මගේ කෙල්ල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං දැන් උගේ හිත වෙනස් වෙලා ඉවරයි.
    නැවෙන හිතෙන් මොකුත් කරන්න බැ.
    අපිත් ලස්සන කෙල්ලෝ දැක්කම බලනවා.
    ඒ උනාට බොක්කේ ඉන්න කෙල්ල හැම වෙලේම හිතේ

    Ube Kidney case eka dan hodatama hodai neda machan.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඔය මහා ලොකුවට ආදරේ කියල ඉන්න උන් බැන්දම වෙනස් වෙන්ව කොහොමට් ,
    එතකොට අනික් කෙල්ලෝ එක්ක වෙනසක් නෑ
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan owa correct karanna puluwan, but godak salli yay. More than 10 15 million. Loku scoliosis ekak thiyanawa nam pregnancy eke ammata risk wedi. Hondata hkthala decision ekak ganin. Mama nam 80 % ithra time inne nathi wei. Hariyatama kiyanna be kellage hatkyata thama
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබට කියන්න කතා දෙකක් තියනවා
    1. මගේ නැන්දගේ දුව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. එකී ඔය උබ කියන විදිහේ කෙල්ලෙක්. හැබැයි මාරම ටැලන්ට් ඒ වගේම rock Solid කෙල්ලෙක් . අරුට පන වගේ ආදරේ කලේ. කෙල්ලගේ අවාසනාවට ඒකිට ඔලුවේ ගෙඩියක් හදුනා. අරු මේකිට පල නොකියා පලා බෙදුවා. මහා ජරා විදිහට අයින් කලේ. නන්දා මැරුණා කෙල්ල දිහා බලන්න බැරි නිසා. අපේ තාත්තා තමා ඊට පස්සේ බැලුවේ. නුවර හොස්පිටල් එකේ මාස ගානක් තියල පේරාදෙණියේ යැව්වා. එහෙන් කිවා දෙකෙන් එකයි හිටියොත් මැරෙනවා. ඒ නිසා ඔපරේට් කරලා අයින් කරමු කියල. 39% chance එකක් තිබ්බේ. පස්සේ කෙල්ලගේ වාසනාවට මොලේ ගෙඩිය stable එකක් නෙමේ නිකන් ඇලිලා තිබිලා තියෙන්නේ. ඉතිං පැය 12 ක ඔප් එක පය 4 න ඉවරයි. අරුට වම් පෙනහල්ලේ පිළිකාවක් හදුනා. කෙල්ල හොද වෙන්න කලින්. උව බලන්න බැරි ගානට හිටියේ. මෙකි කිසිම කෙනෙක්ට නොකිය උ ලග හිටියා මරෙනකන්ම.. උ පුදුම විදිහට විදවල මරුනේ.

    2. දැනටත් ජිවත් වෙන යාලුවෙක් ඉන්නවා. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්. උ ජපුර degree ඉවර උන ගමන් diagnosis උනා ස්නායු මැරෙන ලෙඩක්. ලක්ෂෙකට එකයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ උගේ ඇගේ හැම පද්දතියකටම ස්නායු සම්බන්දෙ අඩපන වෙලා. දැන් ඇදෙ ඉන්නේ. උට බොක්කෙන් හිටි කෙල්ලෙක් හිටියා. එකී මහා කතා විදිහට අයින් උනා උගෙන්. උ සිංහල බෙහෙත් කළා. එකෙන් උට හොද වේගෙන අවේ. කෙල්ල පස්සේ බන්දා වෙන එකෙක්ව. මුට එක දරගන්නම බැරුව ගියා. පස්සේ මුව ඇදටම වැටුනා. මල්ලි මායි තව උගේ යාලුවෝ 2 කුයි තමා තාම බලන්නේ. සැහෙන ගානක් යනවා මාසෙට. මොනවා කරන්නද අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැනේ බං. අර්කිටත් වැඩේ සිද්ද උනා. බැදපු එකා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා. මේකිට වද දෙන්න ගත්තා. පස්සේ එකී දෙපාරක් suicide කරගන්න ගියා. ඒකිගේ ජිවිතේ අනාත්ම උනා. පස්සේ හොදටම ඇග දුර්වල වෙලා. දැන් මාතර ඒකිගේ ගෙදර ඉන්නේ. කතා කරන්න බැ අනික්වා හොදට කරගනන්ව. මොනවා කරනනද බං කල දේ පල දෙනවා

    සෝ උබට කියන්න තියෙන්නේ අද කාලේ යන විදිහට හැම කෙල්ලෙක්ම බලන්නේ හොද අත්තක එල්ලෙන්න. ඉතිං උබ ඒකිව දාල වෙන එකියක් ලගට ගිහින් උබට අර වගේ වැඩක් උනොත් එකී උබව අතාරිනවා මට සැහෙන්න සුඅර් . මොකද උබ දෙයක් එකෙක්ට කල නිසා. එදා උබට ලෙඩ අදක ඉදං කල්පනා කරනකොට හිටිහෙයි හැම දේම. ඒ වගේම උබට වැඩි කාලයක් ඉන්න බැරි වෙයි. උබේ එකම විසදුම විදිහට උබ සිය දිවි නසා ගැනීම කරයි.

    හොදට හිතපන් කිව්වා දේ

    උඹේ කතාව සහතික ඇත්ත මචං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ube Kidney case eka dan hodatama hodai neda machan.

    මම ඒවා හිතන්නේ නැ බං. 2015 transplant එකක් කළා. එකයි අවරුදු 3 ක් විතර මේකට අවේ නැ. සැහෙන්න දුක් වින්දා. ඔකොටම වඩා හිතට දුක මගේ career එක 3 years බැක් උනා බං.
    එහෙම වෙච්චි අපිට කෙල්ලෝ කොයින්ද බං. ඒ උනාට මම ඉස්සර ඉදං ඔය සැප පස්සේ දිව්වේ නැනේ. ඒ නිසා කෙල්ලෙක් සෙට් උනා. දැන් ඉතිං ලගදි බදිනවා.

    මේකේ ඉන්න එකෙක්ටවත් මට උන තරම් දේවල් වෙලා නැ. මම හොදට දන්නවා යාලුවෝ නෑයෝ කියන්නේ කව්ද හරි මිනිස්සු කව්ද කියන්න. මගේ ජිවිතේ අරං තමා මම කතාව කිව්වේ.

    දැන් කරන්නේ වැඩිය දගලන්නේ නැ . ගග යන පැත්තට පිනනවා. උඩහට පින්නේ නැ. හැබැයි මගේ ජිවිතේ මිට වඩා sure උනොත් උඩහට පිනිනවා පුතේ ආයි දෙකක් නැ

    මතක තිබ්බ එක ගැන බොක්කෙන්ම සතුටුයි මිත්‍රයා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් උබල දෙන්න වෙන් වෙන් එක දෙන්නටම හොදයි වගේ
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Kawuru monawa kiuwath poddak hithala balanna. Thamange jivithe , thamange demawu piyange jivithe ganath poddak hithanna.

    Anika oya wage ledakata godak salli one wenawa. ahema deyak eka parata ubata dara ganna puluwan da? Man nam kiyanne poddak hithala thiranaya karanna.

    Kawuru monawa kiuwath bandata passe kawuruth rupiyalakin udawu karanna anne nane. Anika badala randu kara kara innawata wada hodai kelin thirana ganna eka.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තොපි හොන්ඩර කරගහන් මොනවාද කරන්නේ අහනවා, අපි නිකන් අනුන්ට දුක් දීල පවු පුරවගන්නවා. :angry:උබේ කතාවේ හැටියට උබ ඒකිට ආදරේ නෑ. දැන් ඉතින් අනේ උයාගෙ ටනේ පොඩියි, අරක වකයි, මේක කලුයි කිය කිය ඒකිගේ අඩුපාඩූ කියල හිත නරක් නොකර, තොට වල්ල හැලෙන මාරාන්තික ලෙඩක් තියෙනවා, හෝමෝන් අවුල් වෙලා සයිඩ් එකෙන් කිබ්බක් එනවා වගේ ලයින් එකක් දාල අයින් වෙන්න බලපන්. :dull:

    දැන දැන පවක්.පුරව ගත්ත ඉතින්:rofl:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    පොටො එකක් බලන්නේ නැතුව කියන්න බැ ඉතින් කැමති නම් නම්බර් එක දීපන් මම තේරුම් කරල දෙන්න බලන්නම්

    :D:D:D:D:D
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    ලස්සනනම් අවුලක් නෑ කියමුකො. ඒකිගෙ ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ බන්. කොදු ඇට පේලිය ඇද වීම දැනට 10° ඒක 40° වගේ පැන්නම නැගිට ගන්නවත් බැරි වෙනවාලු බන්.

    මම උඹට කතාවක් කියන්නම්. මම අවුරුදු 15දී කෙල්ලක් එක්ක යාලු වෙන්න ඇහුවෙ. එයා එදාම බෑ කිව්ව. එත් මම උත්සහ කරන එක නැවැත්තුවේ නෑ, මොකද එයත් වෙන කෙනෙක් එක්ක යාලු උනේ නැති නිසා. a/l වලට මාස දෙකක් තියලත් අහපුවහම කිව්වේ බෑ කියල. මට මල පැනල මම එයාට කුණුහරපෙන් බැන්න හැමෝම ඉස්සරහ. ඒත් මට වචනයක්වත් නොකියපු එයා කලේ බිම බලාගෙන අඬපු එක. විබාගෙට දවස් දෙකකට කලින් එයා මාව හම්බ වෙලා විශ් කලා. මම සතේකට ගණන් ගත්තේ නෑ. විබාගේ ඉවර වෙලා සතියකට පස්සෙ එයාගේ යාළුවා මට ලියුමක් දුන්න. ඒක අදටත් මගේ ළඟ තියනව.

    "එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.

    මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.

    ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ."

    මේක කියවල මට දැනුන දේ විස්තර කරන්න වචන නෑ මචං. ඒක නිසා මම කියන්නෙ ලෙඩක් නිසා කවදාවත් ඔය කෙල්ලව දාල යන්න එපා.
     
    galasundari

    Member
    Mar 24, 2017
    39
    8
    0
    ලස්ස්න ගැන එච්චර හිතන්න එපා බ්න්. වෙඩිම ඩවසට සැර මේකප් එකක් ඩාපන්. කෙල්ලොන්ගෙ ලස්සන වැඩි කාලයක් තියෙන්නෙ නෑ. පාරෙ එක්කගෙන යන්න පුලුවන් කෙල්ලෙක් නෙවෙයි, ගෙදර විස්වාසෙන් තියල යන්න පුලුවන් කෙල්ලෙක්ව දාගන්න බලපන්
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ

    :(:(