බොලාගේ පැත්තේ කීරි සම්බා කිලෝ ඒක කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    paasa doren denne,arlaiya 320
    320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?

    තට්ට මිටිටා තට්ට තනියම ඉන්න නිසා කිලෝ එක දවස් තුන හතරක් වත් කනව ඇති🤔
    කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    කිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ, :lol: :lol: අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා... :lol:
    5kg pack ganan wedi naha (Rs 1300, 1kg 260) .
    Me mu kiyanne loose ganna ewa 1kg
     
    • Like
    Reactions: kasun090354t

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    Randomly හොයාගෙන යද්දි එක කඩේකින් ගත්තෙ. ගොඩක් තැන්වල බඩු නෑ

    BMICH එක ගාව තියෙන Glomark එකේ තිබ්බ කියල යාළුවෙක් කිව්ව
    මමනම් කොහෙවත් දැක්කේ නැහැ කාලෙකින් .

    කිරී සම්බ ඊයේ තිබ්බ food city එකේ, ගාන බැලුවේ නෑ රත්න 5Kg පැක්. වෙලාවට එහෙනම් අරන් නැත්තේ, :lol: :lol: අතටත් අරන් මට නිකං සෙවල ගතිය නිසා සෙට් වෙන්නේ නෑ නාඩු පහක් අරන් ආවා. හිටපන් කෝ හෙට අරන් ගාන බලනවා... :lol:
    රත්න හොඳයි අරලිය ඒවාට වඩා
    ------ Post added on Apr 14, 2025 at 6:50 PM
     
    • Like
    Reactions: kasun090354t

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    ඊයේ ගෙනාව 320ක් වුනා... කොහේදෝ රටක ජනාධිපති කෙනෙක් නම් මේසෙට ගහලා 260යි කියලා කිව්වා පාලන මිල. කොහෙද එහෙම ජනාධිපතිලා නෑනේ අපේ රටේ.. බොලාගේ අපේ කරුම මෙව්වා.. :(
    පොන්නයෝ උබත් නලින්දගේ රෙද්ද අස්සේ නේද හිටියේ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ගෙවල් පැත්තේ උන් තමා ඔහොම වැඩි ගණන් වලට විකුනන්නේ.
    ගොන් හුත්ටො සුපර් මාර්කට් උන්ට හිතෙන හිතෙන ගනන් වලට විකුනන්න බෑ. ගහලා තියෙන ගානට තමා විකුනන්නෙ. කොහෙහරි කඩේකින් ගත්තොත් වගේ තමා උන්ට ඕන ගනන්වලට විකුනන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ayi uba bona sara ewa,byte order karanna uber ne da ? naddda ?
    නෑ, මම ගිහිල්ලා ගේන්නේ. Uber eats තියෙන ඒවා තියෙනවා හැබැයි ගණන්. මම ගිහිල්ලා ගේන ඒක ලාභයි.
     
    • Like
    Reactions: saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?


    කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.
    යකෝ ආරාමේ ඇන්ටිටත් එක්ක හෙන ගහනව, දවසට අසූවක් වත් වියදම් නෑ හාල් වලට.

    ලපයට කියලා හාල් කිලෝ එක පංශීය වත් කරන්න ඕන.
     
    • Angry
    Reactions: Heshan Daminda

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    320ට ගන්න මොකටද පස්ස දොරෙන් යන්නේ?


    කිලෝ ඒක කියන්නේ හුන්ඩු හතරනේ. දැන් නම් හුන්ඩුවක් උයන්නේ නෑ. එක වේලයි බත් උයන්නේ.
    260 eka 320 ta denta be ne ban,data gahana nisa un horen denne,
    patti wela dala,hena vigantamak dala denne