බොඩිය

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    තෝ කිව්ව එක බොරු කියල මම කිව්වෙ නැහැ. මම කිව්වෙ මම දැකපු දේ.තව ජිම් යන වයස 44 ක පොරක් කිව්වා ඕවා ගැහුවම සාමාන්‍යයෙන් කාලා බීලා බිල්ඩ් කරපු මස්ල් වලට වඩා ඉක්මනින් ඩිසැපියර් වෙනවා කියලා.ඌ කිව්වෙ දෙගුණයක් වේගෙන් කියල
    කිව්ව සිංහල තේරුම් ගනින්. උබ කියපු එක බොරු කියලමම කිව්වද?
    මම දැකපු දේ උණ විදිය ගැනයි explanation එකක් බලාපොරොත්තු උනේ. මම හිතුවෙ තව විස්තර කියයි කියල. සප්ලිමන්ට්වලිනුයි නිකං කෑමෙනුයි බිල්ඩ් වෙන මස්ල්වල ස්ට්‍රක්චරල් වෙනසක් තියේද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ
    ඒක ගැන විස්තරයක් කියයි කියල හිතුවෙ ඒ උණාට
    උබ රීලා මෙතන
    ඔව් වෙනසක් තියෙනවා හැබැයි සප්ලිමන්ට්වත් කෑමවත් නෙමෙය මස්ල් ෆයිබර්වල. මයිටොකොන්ඩ්‍රියා වැඩි උන්ට බොඩිය හදාගන්න බැහැ. පට ගාලා උන්ගෙ දහනය වෙනවා.
    Hehehehhe හොඳට රිදුන නේද. ඒ කිව්වේ රිදෙන්න නෙමෙයි හැදෙන්න.
    ඒ කියලා තියෙන්නේ උබේ අවුල පෙන්නලා දීපු එක, උබේ කැමැත්ත ඒක හදා ගන්නවද නැද්ද කියන එක.
    හොඳ sure එකක් තියෙනව මන් අර කලින් කියපු ප්‍රශ්නෙ තමයි උබට තියෙන්නෙ. එකම දේ ආයේ ආයේ අහන උන් ගෙ Body එක හැදෙන්නේ නෑ. ගොඩක් gym වල මම note කරපු දෙයක් ඒක (උබට hint එකට කියනවා නෙමෙයි, එහෙම උන්ගේ Tes වල ප්‍රශ්න ඕන තරම් තියෙනව. ඒකත් කිව්වේ රිදෙන්න නෙවෙයි). උඹ අහල තියෙන දේ ට solid answer එක දීලා තියෙන්නේ මම.
    කෙට්ටු වෙන්න හේතුව උඹ තේරුම් ගන්න ඕන theory එක කිව්වහම.
    මම thread වලට reply දාන්නේ උඹ වගේ හාල්පාරැ dial ගැන නොදැන නෙමෙයි. අනික් උන්ට කියවල ඉගෙනගන්න එක්ක.
    මම help කරපු උන් ඕන තරං මෙකේ ඇති, ඒක උං දන්නවා.
    අා පරණ thread කියවලා ඉගෙන ගනින්.
    https://elakiri.com/threads/ඇඟ-හදන්න-gym-යන-උන්ට-ප්‍රශ්නයක්.1923350/
    ඉගෙන ගන්න ඕන මිනිහට මොකුත් කියන්න ඕන නෑ මට. තේරුම් ගන්න නොගන්න එක උබේ හැකියාව. මන් details and theories කියන එක විතරයි කරන්නෙ. එතනින් එහා උබේ තිරණය.
    ආ මචං උබ මාස්ටර් ද සර් ද?
    මුගෙන් නම් ඉගන ගන්න දේවල් බොහොමයි.
    ළග දි එහෙම දැම්මෙ නැද්ද ස්ලේව් ට්‍රේනින්ග් පාරක්.
    පොඩ්ඩක් අන්න ඒවත් කියාම්කො තරහ නැතුව. තඩි බොඩියකුත් තියේ එහෙනම්. පදින අස්පියො ටිකට රිදෙන්න ම හම්බ වෙනව ඇති😂
     
    Last edited: