මගේ යාළුවා කසාද බැන්දෝ !

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වරෙන් මචං.. 175 හේ ටින් එක ටිකක් වැඩී වගේ !:lol::lol::lol::lol:
අපි වැටෙයි ගහෙන් :P
180 එක ගහමුද? :P
ඇත්ත කියපන් උබලා දෙන්නට තාම 16ක් වත් නැ නෙ:rolleyes:
බියර් ගහන්නෙ පොඩි එවුන් නෙ:P

සිරාවට මචන් මෙහෙ කොල්ලට 19 A/Lකරන්න හිටියෙ කෙල්ලගෙ ගෙදර ගියාම තාත්ත්ට මාටු වෙලා පස්සෙ ඔයවගෙම හෙල්මට් එකක් ඉල්ලගෙන මුන් ගිහිල්ල :baffled:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්ත කියපන් උබලා දෙන්නට තාම 16ක් වත් නැ නෙ:rolleyes:
    බියර් ගහන්නෙ පොඩි එවුන් නෙ:P

    සිරාවට මචන් මෙහෙ කොල්ලට 19 A/Lකරන්න හිටියෙ කෙල්ලගෙ ගෙදර ගියාම තාත්ත්ට මාටු වෙලා පස්සෙ ඔයවගෙම හෙල්මට් එකක් ඉල්ලගෙන මුන් ගිහිල්ල :baffled:

    උබට මැන්ටල් ද බන්..
    ගල් ගැහුවහම මුණ අප්ෂට් වෙනවා යකෝ..:no:
    ආතල් එක වගේ නෙවෙයි..

    අපි මේ Beer එකෙන් Shape වෙලා ඉන්න හදනකොට..
    අපිව නලක මාල්ගයට යොමු කලන්න එපා..
    හලිද ?

    :P:P:P:lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අපි බියල් එකෙන් තමා පටන් ගන්නේ හලිද :P

    නලක සමනලය :P:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට මැන්ටල් ද බන්..
    ගල් ගැහුවහම මුණ අප්ෂට් වෙනවා යකෝ..:no:
    ආතල් එක වගේ නෙවෙයි..
    අපි මේ Beer එකෙන් Shape වෙලා ඉන්න හදනකොට..
    අපිව නලක මාල්ගයට යොමු කලන්න එපා..
    හලිද ?
    :P:P:P:lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
    ගල් ගහන්න එපා යකො පාලතාම ගදයි:baffled: ගද නැති එකක් ගහපන්:P
    අපි බියල් එකෙන් තමා පටන් ගන්නේ හලිද :P

    මෙහෙත් එහෙමයි හරිය​
    :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    හා හා .කෙල්ල ටිපර් එකක්වගෙ එ උනාත මුන ලස්සනයිද?'මුණට හැම treatment එකම කරනවා ඇති.(අපෙ අක්කාගෙ යාලුවෙක් ඉන්නවා same ):rofl: .beer partner නැති උන එක ගැන නම් හර්ට් නෙද මචං.? එක නෙමෙ millers ලගෙ අලුත් beer එක බිව්වද?GB Strong.:rofl:
     
    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    මාර සිද්දියනේ මාත් එක්ක එක Beer එක ගහගෙන හිටපු එකා මේ ලගදි කෙල්ලෙක්ව ගෙදරින් පන්නගෙන ඇවිල්ල කසාද බැදලා..

    කෙල්ල නිකන් ටිපර් එකක් වගේ.. හැබැයි මුණ ලස්සනයි..

    මුට තාම 19.. යි..

    මූ මටත් කියන්නේ නැතුව දවසක් ඒ කෙල්ලව දාගෙන අපේ දිහා ඇවිල්ල හෙල්මට් එඅක් ඉල්ලගෙන ගියා හවස දෙන්නම් කියල. මූ ගිහිල්ල තියෙන්නේ අරකිව කසාද බදින්න..

    මට කලින් කිව්වා නම් ගහනවා ඕකට කන පැලෙන්න..:angry::angry::angry:

    මුට හරිහමන් රස්සාවක් තියනවනම් කමක් නෑ..

    මොකද උබල කියන්නේ ?
    මූ මේ කරපු වැඩේ හරිද ?

    machoo ube yaluwa GALADARI eke wada karana buwek neme neda?? o_O
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    smileyvault-cute-big-smiley-animated-013.gif