මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!
ඇඩෙනවා ලන්කාවේ වහල් මානසිකත්වය දැක්කාම.. දැන් ඉදන්ම වහල්ලු වෙලා.
මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට කියන්නෙ නැතුව පොඩ්ඩක් nomination දෙනකන් ඉදලා compare කරලා බලලා මොලෙන් චන්දයක් දීපල්ලා.. කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..
නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ උගෙ history clean නිසා.. උ කියන එක දෙයක් 100% ඇත්ත.. 225 ගෙදර යන්න ඔනේ.. එත් එකපාර වියවස්තාක් ගේන එකෙ practical නැති බවක් තියනවා.. හැබැයි එකෙම තව පැත්තක් තියන්වා.. උ කියන විදිහට එකපාර බුද්ධිමත් කැබිනට් එකක් තේරුවාම නුගත් හොරු චන්දෙන් එන එක නවතිවනවා.. උබලා කාලා ඇදල හිටියට ගම්වල දුප්පත් මිනිස්සු ඉස්සරහටත් හාල් පැකට් එකට තහඩු වලට චන්දෙ දෙන්වා.. එ නිසා system change එක අනිවාර්යයි..
Elakiri ගොඨ අය සැහෙන ඉන්නවනේ.. ගොඨ උඩින් පෙන්න හිටියට වැඩක් නැ 99% control එක මහින්ද අතේ.. මහින්ද අගමැති උනාම ගොඨ නිකන් රුකඩයක් වෙනවා... සජිත් ආවත් ඔච්චර තාම.. උ මංගල වගේ එකෙක් අගමැති කලොත් ලංකාවට අබ සරනයි..
දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි.. එත් එහෙමයි කියලා දැන්ම උන්ට චන්දේ දෙනව කියන්න හොද නැ.. අන්තිම වෙනකන් ඉදලා මිනිස්සුන්ට හොදක් වෙන දැක්මක් තියන එකෙක්ට චන්දෙ දෙන්න..

Last edited:
..