මගෙ යුරෝ 500 කට විදලා..... :(

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මගෙ යුරෝ 500 කට විදලා..... :(

    බලපන් බං මම එකතුකරපු සල්ලි 500 පර්ස් එකේ දාගෙන හිටියේ. තව20,50 කෙළ දෙකක් එක්ක. .. කම්පැනියේ වැඩකට ලිතුවේනියාවට ආවා කටාර්වල ඉදන්. ලංකාවේ තවත් 4 දෙනෙක් එක්ක.. මට දවස් 18ක් ඉන්න වෙන්වා.
    දැනට දවස් 2කට කලින් අනික් අය සේරම ගියා. අපි දවස් ගානම එකට හිටියේ එකම රූම් එකේ. කටාර්වල මගෙ රෑම් එක ලගම ඉන්න එකට වැඩ කරන යාලුවෝ බන්.... ඊයේ රෑ බලනකොට මගෙ
    €500ට විදලා. €70 විතරක් තියෙනවා.. ඉතුරු කටාර් රියාල් 750 මගෙ සල්ලි නෙවෙයි. කම්පැණියේ සල්ලි... මට හෙන අවුල බන්.. අපි එක රුම් එකක් රෙන්ට් එකට ගත්තේ හතර දෙනාම එකට ඉදලා ඉතුරු සල්ලි බෙදා ගන්න...
    මම ඩිනර් වලටත් වියඳම් කරලා බන් උන්ට මටම ඇරලා ගියා.. මෙහෙ යාලුවෙක් කිව්වා ID කාඩ් නම්බර් එකෙන් බලන්න.. කවුරු හරි සල්ලි දාලානම් හොයන්න පුළුන් ලු..
    අද දවසම Filipino එකෙකුයි මමයි දැගලුවා බන් උන් අරුන් 03 දෙනාගේ පාස්පොර්ට් නම්බර් දීලා. කිසිම තොරතුරක් ගන්න බැරි උනා...

    පිට රටක ඉන්න කොට ලංකාවේ උන්නම් සත05කට විශ්වාස කරන්න එපා බන් කවදාවත්ම... හොඳ උන් හරිම අඩුයි...

    :(:(:(:(:(:(

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Kiyala wadak na ban, Ballo marala hari salli one minissunta, but owa yaa denne naha machan gatta ekata. 2,3 wela yanne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකට වැඩ කරන උන් නම් හොටෙල් වල ඉන්නකොට නාන ටොයිලට් යන ටිකටවත් පර්ස් එකයි පාස්පොට් එකයි දාලා යන්න එපා බන්. එක්කො හොටේල් රූම් එකේ තියන සේෆ් එකට දාපන් නැත්තම් බාතෲම් එක ඇතුලට අරන් යමන්.. මම නම් ගැනි එක්ක හිටියත් පාස්පොට් එකයි පර්ස් එකයි අමතක කරන්නේ නැ. පොඩි ප්ලාස්ටික් රීසීල් බැග් එකක දාගෙන කොහේ ගියත් ලගින් අරන් යනවා..
     
    • Like
    Reactions: RLT4U and lilman

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එකට වැඩ කරන උන් නම් හොටෙල් වල ඉන්නකොට නාන ටොයිලට් යන ටිකටවත් පර්ස් එකයි පාස්පොට් එකයි දාලා යන්න එපා බන්. එක්කො හොටේල් රූම් එකේ තියන සේෆ් එකට දාපන් නැත්තම් බාතෲම් එක ඇතුලට අරන් යමන්.. මම නම් ගැනි එක්ක හිටියත් පාස්පොට් එකයි පර්ස් එකයි අමතක කරන්නේ නැ. පොඩි ප්ලාස්ටික් රීසීල් බැග් එකක දාගෙන කොහේ ගියත් ලගින් අරන් යනවා..
    දැන් ඉතින් මොනවා කරන්නද? මම ඇද උඩ තියලා ගියේ බන්... ඒ අතරේ හිටපු එකෙක් සල්ලි ටිකට විදලා.. දැන් ඉතින් මගෙ ලංකාවේ visa කාච් එකෙන් සල්ලි ගත්තොත් සැහෙන්න කැපෙනවා.. රුපියල්වලින් හිතපුවාම අරුන්ව මරන්ඩ හිතෙනවා බන්..පොලිසියට කියලත් වැඩක් නැහැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඉතින් මොනවා කරන්නද? මම ඇද උඩ තියලා ගියේ බන්... ඒ අතරේ හිටපු එකෙක් සල්ලි ටිකට විදලා.. දැන් ඉතින් මගෙ ලංකාවේ visa කාච් එකෙන් සල්ලි ගත්තොත් සැහෙන්න කැපෙනවා.. රුපියල්වලින් හිතපුවාම අරුන්ව මරන්ඩ හිතෙනවා බන්..පොලිසියට කියලත් වැඩක් නැහැ..
    උබ ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියේ නම් පස්සේ හොම් කන්ට්‍රි එකට ගියාම දෙන්න ඉශුවරන්ස් එකෙන් ගානක් ගත්තැකි වියදමට.. මම දන්නේ නැ ලන්කාවේ සිස්ටම් එක. පොඩ්ඩක් බලහන්.. පොලිසි යන්න එපා බන්, කේස් ගොඩක්. ඉන්ක්වයර් ඉවර වෙනකන් සමහර කන්ට්‍රීස්වල උබට ඉන්න වෙනවා. හොදම දේ දැන් මැනේජ් කරගෙන ගෙහර ආවම අරුන්ව අල්ල ගනින්. කැත වැඩ ඔව්වා නම්. පොඩ්ඩක් ලිතුවේනියන් බැන්ක් එකකට ගිහින් සීන් එක කියපන්. සමහර උන් නම් බැන්ක් එකේ POS මැශින් එකට ගහලා උබට වීසා එකෙන් ගානක් අරන් දෙයි ෆීස් නැතුව පර්චේස් එකක් හැටියට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    සල්ලියි යාළුවොයි පටලව ගත්තහම ඔහොම වෙනවා. හැමදේම තාවකාලිකයි. සොරි තමයි :(
     
    • Like
    Reactions: RLT4U

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බලපන් බං මම එකතුකරපු සල්ලි 500 පර්ස් එකේ දාගෙන හිටියේ. තව20,50 කෙළ දෙකක් එක්ක. .. කම්පැනියේ වැඩකට ලිතුවේනියාවට ආවා කටාර්වල ඉදන්. ලංකාවේ තවත් 4 දෙනෙක් එක්ක.. මට දවස් 18ක් ඉන්න වෙන්වා.
    දැනට දවස් 2කට කලින් අනික් අය සේරම ගියා. අපි දවස් ගානම එකට හිටියේ එකම රූම් එකේ. කටාර්වල මගෙ රෑම් එක ලගම ඉන්න එකට වැඩ කරන යාලුවෝ බන්.... ඊයේ රෑ බලනකොට මගෙ
    €500ට විදලා. €70 විතරක් තියෙනවා.. ඉතුරු කටාර් රියාල් 750 මගෙ සල්ලි නෙවෙයි. කම්පැණියේ සල්ලි... මට හෙන අවුල බන්.. අපි එක රුම් එකක් රෙන්ට් එකට ගත්තේ හතර දෙනාම එකට ඉදලා ඉතුරු සල්ලි බෙදා ගන්න...
    මම ඩිනර් වලටත් වියඳම් කරලා බන් උන්ට මටම ඇරලා ගියා.. මෙහෙ යාලුවෙක් කිව්වා ID කාඩ් නම්බර් එකෙන් බලන්න.. කවුරු හරි සල්ලි දාලානම් හොයන්න පුළුන් ලු..
    අද දවසම Filipino එකෙකුයි මමයි දැගලුවා බන් උන් අරුන් 03 දෙනාගේ පාස්පොර්ට් නම්බර් දීලා. කිසිම තොරතුරක් ගන්න බැරි උනා...

    පිට රටක ඉන්න කොට ලංකාවේ උන්නම් සත05කට විශ්වාස කරන්න එපා බන් කවදාවත්ම... හොඳ උන් හරිම අඩුයි...

    :(:(:(:(:(:(

    මම නම් ලංකාවේ එකෙක් දැක්කොත් වෙන පාරකට හැරිලා යනවා :rofl::D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබ ට්‍රැවල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියේ නම් පස්සේ හොම් කන්ට්‍රි එකට ගියාම දෙන්න ඉශුවරන්ස් එකෙන් ගානක් ගත්තැකි වියදමට.. මම දන්නේ නැ ලන්කාවේ සිස්ටම් එක. පොඩ්ඩක් බලහන්.. පොලිසි යන්න එපා බන්, කේස් ගොඩක්. ඉන්ක්වයර් ඉවර වෙනකන් සමහර කන්ට්‍රීස්වල උබට ඉන්න වෙනවා. හොදම දේ දැන් මැනේජ් කරගෙන ගෙහර ආවම අරුන්ව අල්ල ගනින්. කැත වැඩ ඔව්වා නම්. පොඩ්ඩක් ලිතුවේනියන් බැන්ක් එකකට ගිහින් සීන් එක කියපන්. සමහර උන් නම් බැන්ක් එකේ POS මැශින් එකට ගහලා උබට වීසා එකෙන් ගානක් අරන් දෙයි ෆීස් නැතුව පර්චේස් එකක් හැටියට..
    උදේ ඉදන් බැලුවා බන්.. හොයාගන්න බැහැ.. කිසිම ඉන්ශුවරන්ස් එකක් නැහැ...මම හිතන්නේ මුන් සල්ලි අතේ අරන් යන්න ඇති බන්...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කාල කන්නි යක්කු මුන් යලු කම කියන්නේ මොකක්ද කියලා දන්නෑ....
    උඔ හොඳ වෑඩීබන් ... උන්ව විස්වාස කරලා සකලමනාවම ඇඳ උඩ තියල ගියේ... අයි..
    ඉක්මනට සල්ලි ටික හම්බෙන්න කියලා ප්‍රර්තනා කරණවා..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    matath ohoma ewa wuna ananthawath.lankawe godak un hena sakkili ban ahinsakayatamai arinne.eka hinda mama mage money walin lokuwata wiyadam karam party tiya dinner ekak wath denne ne dan.kala guna salakanna danne nethi amanayo inne.lae narak karagannawata wada hodai ekektawath wiyadam karanne nethuwa inna eka.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    සතියකට කලින් මගේ යාලුවෙක් ලංකාවට ගිහිල්ල, හික්කඩුව හරියේදී නාන්න ගිය. වැන් එකට අත දල තිබ්බ මුදල් ඔක්කොම උස්සල. ($300) විතර , ඒ අස්සේ ID එකෙකුත් තිබිලා.

    ඔය කරන එවුන්ට හෙන ගහනවා බන්,
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mona karannada bn ohoma thama ape rate bahutharaya :(:( issarahata wath parissamin idin salli ganu denu ekka :( Ikmanata salli hambawenna kiyala prarthana karanaw