මචන්ලා මට ලොකු කරදරයක්...

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මචන්ලා මට ලොකු කරදරයක්...

    මම love කරන්න අරන් තාම මාසයි බන්.. තාම කෙල්ලව හම්බ වුනෙත් 4 පාරයි මචන්ලා.. වැඩිපුර SMS වලින් තමයි චැට් කරේ.. අද වෙච්ච පොඩි සීන් එකකට එකී කිවුව හෙට උදේ වෙන්න්න කලින් මොනවහරි කරගෙන මැරෙනවා කියල.. මම මොකද බන් කරන්නේ දැන් ෆොනේ එකත් ඔෆ් කරලා.... මට මෙහෙම දේවල් වෙලාම නැ බන් මේ මගේ ෆිර්ස්ට් love එක....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    විහිළු කරන්න එපා මචන්ලා මම සිරාවටම බයවෙලා ඉන්නේ.... :( :(
     

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    kello ohma tami ban wadiyan thiynna ne marusi eki nidi ati dan hodata ubat nida ganing
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    හෙට උදේට මල් reed එකක් යවපන්.දැන් නිදාගනින්.

    :shocked::shocked::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බින්දු;16351283 said:
    උඹ හොඳට කාලා බීලා නිදාගනින් :P කෙල්ලත් දැං නිදි ඇති
    :lol::lol::lol::lol:

    මූ වේල් තුනට කන්නෙ මොනාද කියල හොයල බැලුවනන් හරි එක්කො තනකොල නැත්තන් පිදුරු
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බින්දු;16351283 said:
    උඹ හොඳට කාලා බීලා නිදාගනින් :P කෙල්ලත් දැං නිදි ඇති

    මෙන්න නියම කොල්ලෝ.මේක අහපන් ඔය කෙල්ලෝ මැරෙනවා කිව්වට මලාට වෙන්නේ නෑ.උන් රෑට කෑවෙ නෑ කිව්වොත් අමූලික බොරු.ඕකුන් ඊට වඩා වැඩියෙන් කාලා එදාට.දැන් ඒකි පඩ ඇර ඇර නිදි ඇති.උඹත් නිදාගනින් බං පව් නොදී.
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    :lol::lol:
    මෙන්න නියම කොල්ලෝ.මේක අහපන් ඔය කෙල්ලෝ මැරෙනවා කිව්වට මලාට වෙන්නේ නෑ.උන් රෑට කෑවෙ නෑ කිව්වොත් අමූලික බොරු.ඕකුන් ඊට වඩා වැඩියෙන් කාලා එදාට.දැන් ඒකි පඩ ඇර ඇර නිදි ඇති.උඹත් නිදාගනින් බං පව් නොදී.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    තැන්ක්ස් මචන්ලා උපදෙස් ටිකට....... කෙල්ලෝ නම් විකාරයි බන්... :(