බුල්_මස්ටිෆ්~Bullmastiff

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Ado maru ah
    11.gif

    Muuna thama poddak awl wage bullmustiff ge.:oo::baffled::rofl:
    Golden retriever ganath damu hemin sare;)

    Official Dog Threads™
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ubanam aniwa godak mahansi wela me thread danne. thanks machan uba danna dewal share karanawata :yes:
    uba thread dana ikmanata rep enneth naha denna :sorry:
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    machan meyala godak kela ehema halana jatiyak neda ? nattam ehema naddha mokada boxer aya num lamai ekka hadanna beh ban kela berenawa kata depetten hema welawema
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan meyala godak kela ehema halana jatiyak neda ? nattam ehema naddha mokada boxer aya num lamai ekka hadanna beh ban kela berenawa kata depetten hema welawema

    මේකයි මචන්.
    බොක්සර් කියලා ස්පෙශල් නෑ.
    ඕන බ්‍රීඩ් එකක කෙල හලන බල්ලෝ ඉන්නවා,නැති උන් ඉන්නවා.
    කෙල හලන්නේ ගොඩක් වෙලාවට සතාට රස්නේ උනාම.
    දේශගුණය රස්නේ සහ සතාගේ ශරීරයේ තියන රස්නේ නිසා.
    බොක්සර් උන්ගේ කට තියන විදිය නිසා වැඩිපුර කෙල හලනවා.
    ඒක ඇත්ත.
    මම දන්න තරමින් බුල් මස්ටිෆ් උන්ගේ එහෙම අව්ලක් නෑ.
    ගොඩක් අය පොඩි උන් එක්ක හදන්න රෙකමන්ඩ් කරන බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රෙඩ් එක නම් හොඳයි.ඒත් මම මුන්ගේ මූනට කැමති නෑ. :baffled::baffled:

    මගේ කෑල්ල හෙන ආසයි බුල් මස්ටිෆ් උන්ගේ මූනට.
    මාර ලුක් එකක් තියනවලු.