තාම 20යි නේ එහෙනම් උස යනවා!!!!!
බෙහෙත් බොනවට වැඩිට ඇග ඇදෙන ව්‍යායාම කරන්න..... ඇගට පොඩ්ඩක් වද දුන්නාම උස යනවා අනිවාරයෙන්
බෙහෙත් බොනවට වැඩිට ඇග ඇදෙන ව්‍යායාම කරන්න..... ඇගට පොඩ්ඩක් වද දුන්නාම උස යනවා අනිවාරයෙන්
oya usa hodaine![]()

ගර්ල් ෆ්‍රෙඩ් දැන් ටිකක් උබට වඩා උසයි නෙthawa podak usa yanne puluwanm
![]()

) exercises කලාම නම් අනිව උස යනව බලං ඉන්න ඇද්දී.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි 

බාර් (ඒ බාර් නෙවේ බොල) exercises කලාම නම් අනිව උස යනව බලං ඉන්න ඇද්දී.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
ආ තව සින්දිමන්ට් එකක් දන්නවැයි ? අපි අත් දෙක දෙපැත්තට දාල වම අතේ මදගිල්ලේ ඉදල දකුණු අතේ මදගිල්ලට වෙනකං තියන දුර අපේ උසට සමානයිලු
මම කොරල බැලුව බැලින්නම් වැඩේ ඇත්ත![]()

හාඉදගෙන![]()

හා
ම්ගෙ උසත් 5' 6'' ද කොහෙද ඒත් ගොඩක් එවුන් කියනවා මම උසයිලු
මම දනන් විදියට නම් ඔය උස හොදටම ඇති බන්![]()

අනේ මචන්ලා මගේ උස 5'3 යි. මමත් ඒ ගැන හරි අවුලෙන් ඉන්නේ. දැනට වයස 23ක් වෙනවා. මට 5'5ක් වත් උස යන්න මොනවාහරි කියන්න්කෝ...... පිං සිද්ද වෙනවා..... මේ උස මදිද මචන්????
![]()

ඇඟට වද දීම ආයෙත් ඇරඹුවා
.මේ උසත් මදි කියලා දැනුනු නිසා
.මෙන්න මුගෙ කතාවෙත් ලොකු ඇත්තක් තියනවා
PMUB
![]()
Senior Member
![]()
Posts: 673
Join Date: Apr 2012
Location: london
![]()
![]()
Today, 12:37 AM
උබේ මහත අඩු කර ගනින් උස යන්න වියායම් කරනවට වඩා එක පහසු දෙයක්
ඇදුම් අදිද්දී ගැලපෙන ඇදුම් ඇදපන්(නොගැලපෙන වර්ණ දෙකක් උඩට යටට අදින්න එපා
සුදු කළු වගේ )තව ගොඩක් දේවල් තියනවා කොට වහන්න, උබට තියෙන්නේ කොටක් නෙමේ
සාපේක්ෂ කොටක් උබ අනෙකට වඩා කොට කියන එක, උස පෙර්සනලිට්ය් එකට
ප්‍රශ්නයක් කරගන්න එපා
sorry kollane, awurudu 20n passe moka kiwwat ayit usa yanne na. Kollek washayen 170 cms ta adunam prashnayak tamai. samahara ewun kiyanwawa awurudu 22 wenakan usa yanawa kiyala, ewa boru kata..

sorry kollane, awurudu 20n passe moka kiwwat ayit usa yanne na. Kollek washayen 170 cms ta adunam prashnayak tamai. samahara ewun kiyanwawa awurudu 22 wenakan usa yanawa kiyala, ewa boru kata..

Usa yanna puluwan...........![]()