බෙබාලා ගොඩදාමු

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    යකෝ ලෝකෙන්ම අරක්කු බොන රටවල් වලින් ලංකාව 4 වෙනි තැන ඉන්නෙ.. අපි මේ 1st වෙන්න හෙල්ප් කරනව. තොපි රටට ආදරේ නැද්ද මේ වගේ ත්‍රෙඩ් දාල කුජිත කරන්නෙ :angry::angry::rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    "1.මුලින්ම බීමේ ඇලී ගැලී ඉන්න බුවෙක් ආවම අපි බලනවා බුවා කොච්චර ඇබ්බැහි වෙලාද?? ඇල්කොහොල් නිසා පොරගේ ශරීරයට, මනසට කොච්චර හානියක් වෙලාද කියලා ඒකට මම අර ඉස්සෙල්ලා දාපු ලක්ශන ජිල්බිරිස් පාවිච්චි කරනවා."

    :shocked:එහෙනම් Ridila කියපු කතාව ඇත්ත උබ ඩොකෙක් තමා..:rolleyes:

    හරි හරි ඒක අවුලක් නෑ...මටනම් මේ ත්‍රෙඩ් එක වැඩක් නෑ....මම ඔය දහජරාව:frown: කටේ තියලවත් නෑ:no:..ඒත් මේකෙ ඉන්න බෙබාලට වැදගත් වෙයි..:)

    You must spread some Reputation around before giving it to බින්දු again.:(

    සැ.යු.උබේ මේ ත්‍රෙඩ් එක නිසා මේකෙ ඉන්න බෙබාලා කුලප්පු වී උබට විරුද්දව ප්‍රහාරය එල්ල වීමටටද ඉඩ ඇත..තමාගේ ආරක්ශාව සලසා ගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි...:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබේ මේ ත්‍රෙඩ් එක නිසා මේකෙ ඉන්න බෙබාලා කුලප්පු වී උබට විරුද්දව ප්‍රහාරය එල්ල වීමටටද ඉඩ ඇත..තමාගේ ආරක්ශාව සලසා ගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හප්පච්චියේ...මේක දැක්කම එපා උන.. :(

    අවන්කෙන් කියන්නේ මන් නං කටේ තියන්නේ නැ බන්...

    ඔකේ කිසි ත්‍රිල් එකක් නැ බන් මට..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අන්තිම කාණ්ඩේ ජංගම බාර්. කෑල්ලක් කපලා මිරිකුවොත් ඇල්කොහොල් බේරෙනවා

    සිරා කතාව බන්.......... මගේ යාලුවෝ මට බනිනවා බන් ඕකම කියා කියා............ :(:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    +6 from ccmh :)

    thanks macho

    onnna idala idala tread ekak dala tiyanawa maru hode
    rep added:):):):)

    Thanks macho :love::love:

    ela machan +rep.

    Thanks macho

    indala hitala shot ekak dagaththata ebbahi wela nam na

    watina karunu tikak
    rep +

    එහෙනම් අවුලක් නෑ :P:P

    niyama nulak..
    rep+

    Thanks macho

    ෆස්ට ත්‍රෙඩ් එක බෝ

    You must spread some Reputation around before giving it to බින්දු again.

    Thanks macho :love:

    Ado bebalata apahasa karanna epa hariya...

    me patharanga jathake kiyawanawata wada hodayi....adiyak gahala dumak danawa

    Ape balawath Virodaya

    විමලේ අයියා මොකද මේ සරම කරට අරන් :(:P

    සින්ද බඩිස්තා;16592142 said:

    Thanks macho

    ජින්තුවා;16592183 said:
    අපි ඔය දහජරාව කටේ තියන්නෙ නෑනෙ ඒක නිසා ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ.:dull:

    ජින්තු බුවා මම අවසරයකින් තොරව ඔයාගේ නම පාවිච්චි කරා :sorry::sorry:

    ෆස්ට ත්‍රෙඩ් එක

    Thanks macho :)

    Thanks macho :)

    Thanks macho :)

    Great info mach.

    Thanks macho :)

    **මරුසිරා**;16592274 said:
    niyama nulak..
    rep+

    Thanks macho :)

    ජුන්ඩා කෙලින් නොවීම :rolleyes::rolleyes:

    මෙකට නම් බයයි මල්ලියෙ :lol::lol::lol:

    අයියට ඕක වෙන්නේ නෑ :P:P අයියා නස්පුක් වෙන්න බොන්නේ නෑ ණේ :P:P

    Very Good Thread.

    Thanks macho :)

    godak wadagath
    rep 9+

    Thanks macho :)

    Thanks macho :)

    elakiri wedak mchn............ 5+

    Thanks macho :)

    "1.මුලින්ම බීමේ ඇලී ගැලී ඉන්න බුවෙක් ආවම අපි බලනවා බුවා කොච්චර ඇබ්බැහි වෙලාද?? ඇල්කොහොල් නිසා පොරගේ ශරීරයට, මනසට කොච්චර හානියක් වෙලාද කියලා ඒකට මම අර ඉස්සෙල්ලා දාපු ලක්ශන ජිල්බිරිස් පාවිච්චි කරනවා."

    :shocked:එහෙනම් Ridila කියපු කතාව ඇත්ත උබ ඩොකෙක් තමා..:rolleyes:

    හරි හරි ඒක අවුලක් නෑ...මටනම් මේ ත්‍රෙඩ් එක වැඩක් නෑ....මම ඔය දහජරාව:frown: කටේ තියලවත් නෑ:no:..ඒත් මේකෙ ඉන්න බෙබාලට වැදගත් වෙයි..:)

    You must spread some Reputation around before giving it to බින්දු again.:(

    සැ.යු.උබේ මේ ත්‍රෙඩ් එක නිසා මේකෙ ඉන්න බෙබාලා කුලප්පු වී උබට විරුද්දව ප්‍රහාරය එල්ල වීමටටද ඉඩ ඇත..තමාගේ ආරක්ශාව සලසා ගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි...:dull:

    පිස්සුද බන්.:no::no: ලස්සන කරන්න එහෙම කිව්වේ :oo::oo:

    හප්පච්චියේ...මේක දැක්කම එපා උන.. :(

    අවන්කෙන් කියන්නේ මන් නං කටේ තියන්නේ නැ බන්...

    ඔකේ කිසි ත්‍රිල් එකක් නැ බන් මට..

    4.4/8.8වත්?? මට නම් ශුවර් නැත :rolleyes::rolleyes:

    අන්තිම කාණ්ඩේ ජංගම බාර්. කෑල්ලක් කපලා මිරිකුවොත් ඇල්කොහොල් බේරෙනවා

    සිරා කතාව බන්.......... මගේ යාලුවෝ මට බනිනවා බන් ඕකම කියා කියා............ :(:(:(

    :P:P අක්මාවක් හොයලා තියාගමු :rolleyes::rolleyes:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    TFS !!

    සිෝසිස් ේස් එකනම් මචන් මටත් yellow ලයිට් වැදුනා ...හැබැයි ොන්ඇල්ොලික් සිෝසිස් !

    You must spread some Reputation around before giving it to බින්දු again
     
    Aug 18, 2011
    6,147
    788
    0
    TFS !!

    සිරෝසිස් කේස් එකනම් මචන් මටත් yellow ලයිට් වැදුනා ...හැබැයි ොන්ඇල්ොලික් සිරෝසිස් !

    You must spread some Reputation around before giving it to බින්දු again

    :P:P නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්නේ ගිය ආත්මේ බාර් දාගෙන අනිත් එවුන්ට අම්බානක පොවපු කස්ටියට ලු :lol::lol: ( විහිලුවට කියන කතාවක් :rofl::rofl: )
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙ නම නෑ හෙන ගහනවා :shocked::shocked:
    අපි ඔය දහජරාව කටේ තියන්නෙ නෑනෙ ඒක නිසා දිග වැඩි නිසා කියෙව්වෙ නෑ :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako mu mekorana Wada nisa...apita bona koluwek hiya ganna wenne naha iduriyedi......hela dakimu....