මම දැන් ගිහිං මාළු ගෙනාව.
මේ බං.. මම දැන් ගිහිල්ල ඇටොළු පැටව් කිලෝ එකක් ගෙනාව.. උන් බන් මාළු කිරල ඉවරවෙලා තමයි සුද්ද කරේ.. උන් මාළු කිලෝ එක කිරල අරගෙන ඊට පස්සේ බඩවැල් ටික එහෙම අයින් කරලා සුද්ද කරලා කෑලි කපලම දුන්න.. පස්සේ මම පාර්සල් එක අරන් ආයේ කිරල බැලුව.. එතකොට එතන තිබුනේ ග්රෑම් 720.. පස්සේ මම ඌට කිව්වා කපපු කෑලි ටිකයි බඩවල් ටිකයිත් ඔක්කොම කොලේක ඔතල දෙන්න කියල.. පස්සේ ඒ ටිකත් අරන් මම ගෙදර ආව..
දැන් මට පොඩ්ඩක් දන්න එකකේ කියපන්කො මේ කොරපොතු ටිකයි, බඩවැල් ටිකයි, වරල් ටිකයි උයාගන්න විදිහක්.. බඩවැල් ටික නං තියාගෙන කන්න විදිහක් නැති වෙයි බං තනිකර ඔට්ටපාළු ගදයි.. ඒ හින්ද දැම්මම උයන්න කියල බැලුවේ..

උඹ කුඩු ගහලද ගංජා ගහලද බං...??