මගේ අලුත් Avatar එක..කෝකද හොඳ
අඩෝ සිංහලුනි...කොහොමද මගේ අලුත් Avatar එක.. 

අපේ DjSpK අයියගෙ වැඩ තමා ඉතින්,
කොල්ලා පට්ට වැඩාර්නේ...
සිරාවට.
බඩ්ඩ එහෙමත් මෙයා හදපු එකක් තමා දාන් ඉන්නෙ නේ...
මට දැන් මේ 3න් කෝකද දාන්නේ කියලා හිතාගන්ඩ බැරුව දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ..
උඹලට මේ 3න් පට්ටම කෝකද බන්

අපේ DjSpK අයියගෙ වැඩ තමා ඉතින්,
සිරාවට.බඩ්ඩ එහෙමත් මෙයා හදපු එකක් තමා දාන් ඉන්නෙ නේ...

මට දැන් මේ 3න් කෝකද දාන්නේ කියලා හිතාගන්ඩ බැරුව දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ..

උඹලට මේ 3න් පට්ටම කෝකද බන්
Last edited:

පාට එක හොදා 