බුදු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන් වි තිබෙද????![]()
namuth edgar cayse iganveem samaga budu dahame kiyana eva godak durata galepenava...parinamavadaya gana math danna vidihata sandahan vela naha.. eth edgar cayse kiyanneth budu dahame sandahan vena vidihata venath lokayakka sita jeevaya ava kiyala.............
වෙනත් ලෝකයක සිට ආව.. ලෝකය මැව්වා ආදිය කියන්න හේතුව තමයි .. පංච ඉන්ද්රිය ගෝචර නැති නිසා... බුදුදහමට අනුව නම්.. "ආපස්සර" කියන බ්‍රහම ලෝකය හිටිය (කලින් කල්ප විනාශය නිසා ආපස්සර බ්‍රහ්ම ලෝකෙට ගිය අය) .. අය ඇලීම (ජන්දරාගය) නිසා ශරීර ඝනීභවනය වී මනුස්සයා ලෝකෙට (ආදි කල්පිත බ්‍රහ්ම මිනිස්සු) පහල වුණා කියලා... (මේක තමයි ලෝකය මැව්වා කියලා වරදවාගෙන තියෙන්නෙ... ) ..
අග්ගඤ්ඤ සූත්‍රයේ ඔය ගැන නේද තියෙන්නෙ.. සිංහල pdf එක මෙතනින් ගන්න 
අග්ගඤ්ඤ සූත්‍රයේ ඔය ගැන නේද තියෙන්නෙ.. සිංහල pdf එක මෙතනින් ගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=810060&page=2



බුදු දහමේ පරිණාමය ගැන හොඳට සඳහන් වෙනවා.බුදුන් වහන්සේ නිතරම දේශනා කරා මේ ලෝකය අනිත්‍යයි කියලා.ඒ කියන්නේ නිත්‍යය නැත. ලොව සැම දෙයක්ම වෙනස් වෙන සුලුය. පරිණාමය කියන්නේ මිනිසාගේ, ලෝකයේ සිදුවන වෙනස් වීමයි. ඒ කියන්නේ අනිත්‍යය බව නේද?
තවද මේ සංසාරයේ සැමවිටම මිනිසුන් සිටිය හැක.මොකද මානවයන් සිටිය හැකි එකම ග්‍රහ ලෝකය පෘථිවිය නොවෙයි. අපි දන්නවා අහසෙ සෑහෙන්න තාරකාවන් තියෙනවා.ඒ කියන්නේ පරිණාමයේ ප්රභවය සූර්යයා. සූර්ය ශක්තිය මගින් වන පරිණාමය බොහෝ දුරට එක සමානය.ඒ නිසා මේ විශ්වයේ මිනිසුන් සිටිය හැක සැම විටම.![]()
බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි.
බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි.
ඒක ඇත්ත... ඒත් මට හිතුන හැටියට thread starter අදහස් කලෙ ඒ වගේ පරිණාමයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවද කියල දැනගන්න එක..
මිනිසුන්ගේ කුතුහලය නිසා අහන ප්‍රශ්න නිසා ලෝකයේ ආරම්භය වගේ දේවල් ගැනත් දේශනා කරල තියෙන්නෙ ඒකයි මම හිතන්නෙ ( නිවන් මගට අදාල දෙයක් නොවුනත් )


Yes. මම ඇහුවෙ ඩාවින්ගෙ පරිමාණවාදයට සමාන අදහසක් බුදුන් වහන්සේ පැවසූවා දැයි දැන ගැනීමට!!!![]()
නැහැ .. එහෙම එකක් නැහැ... නමුත් පටිච්චසමුප්පාදයට අනුව.. මිනිහෙක් වෙලා ඉපදිලා... වඳුරු වැඩ කරලා .. වඳුරෙක් වෙලා ඉපදෙන හැටි නම් පෙන්නලා තියෙනවා
සූර්ය ශක්තිය මගින් වන පරිණාමය බොහෝ දුරට එක සමානය.
මම කැමති නෑ මිනිසෙක් වඳුරෙක් වෙලා ඉපදෙනවට.නමුත් මේ අදහස හරිම විද්යාත්මකයි කියලයි මට හිතෙන්නේ.
මම කැමති නෑ මිනිසෙක් වඳුරෙක් වෙලා ඉපදෙනවට.නමුත් මේ අදහස හරිම විද්යාත්මකයි කියලයි මට හිතෙන්නේ.