මට තව උස යන්න බැරිද???

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
තාම 20යි නේ එහෙනම් උස යනවා!!!!!
බෙහෙත් බොනවට වැඩිට ඇග ඇදෙන ව්‍යායාම කරන්න..... ඇගට පොඩ්ඩක් වද දුන්නාම උස යනවා අනිවා‍රයෙන්
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබේ මහත අඩු කර ගනින් උස යන්න වියායම් කරනවට වඩා එක පහසු දෙයක්
    ඇදුම් අදිද්දී ගැලපෙන ඇදුම් ඇදපන්(නොගැලපෙන වර්ණ දෙකක් උඩට යටට අදින්න එපා
    සුදු කළු වගේ )තව ගොඩක් දේවල් තියනවා කොට වහන්න, උබට තියෙන්නේ කොටක් නෙමේ
    සාපේක්ෂ කොටක් උබ අනෙකට වඩා කොට කියන එක, උස පෙර්සනලිට්ය් එකට
    ප්‍රශ්නයක් කරගන්න එපා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    oya usa hodaine :)
    :yes:

    ;) thawa podak usa yanne puluwanm ;)
    ගර්ල් ෆ්‍රෙඩ් දැන් ටිකක් උබට වඩා උසයි නෙ:rolleyes::P
    සීට් එක ටික වැඩිපුර උස්සලා පුස් සයිකල් පැදපන්(මිරිස් අඹරන්නෙ):rofl:
    ජයවේවා
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බාර් (ඒ බාර් නෙවේ බොල :growl:) exercises කලාම නම් අනිව උස යනව බලං ඉන්න ඇද්දී.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :love::love::love:

    ආ තව සින්දිමන්ට් එකක් දන්නවැයි ? අපි අත් දෙක දෙපැත්තට දාල වම අතේ මදගිල්ලේ ඉදල දකුණු අතේ මදගිල්ලට වෙනකං තියන දුර අපේ උසට සමානයිලු :baffled:
    මම කොරල බැලුව බැලින්නම් වැඩේ ඇත්ත :yes::yes::yes::love:

    stock-photo-6466951-human-body-of-a-man-with-muscles.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බාර් (ඒ බාර් නෙවේ බොල :growl:) exercises කලාම නම් අනිව උස යනව බලං ඉන්න ඇද්දී.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :love::love::love:
    ආ තව සින්දිමන්ට් එකක් දන්නවැයි ? අපි අත් දෙක දෙපැත්තට දාල වම අතේ මදගිල්ලේ ඉදල දකුණු අතේ මදගිල්ලට වෙනකං තියන දුර අපේ උසට සමානයිලු :baffled:
    මම කොරල බැලුව බැලින්නම් වැඩේ ඇත්ත :yes::yes::yes::love:

    හිටගෙනද කලෙ:rofl::P
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අනේ මචන්ලා මගේ උස 5'3 යි. මමත් ඒ ගැන හරි අවුලෙන් ඉන්නේ. දැනට වයස 23ක් වෙනවා. මට 5'5ක් වත් උස යන්න මොනවාහරි කියන්න්කෝ...... පිං සිද්ද වෙනවා..... මේ උස මදිද මචන්????

    :sorry::sorry::sorry::sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අනේ මචන්ලා මගේ උස 5'3 යි. මමත් ඒ ගැන හරි අවුලෙන් ඉන්නේ. දැනට වයස 23ක් වෙනවා. මට 5'5ක් වත් උස යන්න මොනවාහරි කියන්න්කෝ...... පිං සිද්ද වෙනවා..... මේ උස මදිද මචන්????

    :sorry::sorry::sorry::sorry:

    මමත් 5.2 බන් :( :( :( :( :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sorry kollane, awurudu 20n passe moka kiwwat ayit usa yanne na. Kollek washayen 170 cms ta adunam prashnayak tamai. samahara ewun kiyanwawa awurudu 22 wenakan usa yanawa kiyala, ewa boru kata..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම නම් 5,7යි මචන්ලා.:Dඇඟට වද දීම ආයෙත් ඇරඹුවා:frown::growl:.මේ උසත් මදි කියලා දැනුනු නිසා:dull:.මෙන්න මුගෙ කතාවෙත් ලොකු ඇත්තක් තියනවා:yes:

    PMUB
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 673
    Join Date: Apr 2012
    Location: london

    Today, 12:37 AM

    උබේ මහත අඩු කර ගනින් උස යන්න වියායම් කරනවට වඩා එක පහසු දෙයක්
    ඇදුම් අදිද්දී ගැලපෙන ඇදුම් ඇදපන්(නොගැලපෙන වර්ණ දෙකක් උඩට යටට අදින්න එපා
    සුදු කළු වගේ )තව ගොඩක් දේවල් තියනවා කොට වහන්න, උබට තියෙන්නේ කොටක් නෙමේ
    සාපේක්ෂ කොටක් උබ අනෙකට වඩා කොට කියන එක, උස පෙර්සනලිට්ය් එකට
    ප්‍රශ්නයක් කරගන්න එපා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    sorry kollane, awurudu 20n passe moka kiwwat ayit usa yanne na. Kollek washayen 170 cms ta adunam prashnayak tamai. samahara ewun kiyanwawa awurudu 22 wenakan usa yanawa kiyala, ewa boru kata..

    Ai ban uba ohoma kiyana apita :( :( :( :( :( :( :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Usa yanna puluwan...........:yes:

    boru kiyanna epa mcn, 20n passe usa yanne kalaturakin ewun until 22 years. e kiyanne samanyen 20n passe usa yanne na kiyana eka. Mata oka kiwwe Russia wala famous doctor kenek plastic surgery karana.