මගේ office මේසේ සිංහලු

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
උබ අද ලොක්ක නැති නිසා ෆොටෝ එකක් ගහල දැම්ම නේද ලොක්කගේ table එකේ :P
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබ අද ලොක්ක නැති නිසා ෆොටෝ එකක් ගහල දැම්ම නේද ලොක්කගේ table එකේ :P

    lokkage password eka aragena uge lapa on karala log wela damme :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,847
    113
    tracing Geo-location.. ... ...
    ඇත්ත කියපන්.. මේ වෙන කාගෙහරි office එකක් නේද? උබ කව්රුවත් නැති දවසේ හොරෙන් පැනලා photo දානවා නේද? :rofl::rofl::P

    ඒක නෙවෙයි.. මක්කැයි බන් උබේ ජොබ් එක? :yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මොන ඩිග්‍රියක්වත් නෑ බොල.. උසස් පෙළට යනකන් ඉගෙනගෙන තියෙනවා.. එච්චර තමා..:rofl: ඩිග්‍රි කරන්න තරම් කාලයක් උනෙත් නෑ.. උසස් පෙළ රිසාල්ට් අවුට් වෙලා මාස තුනකින් වගේ ජොබ් එක සෙට් කරලා දුන්නෙ..:dull:

    ehenam kedayak. baluwe meke set karanna. but need degree
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇත්ත කියපන්.. මේ වෙන කාගෙහරි office එකක් නේද? උබ කව්රුවත් නැති දවසේ හොරෙන් පැනලා photo දානවා නේද? :rofl::rofl::P

    ඒක නෙවෙයි.. මක්කැයි බන් උබේ ජොබ් එක? :yes::yes:

    තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ.
    අනේ මන්ද තොපිත්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    :rofl:

    මං වැඩි විස්තර කියන්න කැමති නැහැ.. බයයි ප්‍රශ්න ඇතිවෙයි කියලා..:dull:
    බෑන්ඩ් එකක් නැහැ මචං.. අන්බ්‍රෑන්ඩඩ්..
    අපි හදනවා විතරයි.. ඊට වඩා විස්තරයක් අපි දන්නෑ..
    කොම්පැණිය චීනෙ එක්කෙනෙක්ගෙ..

    ඒ කියන්නේ උඹේ කෑල්ල චයිනීස් ද? :lol:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ.
    අනේ මන්ද තොපිත්

    :rofl:

    ඒ කියන්නේ උඹේ කෑල්ල චයිනීස් ද? :lol:

    chinese madiwata dual sim bn :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙන්න මගේ එක

    idi2yd.jpg
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    තොගේ මොලේ මැටි ද බං. වෙන එකෙක් ගේ office එකට පැන්නත් උගේ PC එකට log වෙන්නේ කොහොමද? ඔහොම එකක් කලිනුත් එකෙක් අහල තිබ්බ. එකට දාපු reply එකට එකෙක් එල කියලත් දාල තිබ්බ.
    අනේ මන්ද තොපිත්

    අඩෝ උබ -6 කියලා දැම්මට උබේ රෙප් පවර් එකෙන් භාගයයි ඍණ රෙප් දෙන්න පුලුවන් මොකෝ උබ ඇත්තටම රෙප් කැපුවේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩෝ උබ -6 කියලා දැම්මට උබේ රෙප් පවර් එකෙන් භාගයයි ඍණ රෙප් දෙන්න පුලුවන් මොකෝ උබ ඇත්තටම රෙප් කැපුවේ

    කවුද ඩො රේප් කැපුවේ. මම එච්චර පහත තත්වෙට වැටිලා නෑ.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    කවුද ඩො රේප් කැපුවේ. මම එච්චර පහත තත්වෙට වැටිලා නෑ.

    අහ් එහෙමද එකෙක් නිකම්ම -6 කියලා එවලා හේතුවක් නෑ උබෙත් රෙප් පවර් එක 6යි නේ
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    මේ අරුන 47ද ? නැත්ත0 වෙන එකෙක්ද ? මගේ කොමඩ් එකේ ෆොටෝ එහෙකුත් දාන්නද සි0හලු බල බල ඉන්න ?​
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    :confused:mata jobak nadda bn,. 4 year experiance in graphic design. danatath wada karane graphic ma thama, salary madi. danna kenek inawanam vacancy ekak gana kiyana puluwanda,:confused::confused::confused::confused: