උබ අද ලොක්ක නැති නිසා ෆොටෝ එකක් ගහල දැම්ම නේද ලොක්කගේ table එකේ

lokkage password eka aragena uge lapa on karala log wela damme





මොන ඩිග්රියක්වත් නෑ බොල.. උසස් පෙළට යනකන් ඉගෙනගෙන තියෙනවා.. එච්චර තමා..ඩිග්රි කරන්න තරම් කාලයක් උනෙත් නෑ.. උසස් පෙළ රිසාල්ට් අවුට් වෙලා මාස තුනකින් වගේ ජොබ් එක සෙට් කරලා දුන්නෙ..
ඇත්ත කියපන්.. මේ වෙන කාගෙහරි office එකක් නේද? උබ කව්රුවත් නැති දවසේ හොරෙන් පැනලා photo දානවා නේද?
ඒක නෙවෙයි.. මක්කැයි බන් උබේ ජොබ් එක?![]()
ela mcn

මං වැඩි විස්තර කියන්න කැමති නැහැ.. බයයි ප්රශ්න ඇතිවෙයි කියලා..
බෑන්ඩ් එකක් නැහැ මචං.. අන්බ්රෑන්ඩඩ්..
අපි හදනවා විතරයි.. ඊට වඩා විස්තරයක් අපි දන්නෑ..
කොම්පැණිය චීනෙ එක්කෙනෙක්ගෙ..

තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ.
අනේ මන්ද තොපිත්

ඒ කියන්නේ උඹේ කෑල්ල චයිනීස් ද?![]()

තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ.
අනේ මන්ද තොපිත්
අඩෝ උබ -6 කියලා දැම්මට උබේ රෙප් පවර් එකෙන් භාගයයි ඍණ රෙප් දෙන්න පුලුවන් මොකෝ උබ ඇත්තටම රෙප් කැපුවේ
කවුද ඩො රේප් කැපුවේ. මම එච්චර පහත තත්වෙට වැටිලා නෑ.
අහ් එහෙමද එකෙක් නිකම්ම -6 කියලා එවලා හේතුවක් නෑ උබෙත් රෙප් පවර් එක 6යි නේ