බඩවැල් ටික නරක වෙන්න එනවද මන්ද බන්.. මාර ගදයි නේ.. නැත්තං ඒ හැටිද බං..

උයන්න වෙලාවක් නෑ, ඔහොම්මම කාපං 
මාළුකාරයට රිදෙන්න සුන්බුන් ටික අමුවෙන්ම කාල දාපන් හිටං

ඔව් බන් ඒ හැටි ඔය ටික විසික් අක්රපන්
උඹ HD මාළු order කරලා තියෙන්නේ මචං එකයි ග්රෑම් 720ක් දීල තියෙන්නේ. ඊළඟ පාර මතක ඇතුව Full HD කියල ඉල්ලපන්. එතකොට ග්රෑම් 1080ක් හම්බෙනවා (කිලෝ එකක් විතර)![]()

machan uba pansalakada hitiye?
mekata kalin awillma na neda?
ragapannna epa bn ochchara atta account eka eliwei
මන් පන්සල් යන්නෙත් නැහැ මචං
ඇවිල්ල තියෙනවා ෆ්බි එකේ සමහර ලිපි ෂයා වෙලා තියෙද්දී ඒවා බලන්න
අද තම මචං අකවුන්ට් එක හැදුවේ.
මන් උම්බට් මොකක්ද බන් කරේ මෙච්චර මාත් එක්ක තරහගන්න
psych ge cn eken passe
mata ubala wage fake lollo pennanna ba