මගේ අලුත් Avatar එක..කෝකද හොඳ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගේ අලුත් Avatar එක..කෝකද හොඳ


    අඩෝ සිංහලුනි...කොහොමද මගේ අලුත් Avatar එක.. :cool::love:
    අපේ DjSpK අයියගෙ වැඩ තමා ඉතින්, :love: :love:
    11.gif
    11.gif
    කොල්ලා පට්ට වැඩාර්නේ... :) සිරාවට.


    බඩ්ඩ එහෙමත් මෙයා හදපු එකක් තමා දාන් ඉන්නෙ නේ... :)

    1.gif
    2.gif
    3.gif


    මට දැන් මේ 3න් කෝකද දාන්නේ කියලා හිතාගන්ඩ බැරුව දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ.. :sorry:
    උඹලට මේ 3න් පට්ටම කෝකද බන් :D
     
    Last edited:

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    playboy එකේ මිට පස්සේ හෙළුවෙන් කෙල්ලෝ දාන්නේ නැතිලු. දැන් උඹ හෙළුවෙන් ඇවටර් එකක් දාල Hefner සියට පෙන්නපන්. :P
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උබ කැමති එකක් උබ දාගනින්, අපිට පාන් ඈ....:oo:

    උබ කැමති එකක් උබ දාගනින්, අපිට පාන් ඈ....

    2.gif
    අපිට පාන් ඈ..

    උබ කැමති එකක් උබ දාගනින්, අපිට පාන් ඈ...

    Podi Silva - පොඩි සිල්වා;19160454 said:
    උබ කැමති එකක් උබ දාගනින්, අපිට පාන් ඈ....

    උබ කැමති එකක් උබ දාගනින්, අපිට පාන් ඈ....


    ඇයි බන් උඹලා මේ තරම් සාහසික.. :(
     
    • Like
    Reactions: maheshsenadheera

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    playboy එකේ මිට පස්සේ හෙළුවෙන් කෙල්ලෝ දාන්නේ නැතිලු. දැන් උඹ හෙළුවෙන් ඇවටර් එකක් දාල Hefner සියට පෙන්නපන්. :P

    අඩෝ සිරාවට ,ඒ මොකද බන්..උන් ආප්ප කඩයක් පටන් ගන්ඩද හදන්නේ :shocked:
    එහෙමද ආස :P
     
    • Like
    Reactions: MOZ