Congrats මචන් :) සංතෝසයි :yes: පට්ට වාහනේ :yes: කීයක් වුනාද මේක
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Nov 9, 2016 #81 Congrats මචන් සංතෝසයි පට්ට වාහනේ කීයක් වුනාද මේක
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Nov 9, 2016 #83 සෑහෙන්න සතුටුයි ඈ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාර් එකක් ගන්න ලැබෙන්නේ එහෙමත් වාසනාවන්තයෙකුට තමයි. උඹ ගැන ආඩම්බරයි මචං. උඹ හිත හොද කොල්ලෙක් නිසා කවදාවත් වරදින්නෙ නෑ. ගන්න තීරණ සාර්ථක වෙනවා. මගෙන් උණුසුම් සුභ පැතුම්! තෙරුවන්සරණයි.
සෑහෙන්න සතුටුයි ඈ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාර් එකක් ගන්න ලැබෙන්නේ එහෙමත් වාසනාවන්තයෙකුට තමයි. උඹ ගැන ආඩම්බරයි මචං. උඹ හිත හොද කොල්ලෙක් නිසා කවදාවත් වරදින්නෙ නෑ. ගන්න තීරණ සාර්ථක වෙනවා. මගෙන් උණුසුම් සුභ පැතුම්! තෙරුවන්සරණයි.
buddikagayan Well-known member Jan 25, 2012 27,286 16,013 113 Colombo Nov 9, 2016 #84 congrat...........
signshop Well-known member May 30, 2011 12,134 8,773 113 Dubai Nov 9, 2016 #86 කාර් එක නම් දරුවෙක් වගේ නියමෙට පරෙස්සමෙන් පාවිච්චි කරලා තියෙනවා.. උඹත් බබා වගේ පරෙස්සමෙන් පාවිච්චි කරපන් . සුභ පැතුම් මචන්..
කාර් එක නම් දරුවෙක් වගේ නියමෙට පරෙස්සමෙන් පාවිච්චි කරලා තියෙනවා.. උඹත් බබා වගේ පරෙස්සමෙන් පාවිච්චි කරපන් . සුභ පැතුම් මචන්..
lakshitha2011 Well-known member Oct 11, 2011 1,300 667 113 Kottawa Nov 9, 2016 #87 congrats machan jaya wewa
thilaapiya Well-known member Oct 16, 2015 1,062 287 83 Nov 9, 2016 #89 ela...ela.. meeka nikan newak wageene size eka. kohomada machan meeka comfortable da?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Nov 9, 2016 #90 මැක්සා වාහනේ මචන්. ජයවේවා.
no_comment Well-known member Jun 26, 2010 1,618 71 48 I don't know Nov 9, 2016 #91 Suba pathum machan!
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Nov 9, 2016 #93 පට්ට පරිස්සමෙන් පදවපන් .
N♥K_forever Well-known member Jul 23, 2011 2,456 323 83 Everywhere Nov 9, 2016 #94 congratulations machan !
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Nov 9, 2016 #96 congrtz macho athi yantham uba wahanayak genalla ambe ubata meka hoyaganna giyapu kaalayak habai genapu eke hondama ekak genalla aduwak kiyanna na hondata pawichchi karapan parissamen
congrtz macho athi yantham uba wahanayak genalla ambe ubata meka hoyaganna giyapu kaalayak habai genapu eke hondama ekak genalla aduwak kiyanna na hondata pawichchi karapan parissamen
Hyaenidae Well-known member Apr 8, 2015 52,780 2 54,430 113 Nov 9, 2016 #98 chika009 said: congrtz macho athi yantham uba wahanayak genalla ambe ubata meka hoyaganna giyapu kaalayak habai genapu eke hondama ekak genalla aduwak kiyanna na Click to expand... Honda නෙමේ බන් මේක Nissan. Honda මේ තත්ත්වයේ එකක් හොයාගන්න බැරිවෙලා නේ.
chika009 said: congrtz macho athi yantham uba wahanayak genalla ambe ubata meka hoyaganna giyapu kaalayak habai genapu eke hondama ekak genalla aduwak kiyanna na Click to expand... Honda නෙමේ බන් මේක Nissan. Honda මේ තත්ත්වයේ එකක් හොයාගන්න බැරිවෙලා නේ.
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Nov 9, 2016 #99 patta ban.. niyameta thiyenawa...