මචන්ලා මේ car එක හොඳද ?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේවනම් දැන් අඩු වෙලා වගේ. කලින් 22-25ටත් ගියානේ. හදිස්සියක් නැත්නම් තව ටික කාලයක් ඉවසලා ගන්න.
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මේවනම් දැන් අඩු වෙලා වගේ. කලින් 22-25ටත් ගියානේ. හදිස්සියක් නැත්නම් තව ටික කාලයක් ඉවසලා ගන්න.
    tikak hadisiy machan.. me tike rent ekata car ekak aran tiyenawa wadawalata
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මොඩ්ල් එක අවුලක් නැත්තං,
    මේක හොඳයි වගේ පේන විදිහට...
     
    • Like
    Reactions: NRTG

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    රෙන්ට් කරන එක ලාභ නැද්ද කැශ් දිලා ගන්නවට වඩා.
    boru wadak machan. Salli ithuruwak nane..

    මොඩ්ල් එක අවුලක් නැත්තං,
    මේක හොඳයි වගේ පේන විදිහට...
    thanks bro
    ------ Post added on Apr 18, 2023 at 12:21 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ක්ලච් එක යනවා නේද ඔකේ?
    එහෙම කේස් එකක්නං නෑ. දන්න තරමින්නං... පොඩි එන්ජින් තියෙනකොට කොහොමත් ක්ලච් එකේ වැය වීම වැඩියි. ඒක වාහනේ අවුලක්නං නෙමෙයි ඉතිං...
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම කේස් එකක්නං නෑ. දන්න තරමින්නං... පොඩි එන්ජින් තියෙනකොට කොහොමත් ක්ලච් එකේ වැය වීම වැඩියි. ඒක වාහනේ අවුලක්නං නෙමෙයි ඉතිං...

    මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා