මචන් මන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා දැන් අවුරුදු 2 ක ඉදන්. මන් නෙමෙයි කැමත්ත අහුවෙ.එය තමයි මගෙන් කැමත්ත ඇහුවෙ. යාලු වෙන්න කලින් අපි හොඩම යලුවො වෙලා හිටියා අවුරුද්දක් වගේ.මන් බෑ කියන්න බරි කමට හා කිඋවෙ. ඒකි මට පට්ට ආදරෙයි අදටත්. කිසිම වෙනසක් නෑ. ඒත් බන් ඒකි ඒ තරම් ලස්සන නෑ. ඇගකුත් නෑ බන් ඒකිට. තන් එම හරියට අතට වත් අහු වෙන්නෙ නෑ.මට මගේ යාලුවො යාලු වෙලා ඉන්න කෙල්ලො ඩැක්කම නැත්නම් බස් එකේ යද්දි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ වගේ කෙල්ලෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා බන්. ඊටත් වඩා තව අවුලක් තියෙනවා බන්. ඒකිගෙ කොදු ඇට පේලිය ඇද වෙන ලෙඩක් (scoliosis) තියෙනවා බන්. ඒක හොද කරන්න බෑ ඔපරේශන් කරලාවත්. පාලනය කරන්න විතරයි පුලුවන්. මගෙ හිත ඒකිට ආදරෙයි බන්. රූපෙට නෙමෙයි ගතිගුන වලට.ඒත් අපේ ගෙදරින් නම් ඒකිට කමති වෙන එකක් නෑ කියල මන් හොදටම දන්නවා.මට එයාගෙන් ඈත් වෙන්නද නත්න්ම් වෙන දෙයක් උනාවෙ කියලා මේක දිගටම කරගෙන යන්නද කියලා හිතා ගන්න බෑ බන්. අපිට එකතු වෙලා ලමයි හදන්න බරි වෙයි කියලත් බයයි බන්. ම්න් මේ දේවල් ඒකිට කිවුවෙ නෑ තාම. මොකද එයාව අඩවන්න බෑ. තියෙන ලෙඩෙත් එක්ක අඩද්දි ඒ වේදනාව ඩෙගුන තෙගුන වෙනවාඅ කියල මට කලින් කියලා තියෙන නිසා. අඩවන්නෙ නතුව මේක එයාට පහදිලි කරල ඩෙන්න ක්රමයක් නඩ්ඩ? ම්න් මොනවද කරන්න ඕනෙ කියල හිතා ගන්න බරුව බන් ඉන්නෙ. අතාරින්නද ඩිගටම ඉන්නඩ බ්න් මම?





