මත්වෙන්න හොඳ මොනවද?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සතුටුදායක විදියට මත්වෙන්න සුදුසු පහත දෙකෙන් මොන ක්‍රමයද?

    1. ස්ට්‍රෝන්ග් බියර් කෑන් එකක් (රු.750ක්වත් වෙයි).

    2. සෙවනගල ගුලියක් (yellow - ගුලියක් රු.200).

    ගෙවන මුදලට වැඩිම ආතල් එක දෙන්නෙ මොන එකද?
     
    • Like
    Reactions: kinkon and ACHIK

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,743
    113
    වැඩිපුර දුම්කොළ , හුණු එක්ක විටක් කාපන්.
     
    • Love
    Reactions: moveon

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕවට ඇබ්බැහි වෙලා ණයක් ගෙවනවා වගේ ජිවිත කාලෙම ගෙවපන්. දැන් බලපන් කුලීවැඩ කරන උන්. රජයෙන් උන්ට නීතියක් දැම්මොත් "සෑම කුලීවැඩ කරන කෙනෙක්ම දවසට රුපියල් 500ක් රජයට ගෙවිය යුතුයි" කියල, උන් ඔක්කොම උද්ගෝෂණය කරලා උපවාස කරලා ඒක නවත්වනවා. එත් අරක්කු/සිගරැට් නිසා දවසෙම මැරීගෙන වැටීගෙන වැඩකරලා බඩගාගෙන හරි ගිහින් කවුන්ටරේ උඩින් රුපියල් 700ක් 1000ක් තියනවම තමයි. උන්ට දෙන්න බැරිනම් වෙන කාගෙන් හරි ඉල්ලලා දෙනවා(වෙන කගේ හරි ගානේ බොනවා.) ඕකුන් වගේ විසි ගානක් එකතු වෙලා රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගේ පඩිය හදනවා. අරූ බිල ගෙදර ගිහින් පොඩි එවුන්ට/ගැනිට/ගමේ අයට ගහනවා, බඩු මුට්ටු විනාස කරනවා, ගුටි කනවා, සමාජේ පහත් චරිතයක් පත් වෙනවා. විධායක නිලධාරින් ගෙවල් දොරවල්, වාහන අරගෙන සැපේ ජිවිතේ ගෙවනවා (ඒ මිනිස්සුන්ට වැරද්දක් කියනවා නෙමෙයි. එයාල මහන්සිවෙලා ඉගෙනගෙන කට්ට කාගෙන ඒ තැනට ඇවිත් තියෙන්නේ. System එක පැහැදිලි කරන්න කිවුවේ.)
     
    Last edited: