බොඩිය

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Naturally build කරපු බොඩි එක ගොඩක් කල් යනකම් තියෙනවා ද සප්ලිමන්ට් ගහපු උන් නොගහ ටිකක් කල් ගියාම කෙට්ටු වෙනවා වගේ වෙයි ද?
    නැචුරල් විදියට හදාගන්නෙ කොහොමද?
    මට තේරෙන්නෙ නෑ කෙට්ටු රෙඩ් ෆයිබ්ර එකෙක් ඇග හදන්න මොන වගේ වර්ක් අවුට් ද කරන්නෙ කියල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,680
    113
    33
    Kalutara
    සප්ලිමන්ට් ගහපු උන් කල් ගිහිල්ල කෙට්ටු වෙනවා කියන්නේ කවුද? ජොල් නම් වෙනවා ජිම් යන්නේ නැති වුනාම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    suppliment gahuwath ekai, nathath ekai protein gatte nathi unahama muscle eka maintain karanna badu madi nisa muscle eka body eken energy ganna cannibalize karanawa. ekai kettu wenne

    workout eka nawaththuwath muscle eka pawathwaagena yanna dinak thula gatha yuthu protein pramanaya ea widihatama digatama ganna ona dinapathaama.
    naththan natural da suppliment da adaala naha bahala yanawa.

    workout nokara kaalayak yanakotath anga adu wela yanawa, namuth protein gaththoth digatama, godak kal allala hitinawa. aapahu poddak workout karapu gaman body eka enawa
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    සප්ලිමන්ට් ගැහුව වේගෙන් කෙට්ටු වෙන සීන් එකක් තියෙනවා බං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සප්ලිමන්ට් ගැහුව වේගෙන් කෙට්ටු වෙන සීන් එකක් තියෙනවා බං
    Suppliments ගැහුව වේගෙන් කෙට්ටු වෙන එකක් නෙමේ. ඒ උඹ තේරුම් ගත්ත විදිහෙ අවුල. Suppliments උඹ අකමැති නම් නොගෙන ඉඳපන්. Whey isolated කියන්නේ cholesterol අරවා මෙවා කිසි දෙයක් නෑ pure protein. Suppliments කියල මන් අදහස් කරෙ steroid නෙමෙයි. Injection නෙමෙයි. Protein Suppliments.
    මන් දැං කිව්ව facts ටික apply කරලා බලහං ඉතිං එහෙම වෙන්න හේතුව.
    Suppliments වලින් ගන්න protein උබට කෑම වලින් ගන්න පුළුවන් නම් කෑමත් Suppliments වගේ තමයි.
    ඉතින් කෑම නවත්තපු ගමන් කෙට්ටු වෙනවා තමයි මොකද උඹ මහතට SIZE කරන එකට වඩා උඹ ජීවත් වෙන එක තමයි ප්‍රධාන දේ. ඉතින් උබේ ජීවිතේ රකින්න muscle වලින් energy එක ගන්නවා.
    Muscle එක හදන්නේ උබට ජීවිතේට threat එකක් නැතිනම් විතරයි, muscle එක කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමේ. ඉතින් survival first. Muscle second.
    ඉතිං උඹ කපුවා නවත්තන්න උනොත් හදපු muscles ටික lose වෙනව. සරල දෙයක් සංකීර්ණ කරගන්න එපා.
    Suppliments වලින් පුම්බා තියනවා හුලං බහිනවා වගේ නැති උනහම කෙට්ටු වෙනවා වගේ ගොං කතා කියන උන් ඒ වෙන දේ ගැන කිසි knowledge එකක් නැතුව කියන්නේ.
    ඒක උන්ට ඇහැට දකින්න පුළුවන් වෙන්නේ අපි ලංකාවේ ඉඳන් ගන්න meals වල Suppliments වලින් අපේ ඇගට ලැබෙන තරං protein ලැබෙන්නේ නැති නිසා.

    ඔය ගොං පාට් දාන උං සහ ඒවා අහන උඹට කරන්න ඕන දේ මම කෙලින් කියන්නම්.
    සාමාන්‍යයෙන් එකතු කිරීම අඩු කිරීම සහ වැඩි කිරීම math පුළුවන් නං, මේ ටික Google කරලා හොයා ගන්න.

    1. Whey scoop එකක protein කොච්චර තියෙනව?

    2. බිත්තරයක protein gram කොච්චර තියෙනවද?

    3. Whey වෙනුවට බිත්තර කන් නම් කොච්චර කන්න ඕනද?

    4. Muscle build කරන්න තමුන් ගෙ ඇඟේ බරට අනුව protein grams කොච්චර ගන්න ඕනද?

    4. තියෙන muscle රැක ගන්න කොච්චර protein ඕනද?

    5. Isolated whey scoop වලින් ගන්නවා නම් උඹ දවසට කොච්චර ගන්න ඕනද.
    ඒ ප්‍රමාණය බිත්තර වලින් ගන්නවා නම් කොහොමද ගන්න ඕන ප්‍රමාණය?

    කියන ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න.
    එතකොට තේරෙයි ලංකවේ muscle හදන එක කොච්චර practical ද, සහ අැයි කෙට්ටු වෙන්නේ කියන එක.
     
    මචං අල්ලපු ගෙදර එකා සප්ලිමන්ට් ගහලා බොඩිය ටිකක් හදාගෙන හිටියා. මාස කීපෙකින් ඌ හිටපු හෙණට ම කෙට්ටු වෙල.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචං අල්ලපු ගෙදර එකා සප්ලිමන්ට් ගහලා බොඩිය ටිකක් හදාගෙන හිටියා. මාස කීපෙකින් ඌ හිටපු හෙණට ම කෙට්ටු වෙල.
    ඉතිං?
    උඹ ගිහින් ඇහුවා ද workout නැවැත්තුවා ම ගත්ත protein ටික ඒ විදියට ගත්තද කියලා?
    ගිහිං ඒක අහන්ඩ ඕනෙ උඹ මන් කලින් ලියපු එක කියවලා තේරුම් ගත්තා නම් හේතුව.

    මට පේන්නේ උබට කියන එක එක පාරක් කිව්වම තේරුම් ගන්න dial එකක් නෙමෙයි දහ දෙනෙක් ට කතා කරලා ඇත්ත උත්තරේ වෙනුවට උඹ අහන්න ආස උත්තරේ දෙන ගොබ්බය කියන එක පිළි අරගෙන ඊටත් අදාළ නැති ලොවෙත් නැති වැඩ කරන ජාතියේ පොරක් වගේ.
    උඹ කැමති දෙයක් හිතා ගනින්.
    මන් ඔය උබලා ගෙ gym එකේ අයියල කියන ඒවා අහල කියන දේවල් නෙමෙයි මෙතැන ලිව්වේ. මන් personal training ගන්න reputed උන්ගෙන් අහල, bodybuilding.com එකේ පෝස්ට් කරලා අහලා, ඊට අදාළ කරලා හරියට මේ ගැන කරලා තියෙන latest tests papers කියවලා. නැතුව අල්ලපු ගෙදර එකා ගෙ අැග බැහැලා ඉන්නවා දැකල රෑ ට භය වෙලා හීනෙන් පෙනුන දේ නෙමෙයි ලියලා තියෙන්නෙ.
     
    Last edited:

    තෝ කිව්ව එක බොරු කියල මම කිව්වෙ නැහැ. මම කිව්වෙ මම දැකපු දේ.තව ජිම් යන වයස 44 ක පොරක් කිව්වා ඕවා ගැහුවම සාමාන්‍යයෙන් කාලා බීලා බිල්ඩ් කරපු මස්ල් වලට වඩා ඉක්මනින් ඩිසැපියර් වෙනවා කියලා.ඌ කිව්වෙ දෙගුණයක් වේගෙන් කියල
    කිව්ව සිංහල තේරුම් ගනින්. උබ කියපු එක බොරු කියලමම කිව්වද?
    මම දැකපු දේ උණ විදිය ගැනයි explanation එකක් බලාපොරොත්තු උනේ. මම හිතුවෙ තව විස්තර කියයි කියල. සප්ලිමන්ට්වලිනුයි නිකං කෑමෙනුයි බිල්ඩ් වෙන මස්ල්වල ස්ට්‍රක්චරල් වෙනසක් තියේද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ
    ඒක ගැන විස්තරයක් කියයි කියල හිතුවෙ ඒ උණාට
    උබ රීලා මෙතන
     
    මම සල්ලි වියදම් කරලා, කටු කාලා ඉගෙනගත්තු දේ උබට free දෙනකොට උබේ dislike නම් එන්නේ. උඹ ට කියන දේ ගැන responsibility එකකුත් ගන්න බැරි නං. තව මගෙන් explanation ද ඕන උබට? Hehehehe තව ඕන තරං දේවල් විස්තර කියලා දෙන්න පුලුවන් හැබැයි උබේ ඇඟ හැදෙන්නේ නෑ බං.
    මොකද ගැනු චරිත වලට workout කරලා වැඩක් නෑ. ගවුමක් මහ ගනින්. ඕකෙ අවුල උබේ වත් supplimet එකේ වත් නෙමෙයි බං උබේ තාත්තගෙ. :lol: testosteron ටිකක්
    . කොන්දට විදගෙන රැවිතෙට අැවිදං වරෙං කියලා දෙන්නං :rofl:

    කවුරුත් මූ ට උදවු කරන්න එපා. මූ help කරන්න එන උනට Dislike කරනව
     
    Last edited:
    • Dislike

    අනේ පලයන් ඕයි යන්න. උබ විතරයි දන්නෙ. උබ කිව්ව අන්තිමට කතා කරපු විදිය නිසයි ඩිස්ලයික් කරේ. ගෑනි වගේ ඒකටත් මැරෙන්න හදනවා. ඇග තිබුණට තඩි සමනලයෙක් වෙන්නැති🤣ඇගත් තියේද දන්නෑ. උබ වගේ ළිද ළග ආච්චිලා ඕන නෑ බං නූල් දාලා තමන් දන්න දේ නිකං කියල දීපු උන් ඉන්නවා මේකෙ

    කවුරුවක් මුගෙන් කිසි දෙයක් අහන්න එපා. මූ උත්තරේ දෙනවා වෙනුවට කිව්වෙ
    "උබට කියන එක එක පාරක් කිව්වම තේරුම් ගන්න dial එකක් නෙමෙයි දහ දෙනෙක් ට කතා කරලා ඇත්ත උත්තරේ වෙනුවට උඹ අහන්න ආස උත්තරේ දෙන ගොබ්බය කියන එක පිළි අරගෙන ඊටත් අදාළ නැති ලොවෙත් නැති වැඩ කරන ජාතියේ පොරක් වගේ. " කිිිියලා

    මූ වගේ එකෙකුගෙන් උදවු ගන්න ගිහින් ඕවා අහන්න ඕන ද?😂
    මූට වැඩිය දන්න දේවල් නොමිලේ කියල දීපු මිනිස්සු මේකෙ ඕන කරම් ඉන්නව මූ වගේ දෙයක් ඇහුවම පච කරලා ගොං පාට් දාන උන් ගෙන් මොන උදව් ද ඊට වඩා නම්බුයි මේකෙ පරණ නූල් බලලා ඒ නූල් දාපු උන්ගෙන් පී එම් කරලා හරි අහගනින්.
    මුං වගේ ගොං හැත්ත හිතන්නෙ ඉන්නෙ උන් තමා පොර කියල😂
     
    • Dislike
    Reactions: BLACKLIST_MEMBER

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Suppliments ගැහුව වේගෙන් කෙට්ටු වෙන එකක් නෙමේ. ඒ උඹ තේරුම් ගත්ත විදිහෙ අවුල. Suppliments උඹ අකමැති නම් නොගෙන ඉඳපන්. Whey isolated කියන්නේ cholesterol අරවා මෙවා කිසි දෙයක් නෑ pure protein. Suppliments කියල මන් අදහස් කරෙ steroid නෙමෙයි. Injection නෙමෙයි. Protein Suppliments.
    මන් දැං කිව්ව facts ටික apply කරලා බලහං ඉතිං එහෙම වෙන්න හේතුව.
    Suppliments වලින් ගන්න protein උබට කෑම වලින් ගන්න පුළුවන් නම් කෑමත් Suppliments වගේ තමයි.
    ඉතින් කෑම නවත්තපු ගමන් කෙට්ටු වෙනවා තමයි මොකද උඹ මහතට SIZE කරන එකට වඩා උඹ ජීවත් වෙන එක තමයි ප්‍රධාන දේ. ඉතින් උබේ ජීවිතේ රකින්න muscle වලින් energy එක ගන්නවා.
    Muscle එක හදන්නේ උබට ජීවිතේට threat එකක් නැතිනම් විතරයි, muscle එක කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමේ. ඉතින් survival first. Muscle second.
    ඉතිං උඹ කපුවා නවත්තන්න උනොත් හදපු muscles ටික lose වෙනව. සරල දෙයක් සංකීර්ණ කරගන්න එපා.
    Suppliments වලින් පුම්බා තියනවා හුලං බහිනවා වගේ නැති උනහම කෙට්ටු වෙනවා වගේ ගොං කතා කියන උන් ඒ වෙන දේ ගැන කිසි knowledge එකක් නැතුව කියන්නේ.
    ඒක උන්ට ඇහැට දකින්න පුළුවන් වෙන්නේ අපි ලංකාවේ ඉඳන් ගන්න meals වල Suppliments වලින් අපේ ඇගට ලැබෙන තරං protein ලැබෙන්නේ නැති නිසා.

    ඔය ගොං පාට් දාන උං සහ ඒවා අහන උඹට කරන්න ඕන දේ මම කෙලින් කියන්නම්.
    සාමාන්‍යයෙන් එකතු කිරීම අඩු කිරීම සහ වැඩි කිරීම math පුළුවන් නං, මේ ටික Google කරලා හොයා ගන්න.

    1. Whey scoop එකක protein කොච්චර තියෙනව?

    2. බිත්තරයක protein gram කොච්චර තියෙනවද?

    3. Whey වෙනුවට බිත්තර කන් නම් කොච්චර කන්න ඕනද?

    4. Muscle build කරන්න තමුන් ගෙ ඇඟේ බරට අනුව protein grams කොච්චර ගන්න ඕනද?

    4. තියෙන muscle රැක ගන්න කොච්චර protein ඕනද?

    5. Isolated whey scoop වලින් ගන්නවා නම් උඹ දවසට කොච්චර ගන්න ඕනද.
    ඒ ප්‍රමාණය බිත්තර වලින් ගන්නවා නම් කොහොමද ගන්න ඕන ප්‍රමාණය?

    කියන ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න.
    එතකොට තේරෙයි ලංකවේ muscle හදන එක කොච්චර practical ද, සහ අැයි කෙට්ටු වෙන්නේ කියන එක.

    Ado paraya... Ganiwa share karanne nadda dan tho? :P
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    Muscle හදලා ඇඟ මහත් කරන්න සාමාන්‍ය විදියට කෑම කාලා බෑ. protein, carbohydrate දවසකට වැඩියෙන් ගන්න ඕනි. ඒ කියන්නේ දිනකට අවශ්‍ය Calorie ප්‍රමාණය. සාමාන්‍ය මිනිහෙක් කැලරි 2500 ක් ගන්නවා නම්, ඇඟ මහත් කරන්න ඕනි එකෙක් 3000 ක් වත් ගන්න ඕනි. ඇඟ බස්සන්නේ ඕකේ අනිත් පැත්ත කැලරි අඩුවෙන් ගන්න ඕනි. ඉතින් හදපු ඇග දිගටම තියාගන්න ඕනි නම් ඒ අවශ්‍ය කැලරි ප්‍රමාණය හැමදාම නොකඩවා ගන්න ඕනි. Supplement කියන්නේ කෑම වලට ආදේශකයක්. Job එකකට යන එකෙක්ට ගෙදර වැඩත් එක්ක කෑම හද හද උය උය කන්න බැරි වෙන් පුලුවන්. ඒකට තමා ලේසියෙන්ම දිය කරලා බොන්න පුලුවන් විදියට Protein, Mass gainer වගේ ඒවා හදලා තියෙන්නේ.්‍

    Steroid කියන්නේ වෙනම කතාවක් පටලවා ගන්න එපා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෙල්ලං කරලා නවත්තපු ගමන් ශේප් එක වෙනස් වෙනවා කෙට්ටු වෙනවා සමහර උන්ව. බඩත් එනවා.
     
    • Like
    Reactions: skylander

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනේ පලයන් ඕයි යන්න. උබ විතරයි දන්නෙ. උබ කිව්ව අන්තිමට කතා කරපු විදිය නිසයි ඩිස්ලයික් කරේ. ගෑනි වගේ ඒකටත් මැරෙන්න හදනවා. ඇග තිබුණට තඩි සමනලයෙක් වෙන්නැති🤣ඇගත් තියේද දන්නෑ. උබ වගේ ළිද ළග ආච්චිලා ඕන නෑ බං නූල් දාලා තමන් දන්න දේ නිකං කියල දීපු උන් ඉන්නවා මේකෙ

    කවුරුවක් මුගෙන් කිසි දෙයක් අහන්න එපා. මූ උත්තරේ දෙනවා වෙනුවට කිව්වෙ
    "උබට කියන එක එක පාරක් කිව්වම තේරුම් ගන්න dial එකක් නෙමෙයි දහ දෙනෙක් ට කතා කරලා ඇත්ත උත්තරේ වෙනුවට උඹ අහන්න ආස උත්තරේ දෙන ගොබ්බය කියන එක පිළි අරගෙන ඊටත් අදාළ නැති ලොවෙත් නැති වැඩ කරන ජාතියේ පොරක් වගේ. " කිිිියලා

    මූ වගේ එකෙකුගෙන් උදවු ගන්න ගිහින් ඕවා අහන්න ඕන ද?😂
    මූට වැඩිය දන්න දේවල් නොමිලේ කියල දීපු මිනිස්සු මේකෙ ඕන කරම් ඉන්නව මූ වගේ දෙයක් ඇහුවම පච කරලා ගොං පාට් දාන උන් ගෙන් මොන උදව් ද ඊට වඩා නම්බුයි මේකෙ පරණ නූල් බලලා ඒ නූල් දාපු උන්ගෙන් පී එම් කරලා හරි අහගනින්.
    මුං වගේ ගොං හැත්ත හිතන්නෙ ඉන්නෙ උන් තමා පොර කියල😂
    Hehehehhe හොඳට රිදුන නේද. ඒ කිව්වේ රිදෙන්න නෙමෙයි හැදෙන්න.
    ඒ කියලා තියෙන්නේ උබේ අවුල පෙන්නලා දීපු එක, උබේ කැමැත්ත ඒක හදා ගන්නවද නැද්ද කියන එක.
    හොඳ sure එකක් තියෙනව මන් අර කලින් කියපු ප්‍රශ්නෙ තමයි උබට තියෙන්නෙ. එකම දේ ආයේ ආයේ අහන උන් ගෙ Body එක හැදෙන්නේ නෑ. ගොඩක් gym වල මම note කරපු දෙයක් ඒක (උබට hint එකට කියනවා නෙමෙයි, එහෙම උන්ගේ Tes වල ප්‍රශ්න ඕන තරම් තියෙනව. ඒකත් කිව්වේ රිදෙන්න නෙවෙයි). උඹ අහල තියෙන දේ ට solid answer එක දීලා තියෙන්නේ මම.
    කෙට්ටු වෙන්න හේතුව උඹ තේරුම් ගන්න ඕන theory එක කිව්වහම.
    මම thread වලට reply දාන්නේ උඹ වගේ හාල්පාරැ dial ගැන නොදැන නෙමෙයි. අනික් උන්ට කියවල ඉගෙනගන්න එක්ක.
    මම help කරපු උන් ඕන තරං මෙකේ ඇති, ඒක උං දන්නවා.
    අා පරණ thread කියවලා ඉගෙන ගනින්.
    https://elakiri.com/threads/ඇඟ-හදන්න-gym-යන-උන්ට-ප්‍රශ්නයක්.1923350/
    ඉගෙන ගන්න ඕන මිනිහට මොකුත් කියන්න ඕන නෑ මට. තේරුම් ගන්න නොගන්න එක උබේ හැකියාව. මන් details and theories කියන එක විතරයි කරන්නෙ. එතනින් එහා උබේ තිරණය.
     
    • Love
    Reactions: george boolean