https://riyasewana.com/buy/suzuki-alto-lxi-sale-kandy-6231959
Company එකේ වැඩ වලට එහෙ මෙහෙ යවන්න ගන්න බැලුවේ.
Company එකේ වැඩ වලට එහෙ මෙහෙ යවන්න ගන්න බැලුවේ.
oya wadeta OK banCompany එකේ වැඩ වලට එහෙ මෙහෙ යවන්න ගන්න බැලුවේ.
mama baluwe parana starlet ekak ganna.. eth maintanance ekka baladdi alto eka shape neoya wadeta OK ban
ehenam wena 2014 wage ekakata yanna wenneIndian ekakata poddak parana wadi
tikak hadisiy machan.. me tike rent ekata car ekak aran tiyenawa wadawalataමේවනම් දැන් අඩු වෙලා වගේ. කලින් 22-25ටත් ගියානේ. හදිස්සියක් නැත්නම් තව ටික කාලයක් ඉවසලා ගන්න.
රෙන්ට් කරන එක ලාභ නැද්ද කැශ් දිලා ගන්නවට වඩා.tikak hadisiy machan.. me tike rent ekata car ekak aran tiyenawa wadawalata
boru wadak machan. Salli ithuruwak nane..රෙන්ට් කරන එක ලාභ නැද්ද කැශ් දිලා ගන්නවට වඩා.
thanks broමොඩ්ල් එක අවුලක් නැත්තං,
මේක හොඳයි වගේ පේන විදිහට...
එහෙම කේස් එකක්නං නෑ. දන්න තරමින්නං... පොඩි එන්ජින් තියෙනකොට කොහොමත් ක්ලච් එකේ වැය වීම වැඩියි. ඒක වාහනේ අවුලක්නං නෙමෙයි ඉතිං...ක්ලච් එක යනවා නේද ඔකේ?
එහෙම කේස් එකක්නං නෑ. දන්න තරමින්නං... පොඩි එන්ජින් තියෙනකොට කොහොමත් ක්ලච් එකේ වැය වීම වැඩියි. ඒක වාහනේ අවුලක්නං නෙමෙයි ඉතිං...
Alto 2015 eka shape daඑපා බන්. 16ට වර්ත් නෑ. මම නම් උබට එපා කියල තමයි කියන්නේ.
මම දන්නා පොරක් ඕකක් පැද්දා හැම මාසෙම ක්ලච් දානවා