බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age

බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන් වි තිබෙද???? :confused::confused::confused::confused::confused:
 
  • Like
Reactions: Kumara456

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන් වි තිබෙද???? :confused::confused::confused::confused::confused:

මිනිසාගෙ පරිණාමය යනුවෙන් ඔබ අදහස් කලේ වානරයාගෙන් මිනිසා පැවතගෙන එනවා යයි අදහසක් නම්, බුදුදහමෙ කිසිම තැනක සඳහනක් ඒ ගැන නැත ...

නමුත් ... දේශනාවේ මෙසේ ඇත.. "මා (බුදුපියාණන්වහන්සේ) මේ සසරේ කෙතරම් පිටිපසට බැළුවත් එතනත් මනුස්ස්සයා සිටියේය...." යන්නයි...
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මමත් පොඩ්ඩක් හොයලා බැලුව දෙයක්. පරිණාමවාදය ගැන සඳහනක් කොහේවත් හොයා ගන්ඩ බැරි වුණා.
 
jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    namuth edgar cayse iganveem samaga budu dahame kiyana eva godak durata galepenava...parinamavadaya gana math danna vidihata sandahan vela naha.. eth edgar cayse kiyanneth budu dahame sandahan vena vidihata venath lokayakka sita jeevaya ava kiyala.............
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    namuth edgar cayse iganveem samaga budu dahame kiyana eva godak durata galepenava...parinamavadaya gana math danna vidihata sandahan vela naha.. eth edgar cayse kiyanneth budu dahame sandahan vena vidihata venath lokayakka sita jeevaya ava kiyala.............

    වෙනත් ලෝකයක සිට ආව.. ලෝකය මැව්වා ආදිය කියන්න හේතුව තමයි .. පංච ඉන්ද්‍රිය ගෝචර නැති නිසා... බුදුදහමට අනුව නම්.. "ආපස්සර" කියන බ්‍රහම ලෝකය හිටිය (කලින් කල්ප විනාශය නිසා ආපස්සර බ්‍රහ්ම ලෝකෙට ගිය අය) .. අය ඇලීම (ජන්දරාගය) නිසා ශරීර ඝනීභවනය වී මනුස්සයා ලෝකෙට (ආදි කල්පිත බ්‍රහ්ම මිනිස්සු) පහල වුණා කියලා... (මේක තමයි ලෝකය මැව්වා කියලා වරදවාගෙන තියෙන්නෙ... ) ..
     
    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    මේ වීඩියෝවෙන් එක අදහසක් ගැන කියල තියෙනවා..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වෙනත් ලෝකයක සිට ආව.. ලෝකය මැව්වා ආදිය කියන්න හේතුව තමයි .. පංච ඉන්ද්‍රිය ගෝචර නැති නිසා... බුදුදහමට අනුව නම්.. "ආපස්සර" කියන බ්‍රහම ලෝකය හිටිය (කලින් කල්ප විනාශය නිසා ආපස්සර බ්‍රහ්ම ලෝකෙට ගිය අය) .. අය ඇලීම (ජන්දරාගය) නිසා ශරීර ඝනීභවනය වී මනුස්සයා ලෝකෙට (ආදි කල්පිත බ්‍රහ්ම මිනිස්සු) පහල වුණා කියලා... (මේක තමයි ලෝකය මැව්වා කියලා වරදවාගෙන තියෙන්නෙ... ) ..

    :yes: අග්ගඤ්ඤ සූත්‍රයේ ඔය ගැන නේද තියෙන්නෙ.. සිංහල pdf එක මෙතනින් ගන්න :)
    http://www.elakiri.com/forum/showthread.php?t=810060&page=2
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    බුදු දහමේ පරිණාමය ගැන හොඳට සඳහන් වෙනවා.බුදුන් වහන්සේ නිතරම දේශනා කරා මේ ලෝකය අනිත්‍යයි කියලා.ඒ කියන්නේ නිත්‍යය නැත. ලොව සැම දෙයක්ම වෙනස් වෙන සුලුය. පරිණාමය කියන්නේ මිනිසාගේ, ලෝකයේ සිදුවන වෙනස් වීමයි. ඒ කියන්නේ අනිත්‍යය බව නේද?
    තවද මේ සංසාරයේ සැමවිටම මිනිසුන් සිටිය හැක.මොකද මානවයන් සිටිය හැකි එකම ග්‍රහ ලෝකය පෘථිවිය නොවෙයි. අපි දන්නවා අහසෙ සෑහෙන්න තාරකාවන් තියෙනවා.ඒ කියන්නේ පරිණාමයේ ප්‍රභවය සූර්යයා. සූර්ය ශක්තිය මගින් වන පරිණාමය බොහෝ දුරට එක සමානය.ඒ නිසා මේ විශ්වයේ මිනිසුන් සිටිය හැක සැම විටම.:D:D:D
     
    ඒත් ඩාවින් කියපු විදිහේ පරිණාමයක් ගැන සදහන් වෙන්නෙ නෑනෙ??
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි.

    ඒක ඇත්ත... ඒත් මට හිතුන හැටියට thread starter අදහස් කලෙ ඒ වගේ පරිණාමයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවද කියල දැනගන්න එක..
    මිනිසුන්ගේ කුතුහලය නිසා අහන ප්‍රශ්න නිසා ලෝකයේ ආරම්භය වගේ දේවල් ගැනත් දේශනා කරල තියෙන්නෙ ඒකයි මම හිතන්නෙ ( නිවන් මගට අදාල දෙයක් නොවුනත් )
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ඒක ඇත්ත... ඒත් මට හිතුන හැටියට thread starter අදහස් කලෙ ඒ වගේ පරිණාමයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවද කියල දැනගන්න එක..
    මිනිසුන්ගේ කුතුහලය නිසා අහන ප්‍රශ්න නිසා ලෝකයේ ආරම්භය වගේ දේවල් ගැනත් දේශනා කරල තියෙන්නෙ ඒකයි මම හිතන්නෙ ( නිවන් මගට අදාල දෙයක් නොවුනත් )

    Yes. මම ඇහුවෙ ඩාවින්ගෙ පරිමාණවාදයට සමාන අදහසක් බුදුන් වහන්සේ පැවසූවා දැයි දැන ගැනීමට!!!:D:D
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    Yes. මම ඇහුවෙ ඩාවින්ගෙ පරිමාණවාදයට සමාන අදහසක් බුදුන් වහන්සේ පැවසූවා දැයි දැන ගැනීමට!!!:D:D

    නැහැ .. එහෙම එකක් නැහැ... නමුත් පටිච්චසමුප්පාදයට අනුව.. මිනිහෙක් වෙලා ඉපදිලා... වඳුරු වැඩ කරලා .. වඳුරෙක් වෙලා ඉපදෙන හැටි නම් පෙන්නලා තියෙනවා
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නැහැ .. එහෙම එකක් නැහැ... නමුත් පටිච්චසමුප්පාදයට අනුව.. මිනිහෙක් වෙලා ඉපදිලා... වඳුරු වැඩ කරලා .. වඳුරෙක් වෙලා ඉපදෙන හැටි නම් පෙන්නලා තියෙනවා

    මම කැමති නෑ මිනිසෙක් වඳුරෙක් වෙලා ඉපදෙනවට.නමුත් මේ අදහස හරිම විද්‍යාත්මකයි කියලයි මට හිතෙන්නේ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ කතාවේ නම් එච්චර විද්‍යාත්මක බවක් පේන්නේ නැහැ.

    මොකද එහෙම කියන්නේ?:D:D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම කැමති නෑ මිනිසෙක් වඳුරෙක් වෙලා ඉපදෙනවට.නමුත් මේ අදහස හරිම විද්‍යාත්මකයි කියලයි මට හිතෙන්නේ.

    මිනිසෙකුට පරිණත මනසක් වගේම ප්‍රාථමික මනසක් තියෙන්න පුලුවන්.
    ඔබ පොඩි කාලේ ඔබගේ මනස ප්‍රාථමිකයි.එත් ඒ ඔබමයි.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මම කැමති නෑ මිනිසෙක් වඳුරෙක් වෙලා ඉපදෙනවට.නමුත් මේ අදහස හරිම විද්‍යාත්මකයි කියලයි මට හිතෙන්නේ.

    ඕක තමයි ලෝක ස්වභාවය... හේතුවට කැමතියි (වඳුරු වැඩවලට කැමතියි) ... ඵලයට කැමති නැහැ (වඳුරෙක් වෙනවට කැමති නැහැ) ...