වරෙන් මචං.. 175 හේ ටින් එක ටිකක් වැඩී වගේ !![]()
අපි වැටෙයි ගහෙන්
180 එක ගහමුද?![]()
ඇත්ත කියපන් උබලා දෙන්නට තාම 16ක් වත් නැ නෙ
බියර් ගහන්නෙ පොඩි එවුන් නෙ
සිරාවට මචන් මෙහෙ කොල්ලට 19 A/Lකරන්න හිටියෙ කෙල්ලගෙ ගෙදර ගියාම තාත්ත්ට මාටු වෙලා පස්සෙ ඔයවගෙම හෙල්මට් එකක් ඉල්ලගෙන මුන් ගිහිල්ල

බියර් ගහන්නෙ පොඩි එවුන් නෙ

සිරාවට මචන් මෙහෙ කොල්ලට 19 A/Lකරන්න හිටියෙ කෙල්ලගෙ ගෙදර ගියාම තාත්ත්ට මාටු වෙලා පස්සෙ ඔයවගෙම හෙල්මට් එකක් ඉල්ලගෙන මුන් ගිහිල්ල