මගේ අත්වල නහර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හෙන පොඩියිනෙ.. වෙන එවුන්ගෙ හෙන මහත නහර තියෙන්නෙ

    පොන්න ගතියක්ද මංද... :(

    හැදෙන වයසෙ (අවුරු 10-25) මම මස් මාලු කරවල හාල්මැස්සො හැම දෙයක්ම නොකා හිටිය. දැන් හිතෙනව අපරාදෙ කියල
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උබට සැකයි වගේ ඩොකාට කියපන්... උබ කල්පනා කරන එක පාලනය කරගන්නේ කොහොමද ? මන් අහන්නේ ඕවර තින්කින්ග් වගේ නම්? මටත් කියපන්කො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උබට සැකයි වගේ ඩොකාට කියපන්... උබ කල්පනා කරන එක පාලනය කරගන්නේ කොහොමද ? මන් අහන්නේ ඕවර තින්කින්ග් වගේ නම්? මටත් කියපන්කො

    දවල්ට ටිකක් නිදා ගන්නව බං. එක පාර නින්ද යන්නෙ නැත්තං ඇඳට වෙලා ඔහේ ඉන්නව..
    ඒක නිකං භාවනාවක් වගේ තමා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නහර වල සයිස් එකට පොශනේ බලපාන්නේ නෑ බං...

    හදිසියකට ලේ ටිකක් ගන්ඩ, සේලයින් එකක් ගහන්ඩ ගියාම නර්ස්ලට පිස්සු හැදෙනව :)
     
    • Wow
    Reactions: SampathSandaruwan

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හදිසියකට ලේ ටිකක් ගන්ඩ, සේලයින් එකක් ගහන්ඩ ගියාම නර්ස්ලට පිස්සු හැදෙනව :)

    උඹ මහත නිසා නහර හොයා ගන්න අමාරු ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උඹ මහත නිසා නහර හොයා ගන්න අමාරු ඇති..

    නහර වැහිල නෙමේ මචං.. පේන්ඩ තියෙන නහර හීන්...
    කකුලෙ ඒවනං හෙන මහතට තියෙනව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උඹ මහත නිසා නහර හොයා ගන්න අමාරු ඇති..

    අපෝ නහර හොයා ගන්න අමාරු උනහම එකම අවුල තමයි කැනියුල එකක් ගහන්න ගියහම තමයි
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    උබට සැකයි වගේ ඩොකාට කියපන්... උබ කල්පනා කරන එක පාලනය කරගන්නේ කොහොමද ? මන් අහන්නේ ඕවර තින්කින්ග් වගේ නම්? මටත් කියපන්කො

    eka thama bn mageth nikan hitiya gmn kochchara honda deka unath naraka penna aragena over thinking gihin depression enwa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    හෙන පොඩියිනෙ.. වෙන එවුන්ගෙ හෙන මහත නහර තියෙන්නෙ

    පොන්න ගතියක්ද මංද... :(

    හැදෙන වයසෙ (අවුරු 10-25) මම මස් මාලු කරවල හාල්මැස්සො හැම දෙයක්ම නොකා හිටිය. දැන් හිතෙනව අපරාදෙ කියල

    දෙවියන් වහන්සේ උබට කැමති නෑ