Den kohomada agata?මචන්, මට හැදිලා 12 වෙනි දවස ගෙවෙන ගමන්.. පළමු සතිය තමයි අමාරු.. ඉවසන් ඉන්න. වෙලාවට බේත් ටික බොන්න.. දුම් අල්ලන්න.. සිංහල බෙහෙත් කොත්ත මල්ලි එකී මෙකීඉ නොකී ඔක්කොම ගහන්න...
පළවෙනි සතිය ගෙවුනම තරමක සහනයක් එනවා.. ඉක්මන් සුව මිත්රයා.
Ugura ridena eka ehma thma tyenwada



