මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්න ! Plzzzz !!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්න ! Plzzzz !!!

    මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්නකො පුලුවන් පින්වතෙක්.
    Degree එක Complete. දැන් Experience ගන්න ඕනෙ. Internship හොයලා හොයලා මට එපා වෙලා තියෙන්නෙ. topjobs.lk, carreer.lk ඔක්කොගෙම බලනවා හැම දවසෙම ඒත් එකක් වත් නෑනෙ apply කරන්නවත් :frown::frown::frown::frown::frown:


    හොයලා දුන්නොත් ලොකු උදව්වක් !
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    Degree 1 complete නම් ඇයි internship විතරක් හොයන්නේ. ජොබ් වලටත් ඇප්ලයි කරපන්. කොහොමත් මුලින් මාස හයක් ට්‍රේනින් තියලා තමා ගන්නේ.

    ජොබ් හොයද්දි system engineer වලට විතරක් හොයන්න එපා. උබ degree එකට ඉගෙන ගත්තු ඒවාට ලගින් යන ඒවාටත් දාපන්. එහෙම නැතුව මේ කපේදි උබට ජොබ් එකක් කරන්න හම්බ වෙන්නේ නෑ
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    contract basis අවුලක් නැද්ද ? නැත්නම් කියහන් ... ටික කාලෙකට තමා බලන්නේ.... උඹේ වැඩ හොඳ නම් දිගටම තියා ගන්න පුළුවන්. මට PM එකක් දාහන් කැමති නම්.