මගෙ ලග අදහසක් තියෙනවා. ✔✔

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    මගෙ ලග අදහසක් තියෙනවා.(WEBSITE එකක් හදන්න.)

    නමුත් ඒ අදහස ක්‍රියත්මක කරන්න මට සල්ලිත් නැ,ලොකුවටම දැනුමත් නැ.
    හැබැයි මම දන්නවා මෙ අදහසෙන් ගොඩක් උපයන්න පුලුවන් කියලා.

    එතකොට මට මෙ අදහස කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නෙ.???

    තව දෙයක් තියෙ දැන ගන්න..
    ALIEXPRESS වගෙ website , app
    එකක් හදාගන්න කොච්චර ගානක් යයිද?
    එහෙම හදාගන්න ලන්කාවේ තියෙන විශ්වාසී තැන් මොනවද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    loku wadak nam contract ekak ehema gahalama wede bara denna.

    app danma ona naa wede working da kiyala balanna website ekak witharak mulin hadanna. website eke data balala scale up karanna puluwan nam app ekak hadanna.
     
    • Like
    Reactions: Vadaya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදහස් වලට වැඩි වටිනාකමක් නෑ. ක්‍රියාත්මක කිරීම තමයි වටින්නෙ

    image.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මේකේ එකේට කියන්න අදහස උස්සලා උබට හප හප ඉන්න වෙන්නේ. උබට එලකිරි එන්න පුලුවන් නම් වෙබ් එකක් ගහන්න ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න . දැන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් වලින් සයිට් හදන්න පුලුවන් . උබට ඕනේ ටෙක්නිකල් දැනුම මේකෙ දාපන් ඒවා කියල දෙයි මේකේ වැඩ්ඩෝ එච්චරයි . නෙවර් සේ යිර් අයිඩියා
     
    • Like
    Reactions: mr.Z and Vadaya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ ලග අදහසක් තියෙනවා.(WEBSITE එකක් හදන්න.)

    නමුත් ඒ අදහස ක්‍රියත්මක කරන්න මට සල්ලිත් නැ,ලොකුවටම දැනුමත් නැ.
    හැබැයි මම දන්නවා මෙ අදහසෙන් ගොඩක් උපයන්න පුලුවන් කියලා.

    එතකොට මට මෙ අදහස කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නෙ.???

    තව දෙයක් තියෙ දැන ගන්න..
    ALIEXPRESS වගෙ website , app
    එකක් හදාගන්න කොච්චර ගානක් යයිද?
    එහෙම හදාගන්න ලන්කාවේ තියෙන විශ්වාසී තැන් මොනවද?
    ate parak gahala nida ganin ban.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගෙ ලග අදහසක් තියෙනවා.(WEBSITE එකක් හදන්න.)

    නමුත් ඒ අදහස ක්‍රියත්මක කරන්න මට සල්ලිත් නැ,ලොකුවටම දැනුමත් නැ.
    හැබැයි මම දන්නවා මෙ අදහසෙන් ගොඩක් උපයන්න පුලුවන් කියලා.

    එතකොට මට මෙ අදහස කරන්න මොන වගේ ක්‍රමද තියෙන්නෙ.???

    තව දෙයක් තියෙ දැන ගන්න..
    ALIEXPRESS වගෙ website , app
    එකක් හදාගන්න කොච්චර ගානක් යයිද?
    එහෙම හදාගන්න ලන්කාවේ තියෙන විශ්වාසී තැන් මොනවද?
    ඔය අයිඩියා එක, එක එකාට කියන්න එපා උබට කෙලවනවා ශුවර්. මමත් කාලෙකට කලින් ඔය මෝඩ වැඩේ කරා දැන් ඌ ඒක වෙන නමකින් ජයට කරන් යනවා මගේ කාලෙ ප්‍රොජෙක්ට් ඩීටේල්ස් ඔක්කොම වතුරෙ. හොදම යාලුවට වුනත් ඔක්කොම කියන්න එපා. මේ රටේ බහුතරයක් උන් පට්ට ඊරිසියා කුහක හැත්තක්. ප්‍රවේසමෙන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකේ එකේට කියන්න අදහස උස්සලා උබට හප හප ඉන්න වෙන්නේ. උබට එලකිරි එන්න පුලුවන් නම් වෙබ් එකක් ගහන්න ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න . දැන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් වලින් සයිට් හදන්න පුලුවන් . උබට ඕනේ ටෙක්නිකල් දැනුම මේකෙ දාපන් ඒවා කියල දෙයි මේකේ වැඩ්ඩෝ එච්චරයි . නෙවර් සේ යිර් අයිඩියා
    Idea එකක් කීව ගමන් කවුරුවත් ඒක කොපි කරලා ගහන්නෙ නෑ බං. 😂 සාර්ථකව කරනවා දැක්කොත් විතරයි කොපි කරන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    But I know business man.
    Ideas නම් දෙයි පැයකට දහය ගානෙ. එකක් අරං හරියට execute කරන්න නෙ එකෙක් නැත්තෙ. 😂
    එකෙක් හරි ඉදී . ඒ අති . ඒම ඉන්න අය කමෙන්ට් ගගහා ඉන් නෑ . ඉන්ට්‍රවර්ට් ගීක් පොරවල් ඉන්නවනේ සැගවුන චරිත
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එකෙක් හරි ඉදී . ඒ අති . ඒම ඉන්න අය කමෙන්ට් ගගහා ඉන් නෑ . ඉන්ට්‍රවර්ට් ගීක් පොරවල් ඉන්නවනේ සැගවුන චරිත
    එහෙම එවුං already වැඩකට අත ගහලා ඉන්නෙ ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    එහෙම එවුං already වැඩකට අත ගහලා ඉන්නෙ ගොඩක් වෙලාවට.
    ඇයි උන්ට වෙන ඒවා කරන්න බැරි අගාතය වගේ ලෙඩක් තියේද. බොහෝ විට ඔවුන් මල්ටි ටාස්ක් කරයි.
     
    • Like
    Reactions: ජොසී