මම මානසිකව වැටිලා ඉන්නේ.
මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්රෝල් කරන්න බෑ ලු.
මේකයි ප්රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
කම බීම වලින් කොන්ට්රෝල් කරන්න බැරිද?