මචන් ලොකු අවුලක් nobala yanna epa

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    member.php
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    its ok to fear
    but you have to do whatever to get that data,
    usb ports and connectors may tend to be defective or malfunction in time to time.
    its a risk
    but you have to take it.

    actually there is no risk at all.
    most of the portables comes with laptop 2.5 sata hdd and sata to usb converter fit in with them,you have to take apart that usb interface and plug it to directly to the m/b sata port and check its working.
    you have some hardware error not software i think

    you can bring it to some computer shop and ask them to fix it,
    but they will do the same.
    :yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගෙ direct ගහන්න බෑනෙ.
    අඩෝ ඩේට ලොස්ට් උනොත් ආයෙ ගන්න තැනක් තියනවද :(
    මොකද්ද වර්ගෙ?
    සාමාන්‍යයෙන් හැම එකම වගේ ඩිරෙක්ට් ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: hacker T

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    its ok to fear
    but you have to do whatever to get that data,
    usb ports and connectors may tend to be defective or malfunction in time to time.
    its a risk
    but you have to take it.

    actually there is no risk at all.
    most of the portables comes with laptop 2.5 sata hdd and sata to usb converter fit in with them,you have to take apart that usb interface and plug it to directly to the m/b sata port and check its working.
    you have some hardware error not software i think

    you can bring it to some computer shop and ask them to fix it,
    but they will do the same.

    ඔව් මචෝ තව ටිකක් කට්ටියගෙ අදහස් බලල් mමන් ඔක තමයි කරන්නෙ :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    segate machan. direct gahanan galawanna bayai ban. mata pissu hedila inne. :(
    උඹට බය නම් කඩේකට ගිහින් කියපන් පරිස්සමට ගලවලා දෙන්න කියලා
    පස්සෙ ඩිරෙක්ට් ගහපන් පට ගාලා වැඩ කරනවා

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    heta yanawa macho. heta aluth pC ekak aran mewa backup karanna hitiye ban :(
    ඒ කඩේ එකාටම කියපන් ඕක ඩිරෙක්ට් ගහලා දෙන්න කියලා
    ගෙදර ආවම බැකප් කරන්නයි තියෙන්නෙ
    ඊළඟ පාරවත් බැකප් ගන්න කොට 8.5GB ඩීවීඩී වලට ගහපන්
    බ්‍රෑන්ඩඩ් ඩිස්ක් ගත්තම බය වෙන්න කිසි දෙයක් නැහැ
    PHLDLSSP-2.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං ඔහොම ජොබ් කරනවා නම්, ඔච්චර අතාවශ්‍යම ඩේටා තියෙනවා නම් ඕවා ඔන්ලයින් එකවුන්ට් එකක හරි බැකප් කරන්න එපෑය.. නැත්තං තව හාඩ් එකක හරි සීඩී ටිකක හරි ගහල තියන්න එපැය..

    හාඩ් එක රිකවරි කලාම ඩේටා සේරම ගන්න බැහැ.. අනික හුගක් ඒවා ඩැමේජ් වෙනවා.. Image වල බාගයයි රිකවරි වෙන්නෙ සමහර වෙලාවට.. Video වලත් එහෙමයි.. ඒක නිසා රිකවරි කරන එක සීයට සීයක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි..

    ඩිස්ක් එකේ අවුලක් නැත්තං බෝඩ් එක මාරු කරලා ඩේටා ටික අරගන්න ට්‍රයි කරපං.. ඒක තමා කරන්න පුලුවන් හොදම වැඩේ..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බං ඔහොම ජොබ් කරනවා නම්, ඔච්චර අතාවශ්‍යම ඩේටා තියෙනවා නම් ඕවා ඔන්ලයින් එකවුන්ට් එකක හරි බැකප් කරන්න එපෑය.. නැත්තං තව හාඩ් එකක හරි සීඩී ටිකක හරි ගහල තියන්න එපැය..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇයි බං ඔහොම ජොබ් කරනවා නම්, ඔච්චර අතාවශ්‍යම ඩේටා තියෙනවා නම් ඕවා ඔන්ලයින් එකවුන්ට් එකක හරි බැකප් කරන්න එපෑය.. නැත්තං තව හාඩ් එකක හරි සීඩී ටිකක හරි ගහල තියන්න එපැය..

    :yes: අනිවා අපිටත් හොද පාඩම්.