Hi මචන්ලා මම අලුතෙන්.අලුතෙන් කියුවට අවුරුඩු 2-3ක් තිස්සේ එලකිරි එකට අවත් එකක් හදගන්න බැරි උනා.එත් ඉතින් ඔන්න එකක් හදාගත්තා. උබලා එක්ක මගේ ලග තියෙන පොඩි දෙයක් හරි බෙදාගෙන ෆිට් එකෙ මේ Site එකේ ඉන්න අපේ පොරකට Help පාරක් දිගෙන ඉන්නයි හිතගෙන ඉන්නෙ.. 








kawda bole gemba..?![]()


dunna athi neh??ලොල්ල;16973471 said:කියපං බලන්න ප්රස්ථා පිරුළු 5ක්...
නැත්තන් බොට මේ සයිට් එකට එන්න බෑ..![]()
