තමන්ට ත්රෙඩ් වල පෝස්ට් දාන්න වෙලාවක් නැත්තන් තියෙන වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියනං ඉවරයි නෙ මොකෝ මම බලෙන් පස්සෙන් ඇවිත් කරදර කර කර කාගෙන්වත් ප්රශ්න ඇහුවේ නෑ නෙ. දැන් ඔයාට මේ හෙන දිග හෑල්ලක් මෙතන ලියල ඔයාගේ වටිනා කාලේ නාස්ති කරගන්න කියල කවුද කිවේ මම කීවද නෑ නෙ. තමන්ම බලෙන් ඇවිත් මේකේ කාලේ නාස්ති කරගෙන අපි එයාගේ කාලේ කනවලු පුදුම කතාවක්නේ මේක.
|||||||||||
>>-----------------------------------
>>-------------------------------------
මේ වගේ...
එයාට බුදු දහම ගැන ප්රශ්න අහලා ඒවාට උත්තර දෙන thread එකක් අනිත් thread එකක් වගේම තමයි. කිසි විශේෂ වැදගත් කමක් නෑ.
"හිතට එන ඕන එකක්" දානවා.
ඊට පස්සේ අනිත් members ලා ඇවිල්ලා "නොදන්නා නිසා නේ අහන්නේ කියලා දෙන්න ඕන" කියලා තමන්ගේ කාලේ නස්තිකරගෙන කියලා දෙනවා.
ඒවා ඉගන ගන්නවද? නෑ! "තමන්ට අසා හිතෙන" මතේ දරන්නේ. දැන් අර කියලා දෙන්න කාලේ ගතකල මිනිහා? මොකටද කිවුවේ ඒවා?
1. එළකිරියේ යන කුණුහරප thread එකකකයි බුදු දහමේ thread එකකකයි වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
2. කුණුහරප thread එකට දාන පොස්ට් එකයි බුදු දහමේ thread එකේ අහන ධර්ම කරුණෙයි වැදගත්කමේ වෙනසක් එයාට නෑ. දෙකම එකයි.
3. කිසි විශේෂ හේතුවක් නැතුවලු මේ ප්රශ්න අහන්නේ, සංවාද කරන්නේ.
4. thread එකේ මාතෘකාව දැක්කම හිතට එන එවාලු දාන්නේ! (අනිත් වෙලාවට හොයලා බලලා දැනගන්න තරං බුදු දහම සම්බන්ද ගැටලුවක් කිසි දවසක එයාට තිබිලා නෑ. නිකන් දැක්ක දැක්ක තැන හරස් ප්රශ්න අහගෙන thread එක නවතිනකන් යනවා.)
දැන් මොනවද එකෙන් පැහැදිලි වෙන්නේ? ඔප්පු වෙන්නේ?
1. බුදු දහම පිලිබඳ කිසි ගෞරවයක් නෑ. ධර්ම ගෞරවයක් නෑ. (තිසරණය නැති නිසා)
2. බුදු දහම ඉගන ගන්න සත පහක ඕන කමක් තිබිලත් නෑ. (නැත්තන් තමන් එළකිරියේ වාද කරනවා වෙනුවට තමන් කියවලා බලලා දැනගන්න ඕන දෙයක් අහනවා නේ )
3. නිකන් time pass කර ගන්න ඕනෙවට "උත්තර දෙන" මිනිහෙක් අල්ලාගෙන කියෝ කියෝ යනවා.
දැන් මෙහෙම බලපුවම මෙයා කරන්නේ තමන්ගේ කාලෙත් කාලා අනිත් මිනිස්සුන්ගේ කාලේ කන එකනේ?
මම අර උඩ මගේ පොස්ට් එක දැම්මේ නිකන් නෙවේ. මෙයා මේක කරන්නේ දැන් සැහෙන්න කාලයක් තිස්සේ. එයාට ඉගන ගන්න ඕන නං, ඕනතරන් resources එළකිරි thread වලින්ම ගන්න තිබ්බා. google කරලා, youtube එකෙන් ගන්න තිබ්බා. book shop එකකට ගිහින් අරගෙන කියවන්න තිබ්බා.
එයාට ඒවා වැඩක් නෑ.
එයාගේ group එකේ තව සෙට් එකක්ම ඉන්නවා. 10ක් 15ක් වගේ ඇති. ඔක්කොම ඔය වගේ තමයි. මෙයා ඒ අතරෙන් "polite" විදිහට කාලේ කන කෙනා. කාගෙවත් මතයන් එක්ක සෘජුව ගැටෙන්නේ නැතිව අතරින් පරතර පොඩි පොඩි shape වෙන්න කෑලි එහෙම දාලා, උත්තර දෙන මිනිහගේ හිත රිදෙන්න වෙන්නේ නැති level එකෙන් ගේම ගහනවා....![]()
අනික් මිනිස්සු පෝස්ට් දාන්නේ ඇයි, පෝස්ට් දාන අරමුණ මොකද්ද, ඔයා ඔහොම දාන්න එපා කිය කියා උපදෙස් දෙන්න ඔයා මේකේ ඇඩ්මින් ද ? නැත්තන් බෞද්ධාගමට සම්බන්ධ ත්රෙඩ් ගැන හොයල බලන්න එළකිරියේ බෞද්ධ කටයුතු කොමසාරිස් වගේ පට්ටමක් දීල තියෙනවද ඔයාට GT ? නැත්තන් මේකේ පෝස්ට් දාන අනික් මිනිස්සුන්ගේ කාලේ ගැන දුක් වෙන්න ඔයා එයාලගේ තෝල්ක මුදලිද ? ඔය එකක්වත් නෙවේ නං, මේවගේ කාලේ කන්න වෙලාවකුත් නැත්තන් පාඩුවේ තියෙන වැඩක් කරගෙන ඉන්න අනේ අනුන්ට බණ කියන්නේ නැතුව.









ඉතින් ඒක වැරද්දක් ද? 