heshan hoda posh kolleknekeeri samba kanawa kiyanne ithin kello nothing
apita nam ithin nadu thama.keeri samba kanne special dawasakata thama ithin.
![]()
Arame auntyge athin kaddi thawath rasayi lu
heshan hoda posh kolleknekeeri samba kanawa kiyanne ithin kello nothing
apita nam ithin nadu thama.keeri samba kanne special dawasakata thama ithin.
![]()
320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?paasa doren denne,arlaiya 320
කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.තට්ට මිටිටා තට්ට තනියම ඉන්න නිසා කිලෝ එක දවස් තුන හතරක් වත් කනව ඇති![]()
5kg pack ganan wedi naha (Rs 1300, 1kg 260) .කිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ,![]()
අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා...
![]()
මමනම් කොහෙවත් දැක්කේ නැහැ කාලෙකින් .Randomly හොයාගෙන යද්දි එක කඩේකින් ගත්තෙ. ගොඩක් තැන්වල බඩු නෑ
BMICH එක ගාව තියෙන Glomark එකේ තිබ්බ කියල යාළුවෙක් කිව්ව
රත්න හොඳයි අරලිය ඒවාට වඩාකිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ,![]()
අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා...
![]()
මොන උබර්ද මේ ගොඩතරේ?
පොන්නයෝ උබත් නලින්දගේ රෙද්ද අස්සේ නේද හිටියේ?ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා..![]()
ගොන් හුත්ටො සුපර් මාර්කට් උන්ට හිතෙන හිතෙන ගනන් වලට විකුනන්න බෑ. ගහලා තියෙන ගානට තමා විකුනන්නෙ. කොහෙහරි කඩේකින් ගත්තොත් වගේ තමා උන්ට ඕන ගනන්වලට විකුනන්නෙ.ගෙවල් පැත්තේ උන් තමා ඔහොම වැඩි ගණන් වලට විකුනන්නේ.
මම ගෙනාවේ අරලිය එක
නෑ, මම ගිහිල්ලා ගේන්නේ. Uber eats තියෙන ඒවා තියෙනවා හැබැයි ගණන්. මම ගිහිල්ලා ගේන ඒක ලාභයි.ayi uba bona sara ewa,byte order karanna uber ne da ? naddda ?
යකෝ ආරාමේ ඇන්ටිටත් එක්ක හෙන ගහනව, දවසට අසූවක් වත් වියදම් නෑ හාල් වලට.320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?
කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.
260 eka 320 ta denta be ne ban,data gahana nisa un horen denne,320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?
කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.