මචන් ලොකු උදව්වක්

wassup

Member
Apr 11, 2018
86
5
0
මටත් අද වගේ මතකයි මුලින්ම සුදු කෙස් ගහක් දැකපු දවස. සැලුන් එකේ කොණ්ඩෙ කපනකොට මගෙ කොණ්ඩෙත් එක්ක ලොකූ සුදු කෙස් ගහක් වැටිල තිබ්බ :( එදා සෑහෙන්න මානසිකව වැටුන :( පස්සෙ ඒ ගැන හිතන එක නැවැත්තුව දැන් ගානක් නෑ ඩයි කලේවත් මොකවත් නෑ :) ඔහෙ සුදු වෙච්චාවෙ කියල ඉන්නව :yes:

yeah man
me too
now my hair almost 75% white and brown
what to do:(
 
Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කොන්ඩෙ ගියයි කියලා මානසික ව වැටෙන්න එපා බන්..කොන්ඩෙ ගියොත් තට්ටෙ ගාලා දාපාන්..ඉට පස්සෙ රැවුල වවපන්..

    පට්ට එතකොට .. දැන් ට්‍රෙන්ඩ් එක ඒක.

    මමත් හිතන් ඉන්නෙ ටට්ටෙ ගාන්න :cool:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කොන්ඩෙ ගියයි කියලා මානසික ව වැටෙන්න එපා බන්..කොන්ඩෙ ගියොත් තට්ටෙ ගාලා දාපාන්..ඉට පස්සෙ රැවුල වවපන්..

    පට්ට එතකොට .. දැන් ට්‍රෙන්ඩ් එක ඒක.

    මමත් හිතන් ඉන්නෙ ටට්ටෙ ගාන්න :cool:

    ;);) thanks machan
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කොන්ඩෙ ගියයි කියලා මානසික ව වැටෙන්න එපා බන්..කොන්ඩෙ ගියොත් තට්ටෙ ගාලා දාපාන්..ඉට පස්සෙ රැවුල වවපන්..

    පට්ට එතකොට .. දැන් ට්‍රෙන්ඩ් එක ඒක.

    මමත් හිතන් ඉන්නෙ ටට්ටෙ ගාන්න :cool:

    මටත් තට්ටේ වවන්න ආසාවක් තියෙනවා ඒ උනාට චොරට තියෙයිද කියලා බයයි. මොකෝ ආපහු කොන්ඩේ සනික වවන්නද :(
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඔය ගැනම හිත හිත ඉන්න එපා බන්. අපේ අයියා කෙනෙකුටත් උනා ඔය දේම. පොර තටිටේ ගෑවා කාලයක් (මාස 7/8ක් විතර) දැන් නම් හරි. කෙම් තියෙනවා ඕකට වැඩ්හිටියෙක්ගෙන් පොඩ්ඩක් අහල බලපන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මගෙත් තිබුනේ නැ බන් සැලෝන් එකේ එක කිව්වම මම හිතුව් මු මාව bit එකට ගන්න කියලා මම බොරු කියන්න එපා බන් කිව්වම මු කිව්වේ මම බොරුනේ නෙමේ බන් මම උබේ කොන්ඩේ කපලා නැතුව ඔයිට කලින් තිබුනේ නැ කියලා එකයි මම record කරන්න කිව්වේ බැලින්නම් ඇත්ත බන්
    :sorry::sorry:

    අඩෝ මම bike එක අරන් තාම මාස 3 බන් කලින් මෙහෙම උනේ නැ :confused::confused:

    බයික් නම් අවුරුදු 10ක් තිස්සේ පදිනවා බං. මෙහෙම උනේ first tym. ඒත් අලුත් බයික් එකක් අරන් මාස 3යි. ඒ එක්කම හෙල්මට් එකත් මාරු උනා.. ඒකද දන්නේ නෑ සීන් එක. මොකද අලුත් හෙල්මට් එකත් එක්ක මම කැප් එකක් දාලා හෙල්මට් එක දාන්න පුරුදු උනා හෝදන්න කරන්න ලේසි නිසා.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඩොක්ටර් ගංගා සිරිමාන්න කියන විදියට නම් ඕක ලේ වල ඇතිවන ප්‍රශ්නයක් නිසා සිදුවන දෙයක්. ඉබේම හැදිලා ඉබේම හොඳ වෙනවා. සෙල්ෆ් ඉමියුනිටි.

    එයා ඒකට ලේ වලින් කරන ටෙස්ට් එකක් කරගෙන එන්න කියනවා. ඒකේ ලොකු ප්‍රශ්නයක් නැත්නම් ඔයාට කියන්නේ උඩින් දාලා තියෙන කතාවමයි.නමුත් ඔයා කිවොත් බලන් ඉඳලා බෑ බෙහෙතක් ඕනෙමයි කියල ක්‍රීම් එකක් දෙනවා ගාන්න , ටිකක් ගනන්. ඒ බෙහෙත සාමාන්යෙන් දෙන්නේ අර ලේ රිපොර්ට් බලලා.

    මගේ යලුවෙකුට වෙච්ච අත් දැකීමක් තමයි ඔය කිව්වේ. නමුත් එයාටත් බෙහෙත් වලින් හරිගියේ නෑ. ඊට පස්සේ අයිත් ගියාම ඊට වඩා ගනන් ක්‍රීම් එකක් දුන්නා. එයා ඒක ගත්තේ නෑ . නිකන් සල්ලි යනවා විතරයි කියලා. ඩොක්ටර් හොඳයි. කිසිම හදිස්සියක් නෑ.හොඳට විස්තර කරනවා.

    පස්සේ මගේ යාලුවා රතු ලූනු කොටලා ඉස්ම ගාපු කතාවක් කිව්වා. පොරට හරි ගිහින් තිබ්බා. ටික කාලෙකට පස්සේ තවත් තැනක යන්තම් අයිත් ඇවිත් තිබ්බා, නමුතේකත් ඉබේම හරි ගියා. එයාගේ නම් ප්‍රශ්නය ආවේ කොන්ඩේ නෙමෙයි, රැවුලේ.

    මේකට ප්‍රධානම වෙනව කියන්නේ ලේවල ප්‍රශ්නයක්. දවසට අවශ්‍ය පිරිසිදු වතුර ප්‍රමාණය බොන්න. අරක්කු ඇතුලු මත් පැන් නවත්තන්න. වැඩිපුර කේන්ති ගන්නවා නම් ලේ අපිරිසිදු වීම වැඩියි. ඒක නිසා ඒක ගැනත් සැලකිළිමත් වෙන්න.
     
    බොහොම පින් මචන් මම සදුදා dr ජයමිණි සෙනෙවිරත්න හම්බවෙන්න යන්න ඉන්නේ මචන්
    :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    යකෝ ඕකම මටත් කිව්වානේ දැන් ටික දවසකට කලින්. කෙල්ලගෙන් ඇහුවහම සිරාවටම මගේ ඒ කියපු තැන ඔලුවේ කෙස් නෑලු. කාලෙකින් කොණ්ඩේ කපන්න ගියේ වවලා ඉදලා. ඊට කලින් මෙහෙම වෙලා තිබ්බේ නෑ. :shocked::sorry:

    උඹේ නම් හෙල්මට් එකට වෙන්නැති.