම කියවලා නෑ.. ලෝකෙ මවන්න කලින් මන් උන්වහන්සේ කාලයේ රාමුවට කොටුවෙලා නෑ කියලා කියන්න පුලුහන්. ඒත් ලෝකෙ මවනවත් එක්කම අනිවාර්යයෙන් කාලය මවන්න වෙනවා. එතකොට "එතනින් පස්සෙ" කියලා දෙයක් ඇතිවෙනවා නේද, අඩුගානෙ අපේ කෝනයෙන්:rolleyes:

    ජාල ගැල්මෙන් විනාශ කරේ.. ආදරය නිසාම තමයි... :yes:
    මිනිස් සංහතිය ශුද්ධ කරන්න....
    සරලව බලන්න එපා මේ දේවල් බෞද්ද ආගම වගේ... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරේ කරන කෙනෙක් විනාශ කරන්න පුලුහන්ද ..එතනදි ආදරය කියන දේ ගැන තියන අර්තකතනය ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද..:)

    හිතපන් euthaneshia ගැන.;...
    තමන්ගේ ආදරනියයෙක් ගොඩක් වේදනා විදිනවා නම් බෙහෙත් විදලා මරල දාන ක්‍රමයක් දියුණු රට වල තියනවා...
    එහෙම කරන්නේ ඒ කෙනා ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නිසා....
    හැම දේම හොදට තේරෙන දෙවියන් වහන්සේ එහෙම තීරණයක් ගන්නේ හොදට හිතල,,,,

    උබේ ඇත්තම ප්‍රශ්නෙනන් බන් උබ කතෝලිකයි කියල හිතාගෙන උන්නට උබ කතෝලික නෙමේ..අඩුම ගානෙ උබ බයිබලේ කියවලවත් නැ..කියෙවුවන්ම් කියවල තියෙන්නෙ 2008 විතර පස්සෙ ආපු නව සoස්කරනයක් ..නැත්තන් මම අහපුවට උත්තර ඔයා කියනවනම් බයිබලේ නැ කියල ඔයා කතෝලික දහම දන්නෙ නැ..උපතින් කතෝලික ඇති ඒත් බයිබලේ කවදාවත් කියෝල නැ.. අර බුදු දහමට කරන්ඩ දගලපු එකමයි ඔයාල කතෝලික දහමටත් කරන්නෙ, ඔයා මෙතන මේ උත්තර දෙන්නෙ කතෝලික දහමින් නෙමේ "කසුන් දහමින්"..

    ආදම් + ඒවාට හිටපු ළමයි ගාන කියද කියල මම කිව්වා...

    සිද්දාර්ථ යසෝට කතා කරේ මොකක් කියලද කියල උබ තාම කිව්වේ නෑ...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:

    ඕකට පුදුම අමාරුවක් තියෙන්නේ...

    ඇයි පොස්ට් දාන්නේ ? අරමුණ මොකක්ද ? නිරාගමික නම් මොකටද මේවා ගැන ප්‍රශ්න කරන්නේ ?...etc :lol:

    මුන්ගෙන් ගන්න ආතල් සල්ලි දීලත් ගන්න බෑ.. :rofl:
    ඒකනේ මේකේ ඇඩ්මින්ටවත් නැති අමාරුවක් මේ මිනිස්සුන්ට තියෙන්නේ. හරියට අපි නිකන් බුලත් දීල අනේ අයියේ ඔයාගේ වටිනා කාලේ කැපකරලා අපි වෙනුවෙන් වචන ස්වල්පයක් කතාකරන්න එන්න කියල ආරාධනා කරලා එයාගේ වටිනා කාලේ නාස්ති කරා වගේ කතාව.

    පෝස්ට් දැක්කම අවුල් නං ඉග්නොර් ලිස්ට් එකට දාල නිකන් ඉනෙන් නැතුව මොඩරේටර් වෙන්න හදනව මෙතන.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තමන්ට ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න වෙලාවක් නැත්තන් තියෙන වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියනං ඉවරයි නෙ මොකෝ මම බලෙන් පස්සෙන් ඇවිත් කරදර කර කර කාගෙන්වත් ප්‍රශ්න ඇහුවේ නෑ නෙ. දැන් ඔයාට මේ හෙන දිග හෑල්ලක් මෙතන ලියල ඔයාගේ වටිනා කාලේ නාස්ති කරගන්න කියල කවුද කිවේ මම කීවද නෑ නෙ. තමන්ම බලෙන් ඇවිත් මේකේ කාලේ නාස්ති කරගෙන අපි එයාගේ කාලේ කනවලු පුදුම කතාවක්නේ මේක. :baffled:

    අනික් මිනිස්සු පෝස්ට් දාන්නේ ඇයි, පෝස්ට් දාන අරමුණ මොකද්ද, ඔයා ඔහොම දාන්න එපා කිය කියා උපදෙස් දෙන්න ඔයා මේකේ ඇඩ්මින් ද ? නැත්තන් බෞද්ධාගමට සම්බන්ධ ත්‍රෙඩ් ගැන හොයල බලන්න එළකිරියේ බෞද්ධ කටයුතු කොමසාරිස් වගේ පට්ටමක් දීල තියෙනවද ඔයාට GT ? නැත්තන් මේකේ පෝස්ට් දාන අනික් මිනිස්සුන්ගේ කාලේ ගැන දුක් වෙන්න ඔයා එයාලගේ තෝල්ක මුදලිද ? ඔය එකක්වත් නෙවේ නං, මේවගේ කාලේ කන්න වෙලාවකුත් නැත්තන් පාඩුවේ තියෙන වැඩක් කරගෙන ඉන්න අනේ අනුන්ට බණ කියන්නේ නැතුව.

    ඔයාට කිවුවේ නෑ නේ? ඒක PMMM ගෙයි මගෙයි කතාවක්. ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍ය නෑ.. :rofl:
    ඔයාගෙයි මගෙයි සංවාදය ඔයා අර දාලා තිබ්බ අන්තිම පොස්ට් එකෙන් ඉවරයි. :(

    රෙදි ගැලවෙනකොට රිදෙනවා නේ? :rofl:

    ඔහෙට පුළුවන් නං තමන්ට අදාළ නැති ධර්මයක් ප්‍රශ්නයක් කරගෙන "හිතෙන ඒවා කියෝ කියෝ" යන්න, මට බැරිද මගේ ආගම ගැන කතා කරන්න? :no:
    සමාන privileges! :rolleyes:

    ඔහෙට පුළුවන් නං මිනිස්සුන්ගෙන් ඔහේ කැමති ඕනෑම ප්‍රශ්නයක් අහන්න මට බැරිද මට ඕන ප්‍රශ්නයක් ඔහෙගෙන් අහන්න? මාර කතාවක්නේ ඒක! :dull:

    ඔහේම නේ මගේ ප්‍රශ්න වලට උත්තර දීලා රෙදි ගලව ගත්තේ. මන් මොනවා කරන්නද! :rofl: ඉතින් මට ඕන උනේ ඒක! :lol:

    මම ඔයාට කලින් 2013 ඉඳන් මේකේ කතා කරන්නේ. GT මන් කවුද කියන්නත් දන්නවා ඔයා කවුද කියන්නත් දන්නවා. මම forum rules කඩනවා නං මට warn කරාවිනේ නේ? :) :) :nerd:

    මම මෙතන කතා කරන්නේ මෙතන ඉන්නේ බෞද්ධ group එකේ support එකට මිසක් ඔයාට අතල් දෙන්න නෙවේ! ලොල්. :rolleyes:

    මෙතන "ඔහේ ඇත්තටම කවුද" කියන එක නොදන්න "ඔහෙට උගන්නන්න යන" යන අයට ඔහේ ගැන හැඳින්වීමක් කරලා දුන්නේ! :frown: ඉතින් ඒක වැරද්දක් ද? :(

    ඔයාගේ කියවිල්ල කරගෙන යන්න මට මොකෝ! :P

    Last edited:
    • Like
    Reactions: PMMM

    මගේ පෝස්ට් කෝට් කරලා මම ගැන කියන ඒවා මොකෝ මට අදාළ නැත්තේ හොඳටම අදාලයි.

    "මම forum rules කඩනවා නං මට warn කරාවිනේ නේ" - ඕක අනික් මිනිස්සුන්ටත් අදාලයි කියල කලින්ම තෙරුන් ගත්තා නං කිසි ප්‍රශ්නයක් නෑ නෙ. නිකං බොරුවට ඔයාගේ වටිනා කාලේ නාස්ති වෙන්නෙත් නෑ. දැන් නං ඕක තෙරුන් ගත්ත හින්ද මට කරදරයක් නැතුව මගේ පාඩුවේ ඉන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ආයනං පස්සෙන් ඇවිත් ඔයා පෝස්ට් දාන්නේ ඇයි, ඔයාගේ අරමුණ මොකද්ද වගේ ඒවා අහන්න එපා හොඳේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාල ගැල්මෙන් විනාශ කරේ.. ආදරය නිසාම තමයි... :yes:
    මිනිස් සංහතිය ශුද්ධ කරන්න....
    සරලව බලන්න එපා මේ දේවල් බෞද්ද ආගම වගේ... :)

    උබට නිකමට හිතෙන්නෙ නැද්ද උබේ දෙවියොයි හිට්ලරුයි සමානයි කියල..හිට්ලර් යුදෙවුවන්ව සමූල ඝාතය කරෙත් මිනිස් වර්ගයා ශුද්ද කරන්ඩ..

    බුදු දහමෙ වගේ සරලව බලන්ඩ එපා බයිබලේ කොහෙද බන් ගැබුරක් ලොල් උබම කියුව නේද හැම එකටම උත්තර බයිබලේ නැ කියල..උබල විස්වාසය මතම පදනම් වෙලා අදහනව කියල..දැන් මෙතන ගැබුරක් ගැන කියවන්නෙ කටින්ද?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතපන් euthaneshia ගැන.;...
    තමන්ගේ ආදරනියයෙක් ගොඩක් වේදනා විදිනවා නම් බෙහෙත් විදලා මරල දාන ක්‍රමයක් දියුණු රට වල තියනවා...
    එහෙම කරන්නේ ඒ කෙනා ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නිසා....
    හැම දේම හොදට තේරෙන දෙවියන් වහන්සේ එහෙම තීරණයක් ගන්නේ හොදට හිතල,,,,

    ආදම් + ඒවාට හිටපු ළමයි ගාන කියද කියල මම කිව්වා...

    සිද්දාර්ථ යසෝට කතා කරේ මොකක් කියලද කියල උබ තාම කිව්වේ නෑ...:rolleyes:

    උබම කියනවනම් උබේ දෙවියො මිනිස්සුව සමූල ඝාතනය කරන්නෙ දෙවියන්ගෙ කරුනාවට කියල මම ඒක පිලිගන්නම්..මට ප්‍රශ්නයක් නැ උබනෙ මිනී මරුවෙක්ට ආමේන් ආමේන් කියන්නෙ මමද නැනෙ..:)

    අත්තටම උබ සිහියෙන්ද ඉන්නෙ නැත්තන් මොන්ගල් වගේ ඇඩ් කරනවද ..මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දුන්න...ආදම් සහ ඒවගෙ ළමයි ගාන කියාගන්ඩ බැරුව තමයි උබ පැනල ගියෙ..ගිහින් නොකියල තිබ්බ බයිබලේ කියෙවුවනම් දීපන්කො බලන්ඩ උත්තර..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    සණ්ඩු වෙන්ඩ ඕනෑ නෑ. මේ ගැන නීති පිටුවෙ බොහොම පැහැදිලිව සඳහන් වෙනව. මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්ණය එකක්, මේ මහත්තුරු කියවන්නෙ තව එකක්. එහෙම තමන්ට ඕනෑ අන්දමට ත්‍රෙඩ් හයිජැක් කරන්ඩ බැහැ. පහල බලන්ඩ.

    7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

    මේ මහත්තුරුන්ට ප්‍රශ්ණ තියේ නම් ඒවා අහන්ඩ ඕනෑ වෙනම ත්‍රෙඩ් එකක් කැත්තං, බුද්ධාගම ගැන විවෘතව ප්‍රශ්ණ අහන්ඩ වෙන් වුනු ත්‍රෙඩයක. මේ ත්‍රෙඩයෙ අනුරාදරා මහත්මිය අහනව ප්‍රශ්ණයක්, ඒකට පලමු උතත්රයම දීල තියෙන්නේ ඕෆ් ටොපික් යන්ඩ.

    දැන් මං කුප්පියක් දමනකොට ඇහුවොත් මෙතන අසුවල් ඇල්ගොරිදමය කවුරු විසින් ලෝකෙට දීපු එකක්ද කියල ඔය මහත්තුරු කියනවද ඕක කාටවත් හරියටම කියන්ඩ පුලුවන් කියල ඔහේ හිතනවද කියල ? නෑ. මේ මනුස්සය අහල තියෙන්නේ දැනුම් මාත්‍රයෙන් තමන්ගෙ ප්‍රශ්ණයට උත්තරයක් බලාපොරොත්තුවෙන්, ඒක හරියට 'ජේසු' නැත්නම් සාර් රජතුමා මියගිය දිනය අහනව වගේ වැඩක්. අති බහුතරයකට ඒ අය මැරෙද්දි එතැන එදින හිටිය බවක් හෝ නැතිබවක් ගැන ඇති මතකයක් නැහැ. ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැහැ. උත්තර දෙන්නේ පොත පත භාවිතයෙන් දැනුම මත පදනම්ව.

    ඔය මහත්තුරු කරල තියෙන්නේ විෂයගත පැණයට ඍජුව අදාල නොවන වෙනයම් තාර්කිකමය (නමුත් ඕෆ්-ටොපික්) කාරණාවක් ගෙනල්ල අතහැරල මේක පීලි පන්නාපු එක. තේරුනෙයි? ආගමක් වූ පලියට යමක් ගැන තර්ක කරන්න, ප්‍රශ්ණ කරන්න තියෙන අයිතිය මෙහෙ අහිමි කරල නෑ. ඒ බවත් පැහැදිලිව නීති පිටුවෙ සඳහන් වෙනව. පහල බලන්ඩ. නමුත් ඒක කරන්ඩ ඕනෙ අනුංගෙ ත්‍රෙඩ් හයිජැක් කරල, මිනිස්සු මල පන්නන, නැත්තං අපහස කරන යටි අරමුණක් ඇතුව එහෙම නම් නොවෙයි. වෙනම ත්‍රෙඩයක්, නැත්තං ඒකට වෙන්වුණු ඩිස්කෂන් ත්‍රෙඩයක.

    12. ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමට ද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත.

    අවසාන වශයෙන් වැරදි සබ් ෆෝරමයන්ගෙ දමන ‍ත්‍රෙඩ හරි එකට මූ කොරන්ඩත් ඇඩ්මින්/මොඩ්ලට වගකීමත් තිබෙනව. ඕපී මෙ ත්‍රෙඩ් එක දමල තියෙන්නෙ වැරදි තැනක. ඒ වගේම ත්‍රෙඩය ඇදගෙන වෙන පලාතකට ගිය මහත්තුරුත් කරල තියෙන්නේ වැරදි වැඩක්. හිතට එන දේ ඔහේ කියල බලන්ඩකො හොඳට මොඩරේට් වෙන ඉන්ටර්නැෂනල් ෆෝරමයන්වල වෙන්නෙ මොකද කියල. සිවිලයිස්ඩ් ඩිස්කෂන් එකක් කරන හැටි මුලින්ම දැනගෙන ඉන්ඩ එපෑය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ පෝස්ට් කෝට් කරලා මම ගැන කියන ඒවා මොකෝ මට අදාළ නැත්තේ හොඳටම අදාලයි.

    "මම forum rules කඩනවා නං මට warn කරාවිනේ නේ" - ඕක අනික් මිනිස්සුන්ටත් අදාලයි කියල කලින්ම තෙරුන් ගත්තා නං කිසි ප්‍රශ්නයක් නෑ නෙ. නිකං බොරුවට ඔයාගේ වටිනා කාලේ නාස්ති වෙන්නෙත් නෑ. දැන් නං ඕක තෙරුන් ගත්ත හින්ද මට කරදරයක් නැතුව මගේ පාඩුවේ ඉන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ආයනං පස්සෙන් ඇවිත් ඔයා පෝස්ට් දාන්නේ ඇයි, ඔයාගේ අරමුණ මොකද්ද වගේ ඒවා අහන්න එපා හොඳේ

    අපිද දෙයියනේ මෙතන පස්සෙන් පන්න පන්න "විස්වාස නැ අලුතින් එකතු වෙලා පොතේ තියෙන ඒව පිලි ගන්ඩ බැ බැ " කියකියා දැගලුවෙ???? :lol::lol::lol::lol::lol: අන්තිමට ඔයාලගෙ ආගම එලි උනාට පස්සෙ ඔයල කියනව අපිලු පස්සෙන් පන්න පන්න දැගලුවෙ...ඇත්තටම මේව කියන්නෙ කටින්ද???

    උබලගෙ කතෝලික ආගම අදහගෙන පාඩුවෙ උන්න නම් මෙහම පච වෙන්ඩ වෙන්නෙ නැනෙ බන්...දැන් බලපන් රෙදි ගලෝගෙන විස්වාසය මතම පදනම් වෙලා තියෙන මැවුවාදය උබලට සාධාරනීකරනය කරන්ඩ වෙලානෙ අන්තර්ජාලය තුලම..:lol::lol::lol::lol:

    සිංහල තේරෙනවා නේ උඩ පොස්ට් එකේ? මන් මොකද්ද කිවුවේ කියලා? :D

    මම ආයෙත් ඇවිල්ලා ඕකම අහන්න ඉඩ තියනවා... :rofl:

    ඕන වෙලාවක, ඕන therad එකක, ඕන තැනක, මට ඕන වෙලාවට! :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට නිකමට හිතෙන්නෙ නැද්ද උබේ දෙවියොයි හිට්ලරුයි සමානයි කියල..හිට්ලර් යුදෙවුවන්ව සමූල ඝාතය කරෙත් මිනිස් වර්ගයා ශුද්ද කරන්ඩ..

    බුදු දහමෙ වගේ සරලව බලන්ඩ එපා බයිබලේ කොහෙද බන් ගැබුරක් ලොල් උබම කියුව නේද හැම එකටම උත්තර බයිබලේ නැ කියල..උබල විස්වාසය මතම පදනම් වෙලා අදහනව කියල..දැන් මෙතන ගැබුරක් ගැන කියවන්නෙ කටින්ද?????

    ඉතින් ඉරෝ ලංකාවට ගෝට හොද නම් ලෝකෙට හිට්ලර් වගේ දෙවියෝ නරකද? :lol::P

    මම කිව්වේ කතෝලික ආගම විශ්වාසය පදනම් කරගත්ත එකක් උනත් , ඕනෑම දෙකට ගැබුරු පැහැදිලි කිරීමක් තියනවා කියල... :)

    උබම කියනවනම් උබේ දෙවියො මිනිස්සුව සමූල ඝාතනය කරන්නෙ දෙවියන්ගෙ කරුනාවට කියල මම ඒක පිලිගන්නම්..මට ප්‍රශ්නයක් නැ උබනෙ මිනී මරුවෙක්ට ආමේන් ආමේන් කියන්නෙ මමද නැනෙ..:)

    අත්තටම උබ සිහියෙන්ද ඉන්නෙ නැත්තන් මොන්ගල් වගේ ඇඩ් කරනවද ..මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දුන්න...ආදම් සහ ඒවගෙ ළමයි ගාන කියාගන්ඩ බැරුව තමයි උබ පැනල ගියෙ..ගිහින් නොකියල තිබ්බ බයිබලේ කියෙවුවනම් දීපන්කො බලන්ඩ උත්තර..

    genesis 4 tells of the birth of Cain and Abel, Adam and Eve's first children, while Genesis 5 gives Adam's genealogy past that. Adam and Eve are listed as having three children, Cain, Abel and Seth, then "other sons and daughters", Genesis 5:4.

    සිද්දාර්ථ යසොට කෝමාරිකා කිව්වා කියල තියන මුලාශ්‍රයක් පෙන්නපන්.. :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සණ්ඩු වෙන්ඩ ඕනෑ නෑ. මේ ගැන නීති පිටුවෙ බොහොම පැහැදිලිව සඳහන් වෙනව. මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්ණය එකක්, මේ මහත්තුරු කියවන්නෙ තව එකක්. එහෙම තමන්ට ඕනෑ අන්දමට ත්‍රෙඩ් හයිජැක් කරන්ඩ බැහැ. පහල බලන්ඩ.

    7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

    මේ මහත්තුරුන්ට ප්‍රශ්ණ තියේ නම් ඒවා අහන්ඩ ඕනෑ වෙනම ත්‍රෙඩ් එකක් කැත්තං, බුද්ධාගම ගැන විවෘතව ප්‍රශ්ණ අහන්ඩ වෙන් වුනු ත්‍රෙඩයක. මේ ත්‍රෙඩයෙ අනුරාදරා මහත්මිය අහනව ප්‍රශ්ණයක්, ඒකට පලමු උතත්රයම දීල තියෙන්නේ ඕෆ් ටොපික් යන්ඩ.

    දැන් මං කුප්පියක් දමනකොට ඇහුවොත් මෙතන අසුවල් ඇල්ගොරිදමය කවුරු විසින් ලෝකෙට දීපු එකක්ද කියල ඔය මහත්තුරු කියනවද ඕක කාටවත් හරියටම කියන්ඩ පුලුවන් කියල ඔහේ හිතනවද කියල ? නෑ. මේ මනුස්සය අහල තියෙන්නේ දැනුම් මාත්‍රයෙන් තමන්ගෙ ප්‍රශ්ණයට උත්තරයක් බලාපොරොත්තුවෙන්, ඒක හරියට 'ජේසු' නැත්නම් සාර් රජතුමා මියගිය දිනය අහනව වගේ වැඩක්. අති බහුතරයකට ඒ අය මැරෙද්දි එතැන එදින හිටිය බවක් හෝ නැතිබවක් ගැන ඇති මතකයක් නැහැ. ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැහැ. උත්තර දෙන්නේ පොත පත භාවිතයෙන් දැනුම මත පදනම්ව.

    ඔය මහත්තුරු කරල තියෙන්නේ විෂයගත පැණයට ඍජුව අදාල නොවන වෙනයම් තාර්කිකමය (නමුත් ඕෆ්-ටොපික්) කාරණාවක් ගෙනල්ල අතහැරල මේක පීලි පන්නාපු එක. තේරුනෙයි? ආගමක් වූ පලියට යමක් ගැන තර්ක කරන්න, ප්‍රශ්ණ කරන්න තියෙන අයිතිය මෙහෙ අහිමි කරල නෑ. ඒ බවත් පැහැදිලිව නීති පිටුවෙ සඳහන් වෙනව. පහල බලන්ඩ. නමුත් ඒක කරන්ඩ ඕනෙ අනුංගෙ ත්‍රෙඩ් හයිජැක් කරල, මිනිස්සු මල පන්නන, නැත්තං අපහස කරන යටි අරමුණක් ඇතුව එහෙම නම් නොවෙයි. වෙනම ත්‍රෙඩයක්, නැත්තං ඒකට වෙන්වුණු ඩිස්කෂන් ත්‍රෙඩයක.

    12. ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමට ද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත.

    අවසාන වශයෙන් වැරදි සබ් ෆෝරමයන්ගෙ දමන ‍ත්‍රෙඩ හරි එකට මූ කොරන්ඩත් ඇඩ්මින්/මොඩ්ලට වගකීමත් තිබෙනව. ඕපී මෙ ත්‍රෙඩ් එක දමල තියෙන්නෙ වැරදි තැනක. ඒ වගේම ත්‍රෙඩය ඇදගෙන වෙන පලාතකට ගිය මහත්තුරුත් කරල තියෙන්නේ වැරදි වැඩක්. හිතට එන දේ ඔහේ කියල බලන්ඩකො හොඳට මොඩරේට් වෙන ඉන්ටර්නැෂනල් ෆෝරමයන්වල වෙන්නෙ මොකද කියල. සිවිලයිස්ඩ් ඩිස්කෂන් එකක් කරන හැටි මුලින්ම දැනගෙන ඉන්ඩ එපෑය.

    ඔයා කියලා තියන කතාව ඇත්ත උනාට දැන් ඕවා එච්චර බලන්නේ නෑ... :) :)

    by the way....

    මේ ත්‍රෙඩයෙ අනුරාදරා මහත්මිය අහනව ප්‍රශ්ණයක්,

    ඒකා මිනිහෙක් බන්! මාර ආතල් උඹත් දෙන්නේ! :lol: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල තේරෙනවා නේ උඩ පොස්ට් එකේ? මන් මොකද්ද කිවුවේ කියලා? :D

    මම ආයෙත් ඇවිල්ලා ඕකම අහන්න ඉඩ තියනවා... :rofl:

    ඕන වෙලාවක, ඕන therad එකක, ඕන තැනක, මට ඕන වෙලාවට! :P
    සෙනික්ගෙ කාලේ නාස්ති වෙන්නේ නැත්තන් කමක් නෑ ඉතින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිද දෙයියනේ මෙතන පස්සෙන් පන්න පන්න "විස්වාස නැ අලුතින් එකතු වෙලා පොතේ තියෙන ඒව පිලි ගන්ඩ බැ බැ " කියකියා දැගලුවෙ???? :lol::lol::lol::lol::lol: අන්තිමට ඔයාලගෙ ආගම එලි උනාට පස්සෙ ඔයල කියනව අපිලු පස්සෙන් පන්න පන්න දැගලුවෙ...ඇත්තටම මේව කියන්නෙ කටින්ද???

    උබලගෙ කතෝලික ආගම අදහගෙන පාඩුවෙ උන්න නම් මෙහම පච වෙන්ඩ වෙන්නෙ නැනෙ බන්...දැන් බලපන් රෙදි ගලෝගෙන විස්වාසය මතම පදනම් වෙලා තියෙන මැවුවාදය උබලට සාධාරනීකරනය කරන්ඩ වෙලානෙ අන්තර්ජාලය තුලම..:lol::lol::lol::lol:

    සෙනික්ට තරහ යයි ඔයාගේ කාලේ නාස්ති වෙනවා කියල මට රිප්ලයි දාල ඔන්න අපිනං නෑ. :P බලපන් මේ ටිකේ රනිල්ට බනින්නත් බැරිවුනා නේද නිකන් මම හින්ද කාලේ අපතේ ගිහින්. පඩි කපයිද දන්නෙත් නෑ උඹේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක මට manage කර ගන්න පුළුවන්.. බොහොම ස්තුති.... :D
    ඒකනේ කාලේ කලමනාකරණේ කරගෙන මේවට එන්න ඕනේ එහෙම නොකරගෙන ආවම තමා කාලේ නාස්ති වෙන්නේ :yes: අපිට ඉතින් එරෝසන්ලට වගේ පඩියක් ගෙවන්නෙත් නෑ නෙ මේකේ පෝස්ට් දැම්මට :no:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඔයා කියලා තියන කතාව ඇත්ත උනාට දැන් ඕවා එච්චර බලන්නේ නෑ... :) :)

    by the way....

    ඒකා මිනිහෙක් බන්! මාර ආතල් උඹත් දෙන්නේ! :lol: :lol:

    බලන්නෙ නැහැයි කියල වරද හරිවෙනවය. දැන් මෙ පවතින පාලනයෙ කොටි විරු සමරු පැවැත්තුවට වැඩි බලපෑමක් නැති උනාට ඒ ඇත්තො ඒක කරන එක සම්මත නීතියට අනුව වැරදිනෙ.

    ගෑණියෙක් නොවුනත් මං කියුව කාරණාව වැරදි වෙන්නෙ නෑහැ නෙව.
     
    • Like
    Reactions: shenic_v2.0.0