මචන් මොනවා හරි කියලා පලයන්....

Status
Not open for further replies.

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් මොනවා හරි කියලා පලයන්....

    මචන් මට අපිට ලඟදි relationla වෙච්ච(wedding එකක් නිසා)නoගි කෙනෙක් ගැන හිතක් පහල උනා.මම හෙට අනිද්දා job එකකට යන්න ඉන්නෙ.ජොබ් එක set වෙනකම් මම ඒක කියන්නෙ නැතුව ඉන්නවා කියල හිටියා.ඒත් ඒ නoගි තව අවුරුද්දකින් රට යනවලු එයගෙ futher studies වලට.මම ඇහුවා ආපහු එනවද කියලා.එන්නෙ නෑලු බන් :no: මට ඉතින් කියන්න උනා හිතේ තියන් හිටපු එක.ඒපාර ඒ නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු.මම කිව්වා ඉතින් ඕක නන්ගිගෙ වයසෙ වැරැද්ද ටික කලෙකින් හරියාවි කියල.තාම එයාට 22i.අපිත් ඔය කාලෙ boot පාරක් set උනාම කියන්නෙ ආපහු යාලු වෙන්නෙ නෑ කියලනෙ බන් කාත් එක්කවත්.මට තාම 24i.ඒ උනාට එයා එයාගෙ මතේ වෙනස් කලේම නෑ,ලත් තැනම ලොප් වෙච්ච නිසා හිතට අවුලක් උනේ නෑ මචන්ලා.....

    මම කියන්න ගියේ ඕක නෙවෙයි බන්...
    මගේ 1st love එක school කාලෙ.අවුරුදු 7ක් පස්සෙන් ගියා බන්.ඒ ගෑනු ළමය එක්ක හිනා වෙන්නවත් බැරි උනා බන්.fb නම් chat කරලා තියෙනවා.ඒත් හිනා වෙන්නවත් බැරි උනා බන්.ඒකාලෙ වෙන කෙල්ලක් දිහාවත් බැලුවෙ නෑ .මට තාම කෙල්ලෙක් ඉදල නෑ කවදාවත්.අපේ සෙට් එකේ හිටපු එකම single එකත් අද relationship දාල තිබ්බා fb එකේ.මේ කාලෙනෙ බන් ටිකක් හරි free කාලයක් තියෙන්නෙ.මේ කාලෙට නැති love එකකින් වැඩක් තියෙනවද බන්.මම ආවට ගියාට කෙල්ලො සෙට් කරගන්නෙ නෑ මචන් සිරා කරන්න පුලුවන්නම් තමයි try කරන්නෙ.එහෙම කරලත් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකට තමයි බන් දුක:no: .....ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ බන්,ඉඳල ඉඳල හිත ගියොත් එතන මොකක් හරි කොක්කක්
    :no:
     
    Selfie fuck

    Banned
    Apr 20, 2015
    22
    4
    0
    SL
    same here machan. budfhism follow karahan,abidarmaya wage.

    hithata kick ekak enawa.

    and stop wtching porn and fapping.

    honda kellek aniwa set wei umbata.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    11071301_930594403630405_4148320139399241958_n.jpg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,463
    3,849
    113
    Maligawatta
    Sinhala ekekgenne Boot kewe??......nangige mobile num eka PM karapang ......muslim aya boot thiyannehe kiyala nangita kiyala deepang
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    same here machan. budfhism follow karahan,abidarmaya wage.

    hithata kick ekak enawa.

    and stop wtching porn and fapping.

    honda kellek aniwa set wei umbata.

    මම කොහොමත් වැඩි විච්චූරන කරන එකෙක් නෙවෙයි බන්,ආගමට දහමටත් ටිකක් බරය.එත් බලන් ඉන්න උන්ට අප්පිරිය නැති styles නම් කරනවා.පට්ට ආසෛ බන් එක එක beard cut කපල බලන්න ;)
    porn බලන්න ඇබ්බැහි වෙලා නෑ,ඉඳල හිටල ඉතින් බලනවා....අවoකව lv කරන්න ගිහාම තමයි බන් කෙල වෙන්නෙ.අපේ සෙට් එකේ බොක්කෙන් ලව් කරපු එකෙක්ටවත් ඒ කෙල්ලො කැමති උනේ නෑ කිහාන්කො.ඒත් ෆන් එකට කරන උන්ට සට සට ගාල කෙල්ලො වැටෙන්නෙ
    :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    welawa awama hoda ekak set wei, e kella ba kiyanawanam balen yalu karaganna bahane :) anika thawama eki first kollata kamatida danne nane :)

    Job eka karagena idin, office walat innawane kello ;)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    welawa awama hoda ekak set wei, e kella ba kiyanawanam balen yalu karaganna bahane :) anika thawama eki first kollata kamatida danne nane :)

    Job eka karagena idin, office walat innawane kello ;)

    කියපු විදිහට නම් ඒ කොල්ල ගැන දැන් අදහසක් නෑ කිසිම.
    එයාට ඒ කොල්ලව එපා වෙලා තියෙන්නෙ.ඌ එ නන්ගි අමින් දිවුරනවලු බන් අරක කරන්නෙ නෑ මේක කරන්නෙ නෑ කියල.ඒ උනාට ඒ ඔක්කොම කරනවලු.ඒක ගැනම තමයි කිව්වෙ.මම නම් මචන් ප්‍රතිපත්තියක් හැටියට dදිවුරන්නෙ නෑ බන් කවුරුත් ගැන කියලා.එහෙම කරන උන්ට කැමතිත් නෑ.මොකටද බන් එක එකාට විස්වාසය ඇති කරවන්නෙ.ඕනෙ නම් විශ්වාස කරපන්,නැත්නම් නිකන් හිටපන් කියලා ඉන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Sinhala ekekgenne Boot kewe??......nangige mobile num eka PM karapang ......muslim aya boot thiyannehe kiyala nangita kiyala deepang

    බූට් තියන්න යාලු වෙන්න එපැයි බන්.උබලව බඳිනවට වඩා දහස් ගුනයක් හොඳයි බූට් එකක් කන එක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් තාම,ඒත් නුදුරු අනාගතෙදි කරනවා,තව මාස 2ක් ඇතුලත අනිවා කරනවා බන්
    මුලින් ජොබක් කරපං.. ඊට පස්සෙ ලව් කරපං..:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින් ජොබක් කරපං.. ඊට පස්සෙ ලව් කරපං..:cool:

    අනේ මන්ද බන් මුන්.අවුරුදු 24ක් වෙනකන් ඇටබිජු ගනන් කලාද මන්ද ජොබ් එකක් හොයා ගන්නෙ නැතුව.ඉගෙන ගන්න දෙයක් වත් කරල තියෙනවනම් අවුලක් නෑ.ඒකත් නැත්නම් සොරිම තමා
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මුලින් ජොබක් කරපං.. ඊට පස්සෙ ලව් කරපං..:cool:
    ඔව් බන් හෙට අනිද්දම කරනවා.... :yes:

    අනේ මන්ද බන් මුන්.අවුරුදු 24ක් වෙනකන් ඇටබිජු ගනන් කලාද මන්ද ජොබ් එකක් හොයා ගන්නෙ නැතුව.ඉගෙන ගන්න දෙයක් වත් කරල තියෙනවනම් අවුලක් නෑ.ඒකත් නැත්නම් සොරිම තමා
    උඹ හිතුවද ආතල් එකේ ගෙදරට වෙලා හිටිය කියලා.... :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආදරේ කරන්න ජොබ් ඕනී නෑ බන් ඒත් ලව් එක
    නඩත්තුකරන් ඉස්සරහටම අරන් යන්න :love:
    එන ප්‍රශ්න වලට මූණ දෙන්න ජොබ් එකක් ඕනී :yes:

    නැතුව A/L කාලේ බස් ස්ටෑන්ඩ් වල RUN වෙන ලව් වලට නම් ඕනීම නෑ ජොබ් :frown:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු

    ගොඩක් අය ඔහොම තමයි මුලින් කියන්නේ :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Sinhala ekekgenne Boot kewe??......nangige mobile num eka PM karapang ......muslim aya boot thiyannehe kiyala nangita kiyala deepang

    තම්බි උම්මා ඔපනායකද ? ඔයාට පුකෙ තුවාල වගෙනම් ඩෙටොල් හොදයි
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    උඹ අනුන්ට කිව්වට උබත් එකාලෙ ත්‍රෙඩ් දාලනෙ බන්,පරණ ත්‍රෙඩ් පොඩ්ඩක් කියවලා බලපන්,උඹේ ප්‍රශ්නෙ විසඳුනාම හිතන්න එපා අනිත් උන්ගෙත් එහෙම උනා කියලා,මම එලකිරියට ලොග් උන දවසෙම මට -rep දීලා තිබුනනෙ බන්,තවත් මොන කතාද මෙකෙ ඉන්න සමහරු ගැන.බහුතරයක් එලකිරි කොල්ලො තමයි.උන් නිසා මේක හොඳට තියෙනවා ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචන් මට අපිට ලඟදි relationla වෙච්ච(wedding එකක් නිසා)නoගි කෙනෙක් ගැන හිතක් පහල උනා.මම හෙට අනිද්දා job එකකට යන්න ඉන්නෙ.ජොබ් එක set වෙනකම් මම ඒක කියන්නෙ නැතුව ඉන්නවා කියල හිටියා.ඒත් ඒ නoගි තව අවුරුද්දකින් රට යනවලු එයගෙ futher studies වලට.මම ඇහුවා ආපහු එනවද කියලා.එන්නෙ නෑලු බන් :no: මට ඉතින් කියන්න උනා හිතේ තියන් හිටපු එක.ඒපාර ඒ නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු.මම කිව්වා ඉතින් ඕක නන්ගිගෙ වයසෙ වැරැද්ද ටික කලෙකින් හරියාවි කියල.තාම එයාට 22i.අපිත් ඔය කාලෙ boot පාරක් set උනාම කියන්නෙ ආපහු යාලු වෙන්නෙ නෑ කියලනෙ බන් කාත් එක්කවත්.මට තාම 24i.ඒ උනාට එයා එයාගෙ මතේ වෙනස් කලේම නෑ,ලත් තැනම ලොප් වෙච්ච නිසා හිතට අවුලක් උනේ නෑ මචන්ලා.....

    මම කියන්න ගියේ ඕක නෙවෙයි බන්...
    මගේ 1st love එක school කාලෙ.අවුරුදු 7ක් පස්සෙන් ගියා බන්.ඒ ගෑනු ළමය එක්ක හිනා වෙන්නවත් බැරි උනා බන්.fb නම් chat කරලා තියෙනවා.ඒත් හිනා වෙන්නවත් බැරි උනා බන්.ඒකාලෙ වෙන කෙල්ලක් දිහාවත් බැලුවෙ නෑ .මට තාම කෙල්ලෙක් ඉදල නෑ කවදාවත්.අපේ සෙට් එකේ හිටපු එකම single එකත් අද relationship දාල තිබ්බා fb එකේ.මේ කාලෙනෙ බන් ටිකක් හරි free කාලයක් තියෙන්නෙ.මේ කාලෙට නැති love එකකින් වැඩක් තියෙනවද බන්.මම ආවට ගියාට කෙල්ලො සෙට් කරගන්නෙ නෑ මචන් සිරා කරන්න පුලුවන්නම් තමයි try කරන්නෙ.එහෙම කරලත් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකට තමයි බන් දුක:no: .....ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ බන්,ඉඳල ඉඳල හිත ගියොත් එතන මොකක් හරි කොක්කක්
    :no:

    same here machan..
    you're not alone..

    same story.. just different actors ;)
     
    Status
    Not open for further replies.