මචන් මොනවා හරි කියලා පලයන්....

Status
Not open for further replies.

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ආදරේ කරන්න ජොබ් ඕනී නෑ බන් ඒත් ලව් එක
    නඩත්තුකරන් ඉස්සරහටම අරන් යන්න :love:
    එන ප්‍රශ්න වලට මූණ දෙන්න ජොබ් එකක් ඕනී :yes:

    නැතුව A/L කාලේ බස් ස්ටෑන්ඩ් වල RUN වෙන ලව් වලට නම් ඕනීම නෑ ජොබ් :frown:

    ඔව් බන් ඒක නිසා තමෛ මම පස්සෙ කියන්න හිටියෙ,ඒත් කියන්න උන බන් මුලින්ම,මම අද raee 12ට මෙක delete කරනවා...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ අනුන්ට කිව්වට උබත් එකාලෙ ත්‍රෙඩ් දාලනෙ බන්,පරණ ත්‍රෙඩ් පොඩ්ඩක් කියවලා බලපන්,උඹේ ප්‍රශ්නෙ විසඳුනාම හිතන්න එපා අනිත් උන්ගෙත් එහෙම උනා කියලා,මම එලකිරියට ලොග් උන දවසෙම මට -rep දීලා තිබුනනෙ බන්,තවත් මොන කතාද මෙකෙ ඉන්න සමහරු ගැන.බහුතරයක් එලකිරි කොල්ලො තමයි.උන් නිසා මේක හොඳට තියෙනවා ;)

    umba monawa hari kiyanna kiyalane kiwwe :rofl: ... it's ok baby
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    මචන් මට අපිට ලඟදි relationla වෙච්ච(wedding එකක් නිසා)නoගි කෙනෙක් ගැන හිතක් පහල උනා.මම හෙට අනිද්දා job එකකට යන්න ඉන්නෙ.ජොබ් එක set වෙනකම් මම ඒක කියන්නෙ නැතුව ඉන්නවා කියල හිටියා.ඒත් ඒ නoගි තව අවුරුද්දකින් රට යනවලු එයගෙ futher studies වලට.මම ඇහුවා ආපහු එනවද කියලා.එන්නෙ නෑලු බන් :no: මට ඉතින් කියන්න උනා හිතේ තියන් හිටපු එක.ඒපාර ඒ නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු.මම කිව්වා ඉතින් ඕක නන්ගිගෙ වයසෙ වැරැද්ද ටික කලෙකින් හරියාවි කියල.තාම එයාට 22i.අපිත් ඔය කාලෙ boot පාරක් set උනාම කියන්නෙ ආපහු යාලු වෙන්නෙ නෑ කියලනෙ බන් කාත් එක්කවත්.මට තාම 24i.ඒ උනාට එයා එයාගෙ මතේ වෙනස් කලේම නෑ,ලත් තැනම ලොප් වෙච්ච නිසා හිතට අවුලක් උනේ නෑ මචන්ලා.....

    මම කියන්න ගියේ ඕක නෙවෙයි බන්...
    මගේ 1st love එක school කාලෙ.අවුරුදු 7ක් පස්සෙන් ගියා බන්.ඒ ගෑනු ළමය එක්ක හිනා වෙන්නවත් බැරි උනා බන්.fb නම් chat කරලා තියෙනවා.ඒත් හිනා වෙන්නවත් බැරි උනා බන්.ඒකාලෙ වෙන කෙල්ලක් දිහාවත් බැලුවෙ නෑ .මට තාම කෙල්ලෙක් ඉදල නෑ කවදාවත්.අපේ සෙට් එකේ හිටපු එකම single එකත් අද relationship දාල තිබ්බා fb එකේ.මේ කාලෙනෙ බන් ටිකක් හරි free කාලයක් තියෙන්නෙ.මේ කාලෙට නැති love එකකින් වැඩක් තියෙනවද බන්.මම ආවට ගියාට කෙල්ලො සෙට් කරගන්නෙ නෑ මචන් සිරා කරන්න පුලුවන්නම් තමයි try කරන්නෙ.එහෙම කරලත් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකට තමයි බන් දුක:no: .....ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ බන්,ඉඳල ඉඳල හිත ගියොත් එතන මොකක් හරි කොක්කක්
    :no:

    me too broooo:no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔහොම බෑ කෙල්ලෙක් යාළුකරගන්න. ඒකට මුලින්ම කෙල්ලගේ සාමාන්‍යය යාළුවෙක් වෙන්න ඕනේ ,ඊට පස්සේ ගැලපෙනවද කියලා බලන්න ඕනේ ටිකක් ආශ්‍රය කරනකොට, ඊට පස්සේ ටිකක් ෆිට් වුනාම, ඊට පස්සේ උබට තේරෙයි කෙල්ල උබට කැමති ද නැද්ද කියලා, ඒක ඕනේ නම් test කරල බලන්නත් පුලුවන් ,පොඩ්ඩක් මගහැරලා ඉදලා වගේ. ඊට පස්සේ යාළුවෙන්න අහන්න. කෙල්ලෙක් කොල්ලෙක්ව විශ්වාස කරන්න ගත්තම තමයි කිට්ටු වෙන්නේ, ඊට පස්සේ කෙල්ලට කෙල්ලගේ හිත උබට ගියාම, තේරුම් ගන්න පුලුවන් වුනාම, කෙල්ලට වෙන කොල්ලෙක් නැත්නම් අන්න එතකොට තමයි කෙල්ල උබට කැමති වෙන්නේ ආදරය කරන්න. ඒ වගේම තව පොඩි ක්‍රමයක් තියෙනවා කෙල්ලගේ හිත උබේ පැත්තට හරවා ගන්න, උබට තියෙන්නේ යාළුවෙක් සෙට් කරගන්න, ඊට පස්සේ කෙල්ල ළග පාතක ඉන්නවා නම් පොඩ්ඩක් ඇහෙන්න නොහැන්න කෙල්ලව වර්ණනා කරලා අර කොල්ලට මොනවා හරි කියන්න, කෙල්ලෝ කැමතියි තමන් ගැන කියන්නේ මොනවද කියලා හොරෙන් අහන් ඉන්න, නමුත් කෙල්ල ඇවිත් උබේන් ඇහුවොත් තමුසේ මොනවද මගේ ගැන කියවන්නේ කියලා, ඒකේ අදහස කෙල්ල උබට කැමති නෑ. අපි කෙනෙක් ගත්තම, ඒ කෙනාගේ ළග තියෙනව (අප වෙතට) negative, positive, neutral ආකල්ප. මේවා එන්නේ උබ අදින විදියෙන්, පෙනුමෙන්, හැදියාවෙන්, job එකෙන්, යාළුකෙමෙන්, etc.. උදාහරණයකට කිව්වොත් උබ කුඩ්ඩෙක් නම් එතකොට කෙල්ල ඉබට දෙනවා -X යම් කිසි ගාණක්, උබට සල්ලි තියෙනවා නම් ,කෙල්ල gold digger කෙනෙක් නම්. එතකොට සල්ලි වලට +y, gold digger කෙනෙක් නිසා +z , y+z - x > 0 නම් උබට ඒ කෙල්ලව දාගන්න පුලුවන්, මේක ටිකක් සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න නමුත් මම හිතෙනවා තේරුම් ගන්න ඇතියි කියලා. කෙල්ලෙක් කියන්නෙත් කොල්ලෙක් වගේම තමයි නමුත් සමාජය සැකසිලා තියෙන විදිය නිසා කෙල්ලෙක් ලේසියෙන් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    baya wenna epa ban jobata giyama set wei aniwa:yes:
    ube iranamkaari job eka karana place eke lassana nangi kenek wenna puluwan:love:
    nathnam job1t yaddi eddi ahamben hambena lassana nangi kenek wennath puluwan:love:
    :cool::cool::cool:
     
    thank u so much මචන්,සහතික ඇත්ත කියල තියෙන්නෙ.සිරා එලකිරි සාමාජිකයෙක් :)

    thanks මචන්

    thanks මචන්

    baya wenna epa ban jobata giyama set wei aniwa:yes:
    ube iranamkaari job eka karana place eke lassana nangi kenek wenna puluwan:love:
    nathnam job1t yaddi eddi ahamben hambena lassana nangi kenek wennath puluwan:love:
    :cool::cool::cool:

    ඔව් බන් මටත් ගොඩදෙනෙක් ඕකම කිව්වනෙ :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු

    ගොඩක් අය ඔහොම තමයි මුලින් කියන්නේ :P
    :D

    me too broooo:no:
    ubatath ehemada ban

    IWASEEMEN WEDA KARANNA.. MOLEN GAME EKA DENNA.. :)
    ela mchan :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    piyumipurasinghe009gossiplanka.jpg
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    Machn eka deyayi kiyana tiyene danma love karna gana epa machn job ekatath yananm inne danma oya leda dagana epa machn anthimata amruwen mahnsiwela hamba karana ekath wiyadam wena eka oya waden wenne.awrudu 3, 4k idala hodata hambakrla hoda thankata awith love ekak hoyaganin machn mn athdakimen kiyane machn mokda matath ohoma wela kela wuna nisa.tikak hambakrla vahanyak katak wage arn thankata awama hitha yana kellwa dagana amru wenne machn.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඔහොම බෑ කෙල්ලෙක් යාළුකරගන්න. ඒකට මුලින්ම කෙල්ලගේ සාමාන්‍යය යාළුවෙක් වෙන්න ඕනේ ,ඊට පස්සේ ගැලපෙනවද කියලා බලන්න ඕනේ ටිකක් ආශ්‍රය කරනකොට, ඊට පස්සේ ටිකක් ෆිට් වුනාම, ඊට පස්සේ උබට තේරෙයි කෙල්ල උබට කැමති ද නැද්ද කියලා, ඒක ඕනේ නම් test කරල බලන්නත් පුලුවන් ,පොඩ්ඩක් මගහැරලා ඉදලා වගේ. ඊට පස්සේ යාළුවෙන්න අහන්න. කෙල්ලෙක් කොල්ලෙක්ව විශ්වාස කරන්න ගත්තම තමයි කිට්ටු වෙන්නේ, ඊට පස්සේ කෙල්ලට කෙල්ලගේ හිත උබට ගියාම, තේරුම් ගන්න පුලුවන් වුනාම, කෙල්ලට වෙන කොල්ලෙක් නැත්නම් අන්න එතකොට තමයි කෙල්ල උබට කැමති වෙන්නේ ආදරය කරන්න. ඒ වගේම තව පොඩි ක්‍රමයක් තියෙනවා කෙල්ලගේ හිත උබේ පැත්තට හරවා ගන්න, උබට තියෙන්නේ යාළුවෙක් සෙට් කරගන්න, ඊට පස්සේ කෙල්ල ළග පාතක ඉන්නවා නම් පොඩ්ඩක් ඇහෙන්න නොහැන්න කෙල්ලව වර්ණනා කරලා අර කොල්ලට මොනවා හරි කියන්න, කෙල්ලෝ කැමතියි තමන් ගැන කියන්නේ මොනවද කියලා හොරෙන් අහන් ඉන්න, නමුත් කෙල්ල ඇවිත් උබේන් ඇහුවොත් තමුසේ මොනවද මගේ ගැන කියවන්නේ කියලා, ඒකේ අදහස කෙල්ල උබට කැමති නෑ. අපි කෙනෙක් ගත්තම, ඒ කෙනාගේ ළග තියෙනව (අප වෙතට) negative, positive, neutral ආකල්ප. මේවා එන්නේ උබ අදින විදියෙන්, පෙනුමෙන්, හැදියාවෙන්, job එකෙන්, යාළුකෙමෙන්, etc.. උදාහරණයකට කිව්වොත් උබ කුඩ්ඩෙක් නම් එතකොට කෙල්ල ඉබට දෙනවා -X යම් කිසි ගාණක්, උබට සල්ලි තියෙනවා නම් ,කෙල්ල gold digger කෙනෙක් නම්. එතකොට සල්ලි වලට +y, gold digger කෙනෙක් නිසා +z , y+z - x > 0 නම් උබට ඒ කෙල්ලව දාගන්න පුලුවන්, මේක ටිකක් සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න නමුත් මම හිතෙනවා තේරුම් ගන්න ඇතියි කියලා. කෙල්ලෙක් කියන්නෙත් කොල්ලෙක් වගේම තමයි නමුත් සමාජය සැකසිලා තියෙන විදිය නිසා කෙල්ලෙක් ලේසියෙන් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ.
    da faq?? :oo::oo::lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Machn eka deyayi kiyana tiyene danma love karna gana epa machn job ekatath yananm inne danma oya leda dagana epa machn anthimata amruwen mahnsiwela hamba karana ekath wiyadam wena eka oya waden wenne.awrudu 3, 4k idala hodata hambakrla hoda thankata awith love ekak hoyaganin machn mn athdakimen kiyane machn mokda matath ohoma wela kela wuna nisa.tikak hambakrla vahanyak katak wage arn thankata awama hitha yana kellwa dagana amru wenne machn.

    thanks bro.... :)
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ජොබට ගියාම සෙට් වෙයි බන් හොඳ එකක්! මටත් උබේ ස්ටෝරියම තමයි තියෙන්නෙ. උබ තනි වෙලා නෑ... ලොල්. :)
     
    Status
    Not open for further replies.